පවුලේ හිටපු පොඩි පොඩි උන් බඳිනවා. නොයත් බෑ පවුලේ එවුන් ඊට පස්සේ එක එක කතන්දර කියන නිසා. හරිම අමාරැවෙන් රෝල ගහගෙන යනකොට මේ වගේ උල්කාපාත කඩාගෙන වැටෙනවා. උඹල මොකද කරන්නේ කළුවනේ මෙහෙම එක දිගට සෙට් වෙන වෙඩින් වලට

ඔව් බන් උබට අන්න තේරැනා. මේක අමාරැ කාලයක් නේ. අදින්නත් බෑනෙ බන් එකම විදියට.Ada kale wedding ekakata yanawa kiyanne marala tamai. 4 kiyanne ube padiyama iwarai wage tama.
dena gana witarak newei yannath e wagema yanawa.
මමනම් බන් සරම ගහලා යන්නේ වෙඩින් තුන හතරක් මාසෙට සෙට් උනොත්ඔව් බන් උබට අන්න තේරැනා. මේක අමාරැ කාලයක් නේ. අදින්නත් බෑනෙ බන් එකම විදියට.

mokada bn hotel eka?හෙට එකක් තියනව.. කරුම බන් වෙඩින් නම්..
මුන්ට යාලු උනා නම් පැනල යන්න බැරිද මගුල් තියන්නේ.
ගිය මාසේත් ගාල්ලේ පැත්තේ එකකට ගියා ඒ හුත්තල හරියට කන්න දුන්නේ නෑ .
ටේබල් එකේ හැදී ගෑරුප්පු තියලා තිබ්බ. හවස් 2ට විතර lunch එක ඇරියේ. එතකන් ටේබල් වලට බයිට් පැකට් එකක් කඩල පොඩි පිරිසියක්ට දාල තිබ්බේ. ඒ උට්ට කන්න මොකටද යකෝ හැදී ගෑරුප්පු .
බොන උන් හොරෙන් හොරෙන් spa යනවා වගේ පිටිපස්සට හොරු වගේ ගිහින් බොනවා.![]()
Tagi Credit card ganna

කලින් තිබ්බ එක ආරාධනා කියලා උට්ටක් . ගාල්ලේ උන් කියනවා ඒක ගාල්ලේ හොද එකක් ලු.. ගාල්ලේ උන්ට වෙඩිමක් ගන්න හරි හමන් එකක් නෑ නේ යකෝ. ගුබ්බෑයම් වගේ.mokada bn hotel eka?

aradhana galleකලින් තිබ්බ එක ආරාධනා කියලා උට්ටක් . ගාල්ලේ උන් කියනවා ඒක ගාල්ලේ හොද එකක් ලු.. ගාල්ලේ උන්ට වෙඩිමක් ගන්න හරි හමන් එකක් නෑ නේ යකෝ. ගුබ්බෑයම් වගේ.
හෙට එකත් ගාල්ලේ . අම්මප කන්න හරියට දුන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නෑ මම .![]()