ලංකාවේ කිසි දිනක දියුණු නොවෙන්න හේතුව පාර්ලිමේන්තුව චන්ද ක්‍රමයද?

ලංකාවේ කිසි දිනක දියුණු නොවෙන්න හේතුව පාර්ලිමේන්තුව චන්ද ක්‍රමයද?

  • ඔව්

    Votes: 57 77.0%
  • නැත

    Votes: 17 23.0%

  • Total voters
    74

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් තියෙන පාර්ලිමේන්තුව චන්ද ක්‍රමයෙන් දිනන්න නම් අඩුම ලක්ෂ 500-2000 ඕන චන්දෙට වියදම් කරන්න...ඉතින් හිතපන් ලක්ෂ 500-2000 වියදම් කරලා එන එකා මුලින්ම බලන්නේ ඔය වැය කල මුදල හොයන්න උත්සාහ කරන එක නෙවේද?

    මුලින්ම වැට බදින්න ඕන ඔන්න ඔතනට...එක කරන්න නම් පාර්ලිමේන්තු මන්ති/ඇමති අසීමිත බලතල කපන්න ඕන...කොටින්ම පාර්ලිමේන්තුව බිස්නස් තැනක් නොවෙන තැනට ගෙන්න ඕන..එහෙම උනොත් කොටි ගණන් වියදම් කරලා පාර්ලිමේන්තුව එන්නේ නැහැ..එත අවාසනාවකට ලංකාවේ කවදාවත් වෙන්නේ නැහැ මේක..

    මොකද පාර්ලිමේන්තුව එන්නේ බලය, තමන්ගේ හොරකම් වහගන්න,තව හම්බු කරන්න..ඉතින් එහෙම ආපු 225 කවදාවත් කැමති නැහැ පාර්ලිමේන්තු මන්ති/ඇමති අසීමිත බලතල කපන්න..

    ඊළගට ප්‍රදාන පක්ෂේ දෙකේ මුදල් සපයන,හොදට ගොට්ට අල්ලන කෙනෙක් වෙන්න ඕන මැතිවරණ අපේක්ෂත්වය ගන්න..දැන් මේ කුලකයට වැඩියෙන්ම අහුවෙන්නේ ගමේ කසිප්පු මුදලාලි,එතනෝල් මුදලාලි,කුඩු මුදලාලි,බාර් මුදලාලි අය...අද නිවුස් වලට කිව්වා පාර්ලිමේන්තුවේ ඉන්නවලු 92 සාමාන්‍ය පෙළ අසමත් කියලා..

    දැන් මෙන්න මේ අයගෙන් තමා මිනිසුන්ට වෙලා තියෙන්නේ තමන්ගේ දිස්ත්රිකේ මන්ති තෝරා ගන්න...බූරුවෝ ගොඩකින් හොදම බුරුවා හොයන වැඩක් ලංකාවේ වෙන්නේ...

    ඉතින් මේ ලංකාවේ පාර්ලිමේන්තුව චන්ද ක්‍රමය පවතිනතුරු ලංකාව දියුණු වෙන්නේ නැහැ කියලා තේරෙනවද?

    දැන් නම් ටික දෙනෙක්ට තේරිලා තියෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව අහෝසි කරලා තිබ්බත් රට මිට වඩා හොදට යනවා කියලා..මොකද දැන් පාර්ලිමේන්තුව නිකන්ම ජෝකර් මඩුවක් නිසා...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,148
    54,898
    113
    Colombo
    ඔව්.දැන් තියන සමානුපාතික චන්ද ක්‍රමය.ජේ ආර් ෆකය තමයි ඕක ගෙනාවෙ.

    කලින් තිබ්බ කොට්ටාශ ක්‍රමය හොඳයි :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව්.දැන් තියන සමානුපාතික චන්ද ක්‍රමය.ජේ ආර් ෆකය තමයි ඕක ගෙනාවෙ.

    කලින් තිබ්බ කොට්ටාශ ක්‍රමය හොඳයි :(
    ඔව් එහෙම උනාම කොට්ටාශට වැඩ කලේ නැත්නම් ඊලග චන්දෙන් ගෙදර යනවා, ඒවගේම දිස්ත්‍රික් ආවරණය කරන්න මුදලට වඩා අඩු මුදලක්නේ කොට්ටාශට යන්නේ..ඒ නිසා කොට්ටාශ හැමෝම දන්න ,ගමේ පිළිගත් කෙනෙක් එන්නේ...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඔව් එහෙම උනාම කොට්ටාශට වැඩ කලේ නැත්නම් ඊලග චන්දෙන් ගෙදර යනවා, ඒවගේම දිස්ත්‍රික් ආවරණය කරන්න මුදලට වඩා අඩු මුදලක්නේ කොට්ටාශට යන්නේ..ඒ නිසා කොට්ටාශ හැමෝම දන්න ,ගමේ පිළිගත් කෙනෙක් එන්නේ...
    කොට්ටාස ක්‍රමය ගැන වැඩිදුර දැනගන්න පුළුවන් sources දන්නවද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොට්ටාස ක්‍රමය ගැන වැඩිදුර දැනගන්න පුළුවන් sources දන්නවද?
    math vayasa ayagen ahapu deval thama ban

    hemoma kiyanne, e kale mita vada hodayi kiyala, uguththu hitiya kiyala kiyanne

    rate agamethi dahanaya galle idan train eke parliament avalu
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    math vayasa ayagen ahapu deval thama ban

    hemoma kiyanne, e kale mita vada hodayi kiyala, uguththu hitiya kiyala kiyanne

    rate agamethi dahanaya galle idan train eke parliament avalu
    මට මතක විදිහට යහපාලන කාලේ කොට්ටාස ක්‍රමයට සමාන එකක් ගේන්න ගියා.. හැබැයි හිටපු හුත්තල විරුද්ද උනා ඒකෙන් උන්ට අසාදාරණයි කියලා..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට මතක විදිහට යහපාලන කාලේ කොට්ටාස ක්‍රමයට සමාන එකක් ගේන්න ගියා.. හැබැයි හිටපු හුත්තල විරුද්ද උනා ඒකෙන් උන්ට අසාදාරණයි කියලා..
    ඔව් පොඩි පොඩි පක්ශ කැමති නැහැ මේකට. උන්ට නියෝජනයක් නැති වෙයි කියලා .

    ඔය හැමදේටම වඩා පක්ශවලට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා, පක්ශ විගනණය කරන විදිය හදන්න ඕනේ . මම කියන්නෙ ලංකාවට පක්ශ 2 ක්‍රමය ගේන්න ඕනේ කියලා . නැත්නම් මල කරදරේ පක්ශ අටව ගෙන ඩීල් දානවා ඡන්ද 50ටත්.
    ------ Post added on May 17, 2022 at 2:34 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    Apart from that, This Parliament need to bring to other Small Place/Location with Less Facility. Current one is waste of money and out of league for Sri Lanka to maintain.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    ඕකට වඩා ලොකුම හේතුව සර්ව ජන ඡන්ද බලය..මොලේ කඳුලක් නැති වහල්ලුන්ටත් තමන්ගේ පාලකයා තෝරාගන්න අවස්තාවක් දෙන එක..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට මතක විදිහට යහපාලන කාලේ කොට්ටාස ක්‍රමයට සමාන එකක් ගේන්න ගියා.. හැබැයි හිටපු හුත්තල විරුද්ද උනා ඒකෙන් උන්ට අසාදාරණයි කියලා..
    ඒ ගෙනාවේ සමානුපාතික / කොට්ටාස mix එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චන්ද ක්‍රමය නෙමි ගුපි ජෙපි මැල්කම් රජිත් කාලකන්නින්ගෙ තියෙන ගෝත්‍රික අදහස්..

    අරගල කියල ප්‍රකෝට් ගනන් දේපොල විනාශ කරනව, මිනි මරනව, මහ උන්ගෙ හොරකම් කියල තමන්‍ර අහුවෙන විරුද්දවාදි දුබලයගෙ දේපොල මoකොල්ල කනව, එහෙවු ජාතියක් හැදෙයිද..
     
    • Haha
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    චන්ද ක්‍රමය නෙමි ගුපි ජෙපි මැල්කම් රජිත් කාලකන්නින්ගෙ තියෙන ගෝත්‍රික අදහස්..

    අරගල කියල ප්‍රකෝට් ගනන් දේපොල විනාශ කරනව, මිනි මරනව, මහ උන්ගෙ හොරකම් කියල තමන්‍ර අහුවෙන විරුද්දවාදි දුබලයගෙ දේපොල මoකොල්ල කනව, එහෙවු ජාතියක් හැදෙයිද..
    අමො අමො මයිනගෙ හොර පුතා 🤣
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඕකට වඩා ලොකුම හේතුව සර්ව ජන ඡන්ද බලය..මොලේ කඳුලක් නැති වහල්ලුන්ටත් තමන්ගේ පාලකයා තෝරාගන්න අවස්තාවක් දෙන එක..
    mek nam aththa.