මුන්ට මොකද උනේ බන්? හොයන්න විදියක් නැද්ද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    @poopoo @pasansnoop @MR.YOLO

    උඹලට මතකද @pasansnoop කියල එකෙක් හිටිය. උ ටිකක් ලෙඩ තිබ්බ, ඇස් දෙක හරියට පෙනෙන්නේ නැති කොල්ලෙක්. අමාරුවෙන් ගේමක් ගහගෙන හිටියේ. උට මොකද උනේ? උගේ ටෙලිපොන් නම්බර් එකක් තියනවනම් මට PM කරපන් මචන්.

    තව @poopoo ව මතකද? උගේ මල්ලි වහලෙන් වැටිල, කොන්ද කැඩිල කවදාවත් ඇවිදින්න බැරි වෙනවා කියල තිබ්බ. දුක් සින් එකක්. අන්තිමට උ සීයගේ මත්තර පොත් ටික පොටෝ එකක් දාල අතුරුදහන් උනා.... උටත් මොනවා උනාද කියල දන්නා එකෙක් නැද්ද?

    තව අපේ @MR.YOLO නොහොත් සුන්දරයෝ. හැමදෙනාටම එක විදියට කතා කරපු එකෙක්. හොද ෆන් එකේ හිටිය. උත් එකවර අතුරු දහන උනා..

    මුන් මැරුණද, පනපිටින්ද කියල අපි දන්නෙම නැතුව අතුරුදහන් වෙලා ගියා?? මේකේ පරණ තර්ඩ් වල උන්ගේ රිප්ලයි දකිනකොට හිතට පොඩ්ඩක් අප්සට් ඉතින්.

    මේ වගේ ගිය අවුරුදු දෙක ඇතුලේ මුන් වගේ අතුරුදහන් උන වෙන අය කවුද?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,159
    1,900

    Pasan ge CV ekananm thibba
     
    • Sad
    Reactions: Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    මටත් දැන් මතක් වුනේ. පසන් දකුණේ කොල්ලෙක් නේද. ආණ්ඩුවේ ජොබ් එකක් නේ කර කර හිටියේ. BIT එකත් ඒ දවස්වල ලිව්වා කිව්වා නෙ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    Pasan ge CV ekananm thibba
    හොයල දීපන්කො/ මොකක් හරි උදවුවක් කරන්න ඕන අමාරුවෙන් ඉන්නව නම්. උට නම් මොකක් හරි සින් එකක් වෙන්න ඕන. නැත නම් මේකට නෑවිත් ඉන්නේ නෑ.
    මටත් දැන් මතක් වුනේ. පසන් දකුණේ කොල්ලෙක් නේද. ආණ්ඩුවේ ජොබ් එකක් නේ කර කර හිටියේ. BIT එකත් ඒ දවස්වල ලිව්වා කිව්වා නෙ.
    ඔව් උ මාතර කියල කිව්වේ. හොද කොල්ලෙක්. උට ඇස් පෙනීම ගොඩක් අඩුයි කියල කිව්වේ.
    තව කෙනෙක් හිටිය ඇඟේ මස් දියවෙන ලෙඩක් තියෙන. ආසිරි එකේ MLT කෙනෙක් ද කොහෙද.
    ඒ කවුද බන් ඒ?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,159
    1,900
    113
    හොයල දීපන්කො/ මොකක් හරි උදවුවක් කරන්න ඕන අමාරුවෙන් ඉන්නව නම්. උට නම් මොකක් හරි සින් එකක් වෙන්න ඕන. නැත නම් මේකට නෑවිත් ඉන්නේ නෑ.
    dm ekak dannam gdra lap eke aththe
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොයාගන්න බැරි උන් හොය හොය තැවෙන්නේ නැතිව ශල්ලිකාරයෝ ටික එකතුවෙලා උඹලත් එක්ක ඉන්න මට මුදලින් උපකාර කරපල්ලා.£$€ තමයි අවස්‍ය.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,019
    1,608
    113
    Hena set ekak ne

    King slayer kiyala ekak
    Thawa Corona haduna kollek uge nama mathaka ne
    Pasan kiyanna eka henata amaru Kam thibba anthima kale, financial and health.

    Eka newe
    Uba kalegana neda
     
    • Sad
    Reactions: SK29 and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    Hena set ekak ne

    King slayer kiyala ekak
    Thawa Corona haduna kollek uge nama mathaka ne
    Pasan kiyanna eka henata amaru Kam thibba anthima kale, financial and health.
    ඔව් නේද king Slayer කාරය්හ් මිසින්ග්. දැන් මතක් උනේ.
    Eka newe
    Uba kalegana neda
    ඔව්. කොහොමද දැන ගත්තේ උඹ?
    වෙන්න බෑ. උ ආත්මේ මාරු කරන්න හේතුවක් තිබ්බේ නෑ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    Yolo ට නේද අඩුවට වැසල් එකක් හම්බුනා කිව්වෙ? කිරිබත්ගොඩ ද කොහෙද උන්නෙ?
    ඒක මතක නෑ. උ හොදට බිස්නස් කරා නේද? පිටරටයනව කිව්ව බිස්නස් වැඩ වලට.