Questions සල්ලිකාර කෙල්ලො / කොල්ලො ගේ SKIN TONE එක

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    මෙන්න මේ වගේ skin tone එකක් ගන්නෙ කොහොමද කියපන්කෝ.... :oo: :oo:

    දැකල තියෙන ගොඩක්ම පට්ට සල්ලිකාර කෙල්ලො ඔය tone එක තියෙන්නේ..

    කෑම බීමද, use කරන cosmaticsද, නැත්තම් පෙර පිනට ඉපදෙන්නෙම ඔහොමද බන්..:sorry:

    ps : දන්න උන් කියපන් මොනවද කන දෙවල් එහෙම :love:

    1605498444870.png
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අව්ව පොදක් වදින්නේ නැත්නම් ඔහොම ස්කින් ටෝන් එකක් එනවා,

    එක හරිම ලේසියෙන් ගන්න බුර්කාවක් ඇන්දපන්,
    Wenna ba bn mata awurudu 24 kata kittuyi. School out unata passe dawas 7 wage okkoma ekathu kaloth thada awwe Inna Athi.
    Ko oya skin color eka nane mata.
    glutathione
    Glutathione walata oya color eka nemeyi enne.ara twilight Wal Dracula lage patane.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    glutathione

    ග්ලූටතියෝන් විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
    මෙන්න price list එක මේක දැන් තව පොඩ්ඩක් වෙනස් වෙලා ඇති.
    *_💉GLUTATHIONE WHITENING INJECTIONS PACKAGES AND PRICE_🔖*

    💉 *CINDELLA 4 in 1(New Formula)*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a full course *or* Minimum 8 times treatment.

    Price - Rs10,000
    Treatment Fee - Rs. 3000

    🏵Purchase Complete set of 10 (40Amp (Rs85,000 only
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *JAPAN PLATINUM 6in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    🏵Purchase Complete Set of 10 (60Amp)Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *NANGUWANG 9in1*
    RECOMMENDED DOSAGE:
    Once a week for
    Minimum *5* times of treatment.

    Price - Rs30,000
    Treatment Fee -Rs. 3000

    🏵Full set Of 10 (90Amp) Rs285,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *GOLD PACKAGE 5in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    Full Set Of 10 (50Amp)- Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *LIPO LAB FAT MELTING SOLUTIONS*

    RECOMMENDED DOSAGE
    Repeatedly 10 days once.
    Depends on Body Fats and Targeted area.Can continue until get desired body.

    Price - 7500
    Treatment Fee - Rs. 2000

    🏵Full Set of 10 (10Amp) Rs70,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    ✅All Price Shown Are for a Single Treatment (Weekly)
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    සල්ලි තියෙන හැම එකාටම නෑ බං, ඕක පිනටම එන එකක්.

    90% k ma wage ehemai ne bn

    24/7 AC,
    Good skin care products,
    quality foods

    (y)

    :yes:
    Ac & food
    (y)
    අව්ව පොදක් වදින්නේ නැත්නම් ඔහොම ස්කින් ටෝන් එකක් එනවා,
    එක හරිම ලේසියෙන් ගන්න බුර්කාවක් ඇන්දපන්,

    ow ehema seen ekakuth thinawa ne

    glutathione

    (y)

    foods thama ban

    (y)

    Wenna ba bn mata awurudu 24 kata kittuyi. School out unata passe dawas 7 wage okkoma ekathu kaloth thada awwe Inna Athi.
    Ko oya skin color eka nane mata.

    Glutathione walata oya color eka nemeyi enne.ara twilight Wal Dracula lage patane.

    sirawata :oo:

    ග්ලූටතියෝන් විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
    මෙන්න price list එක මේක දැන් තව පොඩ්ඩක් වෙනස් වෙලා ඇති.
    *_💉GLUTATHIONE WHITENING INJECTIONS PACKAGES AND PRICE_🔖*

    💉 *CINDELLA 4 in 1(New Formula)*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a full course *or* Minimum 8 times treatment.

    Price - Rs10,000
    Treatment Fee - Rs. 3000

    🏵Purchase Complete set of 10 (40Amp (Rs85,000 only
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *JAPAN PLATINUM 6in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    🏵Purchase Complete Set of 10 (60Amp)Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *NANGUWANG 9in1*
    RECOMMENDED DOSAGE:
    Once a week for
    Minimum *5* times of treatment.

    Price - Rs30,000
    Treatment Fee -Rs. 3000

    🏵Full set Of 10 (90Amp) Rs285,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *GOLD PACKAGE 5in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    Full Set Of 10 (50Amp)- Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *LIPO LAB FAT MELTING SOLUTIONS*

    RECOMMENDED DOSAGE
    Repeatedly 10 days once.
    Depends on Body Fats and Targeted area.Can continue until get desired body.

    Price - 7500
    Treatment Fee - Rs. 2000

    🏵Full Set of 10 (10Amp) Rs70,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    ✅All Price Shown Are for a Single Treatment (Weekly)

    damn :oops:
     
    • Like
    Reactions: sakuntha1996

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    90% k ma wage ehemai ne bn

    ඔව් ඉතිං පිංකාරයො ගොඩකට සල්ලිත් තියෙනවානෙ බං.

    සල්ලිකාර හම්පඩයොත් දැකල තියෙනවා නමුත් උන් ළඟදි පෝසත් උන පොරවල් ලද කියල නම් දැන්නෙ නෑ

    වැදගත් ම සීන් එක වැඩිය සල්ලි නැති ක්ලාස් එකට ඉන්න උනුත් ඉන්නව ඔය ටෝන් එක තියෙන.
    නමුත් ඔය එකෙක්වත් බස් වල කෝච්චි වල නම් ලේසියෙන් දැකල නෑ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නිකමටවත් අවුවකට ගිහින් නැතුව ඇති. මොන ජිවිත ද බන්. පොඩ්ඩක් travel කරලා එලියට බැහැල මුහුදු වෙරළකට ගිහින් ජීවිතය විඳින්න එපැයි. සුද්දියෝ ඕන දෙයක් වෙච්චාවේ කියලා beach එකේ අවුවා තැපල අතල් එකේ ඉන්නවා. අපේ උන්ට පින නැහැ ඉතින්. කළු වෙනවා කියල එලියට බහින්නේ නැහැ AC එකෙන්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Stress free life 😃

    stress free life kiyala මුහුද අයිනේ හිටියොත් නැත්තන් ට්‍රැවල් කරොත් ඔහොම වෙන්නේ නැහැ.
    පට්ට ස්ට්‍රෙස් එකේ AC එක අස්සේ හිටියොත් හැබැයි ඔහොම වෙනවා...
     
    • Like
    Reactions: THE-X