මුලින්ම මේ ලිපිය කියවන්න
Is Bangladesh heading toward a Sri Lanka-like crisis?
දැන් වෙනස පියවන්න වෙන්නේ එක්කෝ විදේශ රැකියා කරන අයගෙන් එන සල්ලි වලින්,නැත්නම් තමන්ගේ ඩොලර් සංචිත වලින්..
දැන් ඔය අතරේ රටේ එක එක සංවර්දන කටයුතු කියලා ලොකු ලොකු ණය ගත්තම,ඒවා ගෙවන්න කාලේ වෙද්දී හොදට හිරවෙනවා..කොටින්ම විදේශ රැකියා කරන අයගෙන් එන සල්ලි මදි වෙනවා..දැන් තමන්ගේ ඩොලර් සංචිත වලින් ගෙවන්න වෙනවා...
ඔන්න ඔහොම කරන්න ගත්තම තමා බංකොලොත් වෙන්නේ කියලා මට නම් හිතෙන්නේ....
දැන් අපි බලමු ලංකාවේ උන දේ
කොවිඩ් නිසා සංචාරක එන අදායම නැති උනා ගොඩක්ම..තව ඩොලර් එක 200 තියන් ඉදලා විදේශ රැකියා කරන අයගෙන් එන ඩොලර් ගොඩක් නැති කර ගත්තා..
ලොකු ලොකු ගත්ත නය ගෙවන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ ඉදන්...6.9 USD billion නය මේ අවුරුද්දට ගෙවන්න තියෙනවා..ඔන්න ඕක ගෙවන්න ගත්ත ගමන් රට බංකොලොත් වෙන්න පටන් ගත්තා..
දැන් අපි කාලයක් තිස්සේ සරල ආර්ථික ක්‍රමවේදයකට ගිහින් import / export එක සමානව හෝ export > import ගේනවා නම් මෙහෙම බංකොලොත් වෙන්නේ නැහැ..
ඒ කියන්නේ ඕනවට වඩා මාර්කට් එක ඇරියත් හොද නැහැ,ඕනවට වඩා වැහුවත් හොද නැහැ..මැද ක්‍රමයකට යන්න ඕන..
ඒ වගේම විශාලා වශයෙන් නය වෙන්න හොද නැහැ....ඒ කියන්නේ කිසිම ඩොලර් ඉන්කම් එන්නේ නැති ලොකු ප්‍රොජෙට් කරන්න හොද නැහැ..එක්කෝ ඒවගෙන් ලොකු රුපියල් අදායමක් එන්න ඕන..ඔය දෙකම එන්නේ නැති නෙලුම් කුලුන,මත්තල වගේ වැඩක් නැති ප්‍රොජෙට් වලට නය ගන්න හොද නැහැ
මිනිස්සු දැන ගන්න ඕන ඩොලර් රටින් යන අනවශ්‍ය හැම විදියක්ම නවත්වන්න...හිතපල්ලකො සරුංගල්,මල්මාලා,වෙසක් කුඩු,සෙල්ලම් බඩු ,ඉදි කට්ටේ පවා රටෙන් ගේද්දී කොච්චර ඩොලර් ප්‍රමාණයක් රටින් පිට වෙනවද කියලා...
රටට අවශ්‍ය ඉන්ධන,ගෑස්,බෙහෙත්,කිරි පිටි යම් ප්‍රමානයක් සහ රටේ export කරන ඒවාට අදාළ raw materials විතරක් ගේනවා නම් import / export ගැප් එක අඩු කර ගන්න තිබුණා ගොඩක්ම..එහෙම නම් අද මේ විදියට රට බංකොලොත් වෙන එක යම් තරමක අඩු කර ගන්න තිබුණා..
සංවාදයට විවුර්තයි...

දැන් වෙලා තියෙන දේ පේනවනේ බංගලාදේශ් වලට, උන්ගේ import කරනවා ගොඩක් වැඩිලු export කරනවට වඩා..ඒ නිසා ලොකු ගැප් එකක් එනවා import / export අතර.."Our imports are set to reach $85 billion by this year, while exports won't be more than $50 billion. And, the trade deficit of $35 billion can't be bridged by remittances alone," Islam told DW, adding: "We will have to live with around a $10 billion shortfall this year."
දැන් වෙනස පියවන්න වෙන්නේ එක්කෝ විදේශ රැකියා කරන අයගෙන් එන සල්ලි වලින්,නැත්නම් තමන්ගේ ඩොලර් සංචිත වලින්..
දැන් ඔය අතරේ රටේ එක එක සංවර්දන කටයුතු කියලා ලොකු ලොකු ණය ගත්තම,ඒවා ගෙවන්න කාලේ වෙද්දී හොදට හිරවෙනවා..කොටින්ම විදේශ රැකියා කරන අයගෙන් එන සල්ලි මදි වෙනවා..දැන් තමන්ගේ ඩොලර් සංචිත වලින් ගෙවන්න වෙනවා...
These "unnecessary projects" could cause trouble when the time comes to repay the debts, Islam said.
"We have taken a loan of $12 billion from Russia for a nuclear power plant which has a production capacity of just 2,400 megawatts. We can repay the debt in 20 years but the installments will be $565 million per year from 2025," he pointed out. "It's the worst kind of a white elephant project."
In total, the country will likely have to repay $4 billion per year from 2024, as installments for foreign loans, Islam estimated.
"I fear Bangladesh won't be able to repay those loans at that time because of the shortage of income from the mega projects," he stressed.
ඔන්න ඔහොම කරන්න ගත්තම තමා බංකොලොත් වෙන්නේ කියලා මට නම් හිතෙන්නේ....
දැන් අපි බලමු ලංකාවේ උන දේ
දැන් පේනවා ඇති ලංකාවෙත් 7.6 USD billion gap එකක් තියෙනවා import / export අතර..දැන් ඔය හිගය පියෙව්වෙ විදේශ රැකියා කරන අයගෙන් එන සල්ලි වලින්2018 stat
import expenditure 18.7 billion
export income 11.1 billion