මෙන්න කීටයා ටෙලි නාට්‍ය සීසන් 4 සහ 5.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,439
    47,444
    113
    තව පොඩ්ඩක් ඉවසන්න වෙනවා..
    🙏 එළ එළ..ඒක බලලා නිකන් ඇබ්බැහි උනා වගේ බං අනිත් ඒවා ටිකත් බලනකන් ඉවසිල්ලක් නැහැ.:D:love:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බොහෝම ස්තූතියි...! :)
    මචං, 4, 5 ආයේ අප්ලෝඩ් කරන්න පුළුවන්ද. @Kalegana
    මට pm එකක් දාපන් මචන්. මම කරලා දෙන්නම්.

    @Bunji Kuraki @Gal_banisa @gayanga3036 මෙන්න download කාරගනින්.


    4- https://www.mediafire.com/file/5ye6h0wzt8nww8q/Keetaya_04.rar/file
    5- https://www.mediafire.com/file/kbc86uxsadp84mo/Keetaya_05.rar/file
    ------ Post added on Oct 14, 2024 at 8:39 PM
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    • Love
    Reactions: Kalegana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,830
    113
    ප*යාගල
    sorry.com
    • Like
    Reactions: Kalegana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,830
    113
    ප*යාගල
    sorry.com
    තැන්කු බොසා හෙට උදේට ඩවුන්ලෝඩ් කරගන්නම්

    සුපිරි බන් තැන්කු හොදේ මම මේ බලනගමන්. ආතල් කතාව. එක නෙමේ මේ නිලිය කවුද බන් ලාලනීට ඉන්නෙ? මරු කට වාචාලයි

    image.png

    ------ Post added on Oct 15, 2024 at 4:33 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දෙවෙනි සීසන් එක යූටියුබ් දාල තිබුණ... නමුත් දාපු ඉක්මනින්ම වගේ ඒක අයින් කරල තිබුණ අප්ලෝඩ් කරපු කෙනාම... ඒක වෙනම ඩවුන්ලෝඩ් කරපු කෙනෙක් ඉන්නවා නම් දැම්මොත් වටිනව
     
    • Like
    Reactions: netnet