හාඩ්වෙයාර් පොලු

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අපේ මාමගේ හාඩ්වෙයාර් එකෙන් ගල් 250 ක් අරන් ගියපු එකායි, උගේ ගෝලයයි සල්ලිත් එක්ක මිසින්ග්....ලොරියත් මිසින්ග්...මේ ගැන කොහෙටද පැමිණිලි කරන්න ඕනේ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කොලඹ ගල් වලේ තියෙනවා හර්ඩේයාර් පොලීසිය,ඒකට ගෝලයගේ කේන්ද්‍ර කොපියත් එක්ක් යන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    තොපිලට මොකද කිරිවැස්සනි වෙලා තියෙන්නේ
    අද ගල් thread වැටෙනවා හෝ ගාලා :eek:
    ෆේක් ප්‍රොෆයිල් ටික ශෝ ඕෆ් කරනව
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේකෙ එකෙක් අදින ගෑනියෙක්ගෙ මිනිහෙක් ලොරියක ගල්බාන කොල්ලෙක්ට ලයින් එකක් දාපු සීන් එකක් තිබ්බා. පොඩ්ඩක් බලපං, ත්‍රෙඩ් එක තාම යට ගිහින් නැතුව ඇති.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Yako Mata thiyenneth eka acc ekai. 😂
    D5OvaeR.jpg