ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Commonline Express (Pvt) Ltd හෙවත් clexpress හොර ගුහාවට ඔයාගෙ personal account එකෙන් සල්ලි වලට ගත්ත වටින Aliexpress order එක ගිහින් clexpress contact කරලත් parcels ලැබුනෙ නැති අය දැන් කරන්න ඕනෙ මෙකයි.

    Consumer Affairs Authority එකට පැමිණි කරන්න. සිංහල, දෙමළ, English, ඕනම භාෂාවකින් [email protected], [email protected], [email protected] මේ email address 3 ටම එකම email එක යවන්න ඔයාගෙ සම්පූර්ණ නම්, ලිපිනය, email address එක, ජංගම දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, පැමිණිල්ල (Aliexpress order details, tracking details වගේ දේවල්), ඔයාට Consumer Affairs Authority හරහා ලබාගන්න ඕන විසදුම, ඔයා පැමිණිල්ල දාන company ඒකෙ නම (Commonline Express (Pvt) Ltd) අන්තිමටම evidence ටිකේ screen shots දාන්න. ඊට පස්සේ වෙන්නෙ Consumer Affairs ඒකෙන් clexpress එකට දින 10 දෙනව order එක deliver මොනවද කරේ කියලා කරුණු දක්වන්න වගේම parcel එක deliver කරන්නත්.

    දැන් කියන්න හදන්නෙ complaint එක දැම්මට පස්සෙ කරන්න ඕනෙ දේවල්. clexpress එකට address කරල, ඔයාට cc කරල Consumer Affairs ඒකෙන් email එකක් එන්න ඇති. ඒ email එකට clexpress එක reply කරයි Consumer Affairs Authority එකට address කරල, ඔයාට cc කරල. ඒ email එකේ කියන දේවල් වලට ඔයාට එකඟ වෙන්න බැරි නම් ආපහු කළින් වගේම Consumer Affairs එකේ email address තුනට ඔය email එක forward කරල ඔයා ඒකට එකඟ නැත කියන්න. ගොඩක්‌ වෙලාවට reply එන්නෙ call කරා phone number එක වැරදියි, ගෙදර address එක වැරදියි වගේ බොරු දේවල්. ඕක පිළි අරගෙන නිකන් ඉන්න නම් අපිට පිස්සු වෙන්න ඕනෙ. ඔයා type කරන එකේ කියන්න මෙහෙම කරන එක පාරිභෝගියාට කරන අසාධාරණයක් නිසා clexpress එකට හරියට නිශ්චිත කලයක් ඇතුළත delivery arrange කරලා දැනුම් දෙන්න කියල දැනුම් දෙන එක වගේ සාධාරණ විසඳුමක් දෙන්න කියන්න. Consumer Affairs එක ඔයාගෙ ඉල්ලීම සාධාරණ නිසා ඒක next email එකෙන් clexpress එකට දැනුම් දෙනව. මේක නියෝගයක් නිසා ඔයාට parcel එක deliver කරනවා clexpress එකෙන්. මෙතැනින් parcel එක ලැබුනෙ නැති නම් clexpress එකෙන් compensate refund එකක් ගන්නකන්ම Consumer Affairs එකට email වලින් reply කරන්න. මාස 6 වගේ මේක කල් ගියත් compensate refund එක clexpress එකෙන් අරන් දෙනව Consumer Affairs එක පැමිණිල්ල මුල් කාලේ කරලා තියන නිසා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    bump okun horu thma
    ඔව්. ගිය පාරත් ඔවුන් aliexpress parcels ගත්ත ඒවා deliver කරේ නැහැ වටිනා ඒවා. මේ පාරත් ඒ වැඩේම කරනවා. සල්ලි දීල ගත්ත ඒවා නැහැ. Coupons පිස්සන් ගෙ ඒවා නම් deliver කරන්වා. දැන් වෙන කරන්න දෙයක් නැහැ මේ පාරත් complaint කරලා මේක ගලවන්න වෙන්නෙ. ඒ වගේම refund ගන්න එකත් කරපු damage එකට. මේක නිසා අසරණ වුණ අයට ප්‍රයෝජනවත් වෙන්න ආපහු නූලක් දැම්මේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424

    මොකක්ද නැතිවුණේ
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    තාම ඕකෙන් ඩිලිවර් කරනවද
    දැන් වෙන සර්විස් වගයකින් නේද ඩිලිවර් කරන්නෙ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොකක්ද නැතිවුණේ
    ගිය පාර නම් තුනක් නැති වුණා. Car Android head unit එකක්, capacitor powered car Dashcam එකක්, 12 led car reverse camera එකක්. ඔය ඔක්කොම ඒවගෙ refund ගන්න බැරි වුණා aliexpress එකෙන් මුන් එක දිගට delivery pending, delivery failed due to failed contact attempt, deliver reattempting කියලා tracking බොරුවට update කරන නිසා. ඒක නිසා clexpress එකෙන් compensate refund එකක් ගත්තා උඩ කියල තියනව විදිහට Consumer Affairs Authority එකට complaint කරලා. මේ පාර Fardar එකෙන් Aliexpress Standard Shipping ආවා නිසා අවුලක් නැතුව ගෙන්න ගන්න කියලා San Martin automatic watch එකක් දැම්මා aliexpress එකෙන්. ඒක දාද්දි දැනගෙන හිටියේ නැහැ clexpress එකෙන් ආපහු aliexpress standard shipping ලංකාවට අරන් කියලා. Tracking number එක අවමයි දන්නේ මේ හොර ගුහාවට ඒක යන්නේ කියලා. දන්නවා නම් දන්නෙත් නැහැ. Parcels එක delivery කරන්නෙත් නැහැ. Custom clear වෙලා ගොඩක් දවස්. ඒ වුණාට ගිය පාර වගේ tracking බොරුවට update කරලා contact number වැරදි, address වැරදි delivery failed කියලා. අවුරුදු 10 තිස්සේ aliexpress එකෙන් purchase කරන්න account එකේ phone number, address වැරදි කියලා මුන්ගේ අහගන්න අපි හරක් කියලා මුන් හිතන්නේ.

    comon line ena traking code eka moadda ?
    ඉස්සර CPCN කියලා tracking number එකකින් මුන්ගේ ආවේ. දැන් AECP කියලා පටන් ගන්න tracking number මූන්ගේ. Aliexpress Standard Shipping, Aliexpress Selection Standard Shipping දෙකම දැන් මෙකෙන් එන්නේ. Fardar එකෙන් නෙමෙයි.
    ------ Post added on Jul 26, 2023 at 1:12 PM
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    කෝල් කරන්නෙත් නැතුව customer could not be contacted. එන්නෙත් නැතුව address wrong. ආපු නැති එක ගැන අහපුවාම කලිං වෙන courrier service එකකට ලු ඇවිත් තියෙන්නේ.
     
    https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම කොහොමද පෙන්නන්නෙ (contact number වැරදි, address වැරදි delivery failed කියල පෙන්නන ඒවට?)

    මගෙ contact number වැරදි, address වැරදි delivery failed ඔක්කොම එහෙම පෙන්නද්දිම ආවා

    එහෙම පෙන්නන්නෙ Aliexpress/Parcelsapp tracking වල. https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම පෙන්නනව හරියට
    ------ Post added on Jul 26, 2023 at 1:13 PM
     
    • Like
    Reactions: MR.YOLO

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තාම ඕකෙන් ඩිලිවර් කරනවද
    දැන් වෙන සර්විස් වගයකින් නේද ඩිලිවර් කරන්නෙ
    ආයෙත් Aliexpress Standard Shipping, Aliexpress Selection Standard Shipping handle කරන්නේ. Fardar එකෙන් නෙමෙයි. Fardar එකෙන් දැන් කරන්නේ නැහැ කියලා කියන්නේ. මේ හොර ගුහාවට වඩා නම් fardar සෑහෙන්න හොදයි.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගිය පාර නම් තුනක් නැති වුණා. Car Android head unit එකක්, capacitor powered car Dashcam එකක්, 12 led car reverse camera එකක්. ඔය ඔක්කොම ඒවගෙ refund ගන්න බැරි වුණා aliexpress එකෙන් මුන් එක දිගට delivery pending, delivery failed due to failed contact attempt, deliver reattempting කියලා tracking බොරුවට update කරන නිසා. ඒක නිසා clexpress එකෙන් compensate refund එකක් ගත්තා උඩ කියල තියනව විදිහට Consumer Affairs Authority එකට complaint කරලා. මේ පාර Fardar එකෙන් Aliexpress Standard Shipping ආවා නිසා අවුලක් නැතුව ගෙන්න ගන්න කියලා San Martin automatic watch එකක් දැම්මා aliexpress එකෙන්. ඒක දාද්දි දැනගෙන හිටියේ නැහැ clexpress එකෙන් ආපහු aliexpress standard shipping ලංකාවට අරන් කියලා. Tracking number එක අවමයි දන්නේ මේ හොර ගුහාවට ඒක යන්නේ කියලා. දන්නවා නම් දන්නෙත් නැහැ. Parcels එක delivery කරන්නෙත් නැහැ. Custom clear වෙලා ගොඩක් දවස්. ඒ වුණාට ගිය පාර වගේ tracking බොරුවට update කරලා contact number වැරදි, address වැරදි delivery failed කියලා. අවුරුදු 10 තිස්සේ aliexpress එකෙන් purchase කරන්න account එකේ phone number, address වැරදි කියලා මුන්ගේ අහගන්න අපි හරක් කියලා මුන් හිතන්නේ.

    ඉස්සර CPCN කියලා tracking number එකකින් මුන්ගේ ආවේ. දැන් AECP කියලා පටන් ගන්න tracking number මූන්ගේ. Aliexpress Standard Shipping, Aliexpress Selection Standard Shipping දෙකම දැන් මෙකෙන් එන්නේ. Fardar එකෙන් නෙමෙයි.
    ------ Post added on Jul 26, 2023 at 1:12 PM
    ow bn mage eka waradi traking update kerala thibba seller refuns ba kuwa mala hu*** bn meka AE traking eka thibila maddedi wenas wenaw AECP kiyala kohmada bn ali ekan order keranne wiswasyak athiwa seller danneth na mokada wenne kioyala
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කෝල් කරන්නෙත් නැතුව customer could not be contacted. එන්නෙත් නැතුව address wrong. ආපු නැති එක ගැන අහපුවාම කලිං වෙන courrier service එකකට ලු ඇවිත් තියෙන්නේ.
    ඔව්. මාගෙ Consumer Affairs Authority complaints වලටත් මුන් බොරු තොරතුරු එව්වා. මාගෙ aliexpress එකේ තියන phone number එක වෙනුවට මට වත් අයිති නැති වෙන number එකක් දාලා කියනවා මේකට අපි vall ගත්තා කියලා. Screenshot ඉඳලා එව්වා. අමු බොරුවක් කරේ ගියපාර. මේ පාරත් ඒකම වගේ වෙන්නෙ යන විදිහට. Facebook groups වලත් ගොඩ දෙනෙක්ට මේකම වෙලා. විශේෂයෙන් සල්ලි දීල ගත්ත වටිනා ඒවාට. Coupons පිස්සන් ගෙ junk items නම් උන් බෙදනවා කියනවා Coupons පිස්සන්.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    ගිය පාර නම් තුනක් නැති වුණා. Car Android head unit එකක්, capacitor powered car Dashcam එකක්, 12 led car reverse camera එකක්. ඔය ඔක්කොම ඒවගෙ refund ගන්න බැරි වුණා aliexpress එකෙන් මුන් එක දිගට delivery pending, delivery failed due to failed contact attempt, deliver reattempting කියලා tracking බොරුවට update කරන නිසා. ඒක නිසා clexpress එකෙන් compensate refund එකක් ගත්තා උඩ කියල තියනව විදිහට Consumer Affairs Authority එකට complaint කරලා. මේ පාර Fardar එකෙන් Aliexpress Standard Shipping ආවා නිසා අවුලක් නැතුව ගෙන්න ගන්න කියලා San Martin automatic watch එකක් දැම්මා aliexpress එකෙන්. ඒක දාද්දි දැනගෙන හිටියේ නැහැ clexpress එකෙන් ආපහු aliexpress standard shipping ලංකාවට අරන් කියලා. Tracking number එක අවමයි දන්නේ මේ හොර ගුහාවට ඒක යන්නේ කියලා. දන්නවා නම් දන්නෙත් නැහැ. Parcels එක delivery කරන්නෙත් නැහැ. Custom clear වෙලා ගොඩක් දවස්. ඒ වුණාට ගිය පාර වගේ tracking බොරුවට update කරලා contact number වැරදි, address වැරදි delivery failed කියලා. අවුරුදු 10 තිස්සේ aliexpress එකෙන් purchase කරන්න account එකේ phone number, address වැරදි කියලා මුන්ගේ අහගන්න අපි හරක් කියලා මුන් හිතන්නේ.

    ඉස්සර CPCN කියලා tracking number එකකින් මුන්ගේ ආවේ. දැන් AECP කියලා පටන් ගන්න tracking number මූන්ගේ. Aliexpress Standard Shipping, Aliexpress Selection Standard Shipping දෙකම දැන් මෙකෙන් එන්නේ. Fardar එකෙන් නෙමෙයි.
    ------ Post added on Jul 26, 2023 at 1:12 PM
    happa mageth set ekak thiyenawa AECP kiyala
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම කොහොමද පෙන්නන්නෙ (contact number වැරදි, address වැරදි delivery failed කියල පෙන්නන ඒවට?)

    මගෙ contact number වැරදි, address වැරදි delivery failed ඔක්කොම එහෙම පෙන්නද්දිම ආවා

    එහෙම පෙන්නන්නෙ Aliexpress/Parcelsapp tracking වල. https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම පෙන්නනව හරියට
    ------ Post added on Jul 26, 2023 at 1:13 PM
    එකේ පෙන්නනවා delivery attempting වගේ එකක්. Aliexpress වල tracking ඒකනේ අපට වැදගත් aliexpress buyer's Protection එකට. ඒකට eligible නැති වෙනවා මූන්ගේ aliexpress වලට දාන fake tracking නිසා. ගිය පාර ඕක වුණේ මට. මුන්ට call කරාම මාගෙ phone number එකත් කියලා call කරන්න කිව්වම call එකක් එන්නෙ නැහැ delivery වලට. එපා වෙනවා තියෙන්නේ ගිය පාර වගේම.

    ow bn mage eka waradi traking update kerala thibba seller refuns ba kuwa mala hu*** bn meka AE traking eka thibila maddedi wenas wenaw AECP kiyala kohmada bn ali ekan order keranne wiswasyak athiwa seller danneth na mokada wenne kioyala
    ඔන්න ඔය transition period එකේ එකක් තමයි මාගෙ මේ පාර එකත්. දැන් නම් ඔක්කොම AECP එන්නේ AE එන්නේ නැහැ.
    ------ Post added on Jul 26, 2023 at 1:21 PM

    Standered Shipping එන්නෙත් මෙකෙන්ද ?
    දැන් Commonline Express (clexpress) එකෙන්. Fardar එකෙන් දැන් අලුත් ඒවා එන්නේ නැහැ.
    ------ Post added on Jul 26, 2023 at 1:22 PM
     
    • Like
    Reactions: vito and ComradeR

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මගෙත් පාර්සල් එකක් ඔහොම ගොඩක් පරක්කු වෙලා මම ඕකුන් ගැන හෙව්වම නෙට් එක් පුරා එක එකා ඕකුන්ට බැනලා තියන නිසා මමවත් මේක Aliexpress උන්ටම කම්ප්ලේන් කරන්න ඕනා කියලා කම්ප්ලේන් කරන විදිහක් හෙව්වා. ඒත් අලි එකේ එහෙම හරි හමන් සිස්ටම් එකක් නෑ. මම චීනෙ චෑං චූං ගාන කෙල්ලෙකුටත් කතා කළා. ඒකි අමාරුවෙන් ඉංග්ලිශ් වලින් කිව්වා අදාළ තැනට කියන්නම් කියලා.
    පස්සෙ මුංගෙ ඩිලිවර් කරන එකෙක්ගෙ නම්බර් එක හොයාගෙන ඌ මාර්ගෙන් පාර්සල් එක නම් මාස 6 කට විතර පස්සෙ ගෙන්න ගත්තා. මේ ළඟදි නම් හැබැයි උන්ම මගෙ පාර්සල් දෙකක් වෙලාවට ගෙනත් දුන්නා.
     
    • Like
    Reactions: vito