රිදිලා හරි ශ්‍රී සම්පත් අයිය හරි ඩොකෙක් හෙල්ප් ප්ලීස්

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මට අර සිද්ධිය වෙන්න හේතුව හොයා ගත්තා. ( Gay physical attraction but straight mental attraction)
    මම කාලයක් ඉන්ජෙක්ෂන් එකක් ගත්තා. ජිම් එකකින් සෙට් උණ ඩයල් එකක් දුන්නෙ. සැරින් සැරේ ගැහුව.
    ඒ ඉන්ජෙක්ෂන් එකට physical sexual attraction එක වෙනස් වෙනවා ලු. Net එකෙන් හොයාගත්තෙ.
    ඒත් mental attraction එක කලින් විදියටම තියෙනවා ලු. E kiyanne ganu laminta kamathi eka. Mama issara ganu lamainta kamathi. Thamath adare ganu lamainta witharai.eth kollo gana physical attraction.
    අනේ මම ආයෙත් නම් මැරුණත් ස්ටෙරොයිඩ් ගහන්න යන්නෙ නෑ.
    ප්ලිස් මොකද්ද කරන්න ඕන කියපල්ලා. මට sexuality එක වෙනස් කරගන්න බැරි වෙයිද?
    මම දැන් නම් අරක ගහන්නෙ නැහැ. මහ ලොකු ප්‍රතිපලයක් නැති නිසා නැවැත්තුවා.නවත්තලා ගොඩක් කල්. ඒත් sexuality එක ඇයි වෙනස් නොවෙන්නෙ?
    අනේ බං මම ඕන කට්ටක් කන්නම් මේක වෙනස් කරගන්න ප්ලීස් උදව් කරාහල්ලා😭
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මේ පිළිබඳව දැනගන්න එකම පොරයි මේකේ ඉන්නේ ඒ tupac97 .
    ඌ දන්න හුත්ත
    ඌ කියයි ඉතිං ගේ වෙයන් කියල හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් තියෙද
    අනික ඌ මොනව ද දන්නෙ මේක වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රිදිලා කියන්නේ ඩොකෙක් නෙවෙයි...රිදිලා ඩොකෙක් කියල හිතල උගෙ බේත් අරන් බොන්න එපා උඹේ වල්ල හැලේවි
    සම්පත් නම් ඩොකෙක්...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    People like doctors and lawyers or engineers are rare in Elakiri.

    the best you can expect is those who says “I work in the medical sector” or “I work in the legal sector” kind of ones.

    රිදිලා කියන්නේ ඩොකෙක් නෙවෙයි...රිදිලා ඩොකෙක් කියල හිතල උගෙ බේත් අරන් බොන්න එපා උඹේ වල්ල හැලේවි
    සම්පත් නම් ඩොකෙක්...

    Sampath kiyanne attendant kenek kiyala mama hithuwe...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    People like doctors and lawyers or engineers are rare in Elakiri.

    the best you can expect is those who says “I work in the medical sector” or “I work in the legal sector” kind of ones.

    Sampath kiyanne attendant kenek kiyala mama hithuwe...

    hariyatama danne na mchn. online jiwitha ithin dannawane.. thanujaka sar nam real.. anith un gena danne na lokko meke inna..
     
    • Like
    Reactions: RandomGuy

    ඇටෙනඩන්ට්ලා මෙඩිසින් දන්නවා ද යකෝ දේශපාලන පත්වීම් අරන් එන කබ්බො 🤣

    hariyatama danne na mchn. online jiwitha ithin dannawane.. thanujaka sar nam real.. anith un gena danne na lokko meke inna..
    තනුජක රියල් කියල දන්නෙ උබ නෙට් එකෙන් ඔළුව දාලා බැලුව ද🤣
    ඌ මොකෙක්ද කියල දන්නෙ නෑ
    දන්න තරමින් සම්පත් ඩොකෙක්. රිදිලා ඩොකෙක්. ඉම්හොටෙප් නම් ඩොකෙක්ට එහා ගිය පොරක්. අර දෙන්නම එම් ඩී කරන්න ඇති මේ වෙද්දි
     
    • Like
    Reactions: D_Mad

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    රිදිලා කියන්නේ ඩොකෙක් නෙවෙයි...රිදිලා ඩොකෙක් කියල හිතල උගෙ බේත් අරන් බොන්න එපා උඹේ වල්ල හැලේවි
    සම්පත් නම් ඩොකෙක්...

    Ridila is a doctor.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ridila kiyanne doctor kenek bn.

    @OP oka sri sampath gen ahapan dan account eka use karana eka owa gana danawa. 😂 😂 😂
    අඩේ එහෙමද මම් හිතුවා ඒලෙවල් දොස්තර සිහිනය බොදවුණු හොර දොස්තර කෙනෙක් කියලා... එල එල.. :) :) :)