සල්ලිකාර කෙල්ලන්ගෙ නෙමෙ බන් කම්මැලි කෙල්ලන්ගෙ තමා ඔහොම තියෙන්නෙ.ඔය accident එක පැත්තකට දාපල්ලකෝ......
සල්ලිකාර කෙල්ලොන්ට මෙන්න මේ වගේ skin tone එකක් එන්නෙ කොහොමද කියපන්කෝ....
දැකල තියෙන ගොඩක්ම පට්ට සල්ලිකාර කෙල්ලො ඔය tone එක තියෙන්නේ.. කෑම බීමද, use කරන cosmaticsද, නැත්තම් පෙර පිනට ඉපදෙන්නෙම ඔහොමද බන්..![]()
අමු කහ බන්Cream ekakma aran gamu.
Kaha ganna salli naha
