විවාහය ගැන සර්ව අශුභවාදී ත්‍රෙඩ් එකකට මුල පුරන්ට නෙවෙයි හදන්නෙ..
කිරියේ දැක්ක දැක්ක තැන තියෙන්නෙ කසාදෙ හින්දා අඩන අයගෙ ත්‍රෙඩ්..හැම දෙකම වගේ විවාහයේත් අඩු ලුහුඬුකම් තියෙන එක සාමාන්‍යයයි.ඒත් මේකෙ ගොඩක් තැන්වල මම දැක්කෙ විවාහයෙ කියන කාරණාවෙ තියෙන නීරස දේවල්ම උලුප්පලා දක්වලා තියෙනවා..මෙවා අවිවාහක කෙනෙක් දැක්කම ඇත්තටම මොංගල් වෙනවා..
මමත් තාම බැදලා නෑ..හැබැයි මේකෙ තියෙන ඒවා ගැන මම හිතන්නෙ ඒක නිකන් උප සංස්කෘතික කාරණාවක් කියලා..ඒ කියන්නෙ කිරියෙ ඉන්න බහුතරයක් අයත් වෙන උප සංස්කෘතියෙ විවාහය ගැන තියෙන්නෙ negative මතවාද..එහෙම නැත්තන් ඕක සමබර වෙන්න ඊට ප්‍රතිවිරුද්ධ මතවාදයක් උඩට එන එක අඩුයි. විවිධ හේතු ඇති ඒකට..
මෙහෙමනෙ ඇත්තටම ඕක ඔය කියන තරම් අවුල්නම් විවාහය කියන සංකල්පය කල් ඉකුත් වෙනවනෙ..එහෙම නොවෙන්නෙත් ඇත්තටම ඕකෙ සාධනීය පැත්තකුත් ඇති.. අන්න එහෙම ජීවිතයක් විදින උන් මෙතන කතා කරපල්ලා..සමබරව සංවාදයක් ඇතිකරගම්මු..තමන්ගෙ වයිෆ්/හස්බන්ඩ්/කෙල්ල/කොල්ලා ගැන තමන් ඇත්තටම සතුටු වෙනවද..එයා හින්දා ජීවිතේ සිද්ධ උනු වෙනස්කම්, එයා හම්බ නොවුනනම් කොහොම වෙයිද...එයා නැතුව වෙන කෙනෙක් හම්බෙන්න තිබ්බ කියල හිතනවද..හම්බුනෙ කොහොමද..කී වෙනියද..වයස කීයද..
නැත්තන් තනියම ඉන්න තිබුනනම් මීට වඩා හොදද..
ඔන්න ඔය වගේ කාරණා ගැන් ටිකක් විවෘතව කතා කරන්න මචංලා..