කෝ බන්... මොකද උනේ. කාලෙකින් දැක්කේ නැ නේ...
Nucleardeath
Nucleardeath
අඩේ ඔව් බන් මේ ටිකේ social media හැම ලබ්බෙන්ම අයින් වෙලා බන් හිටියේ. ආයෙත් කිරිය පැත්තට එන්න හිතුනා 😄
Kalegana
Kalegana
එල එල. මමත් මාස දෙකක් විතර බ්රේක් එකක් දීල තිබ්බ මේවට..
Hammatasiri mahaththaya,
Dakka kal.
Idala hitaya awith yanawa.
Katha karanna one obathumaata