mata mekama thamai dakka gaman matak une.TFS.
Mekath patta. bokkatama waduna ekak
![]()
Last airbender anime නෙමෙයි බල්ලෝ![]()
oke sinduwanam pattama lassanai habaiman sahenan try kara anime balanna.. set wennema na bungoke sinduwanam pattama lassanai habai
same shit, feel wen naMtath anime series set na. Ara naruto ehema balana un mokata balnwada danna
Movies nam blanwa. Series ekkta kiyla balanne chainsaw man thma.ekath thaama ptan gththa withrane
death note walin math patan gatte.2000+ anime mcn . කුඩු තමා
https://mangareader.to/home
https://www.asurascans.com/
https://aquamanga.com/
https://reaperscans.com/
මං පටන් ගත්තේ death note ඊට පස්සේ hunter x hunter
Naruto bleach dragon ball එකදිගට බැලුවේ 🫠
One piece ඊළඟට අහු une
ඔය anime 4 විතරක් episode 3000 ක්
තව ඔවාගේ movies. OVA වෙනම 🥹
කුඩුම තමා
මටත් ඕක තියන ප්‍රශ්නයක්. මේවා කාටුන් නේ බන්. මුන් ඇනිමේ / මන්ගා කිය කියා බලනවා. අපිට බැලුවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අර සුර පප්පා, දොස්තර හොද හිත වගේ ඒවා නම් එල.
Cartoon ගොඩක් හදන්නෙ පොඩි උන්ට බලන්න සහ entertainment purpose එකටනෙ. වැඩිය හිතන්නෙ නැතුව හිනා වෙවී බලන්න පුලුවන්නෙ ගොඩක් ඒව. ඒත් ගොඩක් anime හදන්නෙ entertainment purpose එකට වගේම තව මොකක් හරි message එකක් ලෝකෙට කියන්න. One Piece, Naruto වගේ තියෙන්නෙ කොච්චර ප්‍රශ්න ආවත් එයාලගෙ හීන පස්සෙ යන විදිය. ඒ වගේ මැසේජ් නං කාටූන් වලත් තියනව ඉතින්. ඒත් A Silent Voice, A Whisker Away, Monster වගේ කතා වලින් අපිට suicide, depression වගේ දේවල් ගැන කියනව. සමහර ඒවගෙ අන්තිමට අපි හිතන විදිය එහෙම ගොඩක් වෙනස් වෙනව. තව වෙනසක් තමයි ඔය Death Note, Attack on Titan වගේ සමහර ඇනිමෙ තියනව බලලත් පැයක් විතර කල්පනා කරන්න ඕනෙ මොකක්ද ඒ උනේ කොහොමද ඒක වෙන්නෙ කියල. ඕව තමා ඉතින් වෙනස්.Oka normal cartoon walata wada wenas wenne ai?
One Piece & Naruto වල fights episode ගනන් ඇදෙද්දි කම්මැලි හිතෙන්නෙ නැද්ද බන්. මට ඔය fight එක මැද්දෙ කතා කරන ඒවයි බැක්ස්ටෝරි මතක් වෙන ඒවයි වැඩිය සෙට් නෑ බන්. Naruto එකෙත් filler ස්කිප් කරල බැලුවෙ මන්.2000+ anime mcn . කුඩු තමා
https://mangareader.to/home
https://www.asurascans.com/
https://aquamanga.com/
https://reaperscans.com/
මං පටන් ගත්තේ death note ඊට පස්සේ hunter x hunter
Naruto bleach dragon ball එකදිගට බැලුවේ 🫠
One piece ඊළඟට අහු une
ඔය anime 4 විතරක් episode 3000 ක්
තව ඔවාගේ movies. OVA වෙනම 🥹
කුඩුම තමා
owa kohenda ban download karaganna thiyenne ? Netflix wala thiye da ?ඇයි බන් ගොඩක් උන්ගෙ පලවෙනි ඇනිමෙ එක Death Note? මගෙත් එහෙමයි.
Cartoon ගොඩක් හදන්නෙ පොඩි උන්ට බලන්න සහ entertainment purpose එකටනෙ. වැඩිය හිතන්නෙ නැතුව හිනා වෙවී බලන්න පුලුවන්නෙ ගොඩක් ඒව. ඒත් ගොඩක් anime හදන්නෙ entertainment purpose එකට වගේම තව මොකක් හරි message එකක් ලෝකෙට කියන්න. One Piece, Naruto වගේ තියෙන්නෙ කොච්චර ප්‍රශ්න ආවත් එයාලගෙ හීන පස්සෙ යන විදිය. ඒ වගේ මැසේජ් නං කාටූන් වලත් තියනව ඉතින්. ඒත් A Silent Voice, A Whisker Away, Monster වගේ කතා වලින් අපිට suicide, depression වගේ දේවල් ගැන කියනව. සමහර ඒවගෙ අන්තිමට අපි හිතන විදිය එහෙම ගොඩක් වෙනස් වෙනව. තව වෙනසක් තමයි ඔය Death Note, Attack on Titan වගේ සමහර ඇනිමෙ තියනව බලලත් පැයක් විතර කල්පනා කරන්න ඕනෙ මොකක්ද ඒ උනේ කොහොමද ඒක වෙන්නෙ කියල. ඕව තමා ඉතින් වෙනස්.
One Piece & Naruto වල fights episode ගනන් ඇදෙද්දි කම්මැලි හිතෙන්නෙ නැද්ද බන්. මට ඔය fight එක මැද්දෙ කතා කරන ඒවයි බැක්ස්ටෝරි මතක් වෙන ඒවයි වැඩිය සෙට් නෑ බන්. Naruto එකෙත් filler ස්කිප් කරල බැලුවෙ මන්.
------ Post added on Aug 27, 2023 at 8:05 AM
animepahe එකෙන් ඩව්න්ලොඩ් කරන්න පුලුවන්. Netflix තියනව සමහර ඒව. නැත්තන් aniwatch එකෙන් ස්ට්‍රීම් කරන්න පුලුවන්.owa kohenda ban download karaganna thiyenne ? Netflix wala thiye da ?
One piece බලන්න හිතෙන්නේ නෑ නේමං නම් ඕනි එකෙක්ට කියන්නේ Japanese animation බලන්න කියල
පොඩි එවුන්ට එහෙම සෑහෙන්න හොඳ දේවල් තියෙනවා
Story & animation
Animation ( Fate/stay series තමා සුප්පා)
One piece 1999 ඉඳන් යන්නේ මාරම journey එකක් එකනම්)
matath mulin mehemai. blnna gaththma eka digta wada padu karan blnna hithenwa.මටත් ඕක තියන ප්‍රශ්නයක්. මේවා කාටුන් නේ බන්. මුන් ඇනිමේ / මන්ගා කිය කියා බලනවා. අපිට බැලුවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අර සුර පප්පා, දොස්තර හොද හිත වගේ ඒවා නම් එල.
meka blnna list ekta dagena inne..![]()
![]()
me series ekath maru.
