පොඩි පැටියෙක්නේ
ලවුත් කරනවා ඒ මදිවට![]()

ඌ පොඩි පැටියෙක්නන් අපිට මොකක්ද කියන්නේ

පොඩි පැටියෙක්නේ
ලවුත් කරනවා ඒ මදිවට![]()

ඌ පොඩි පැටියෙක්නන් අපිට මොකක්ද කියන්නේ

ඌ පොඩි පැටියෙක්නන් අපිට මොකක්ද කියන්නේ
![]()

එකනේ.. එතකොට උඹලට මොකක්ද කියන්නේ? 

බැදලා නම් නැ. බැඳලත් නෑ..![]()





හරි මචං එහෙනම් මට කියපන් කවුද MRS GENIUS කියලා
![]()


My Girlfriend. උඹ පොලිසියෙන්ද? නැත්නම් මගේ මාමණ්ඩියාද?![]()

මාමණ්ඩියා

My Girlfriend. උඹ පොලිසියෙන්ද? නැත්නම් මගේ මාමණ්ඩියාද?![]()
Mrs (UK) or Mrs. (USA, Canada) is an honorific used for women, usually for those who are married............









හරි මචං එහෙනම් මට කියපන් කවුද MRS GENIUS කියලා
![]()
My Girlfriend. උඹ පොලිසියෙන්ද? නැත්නම් මගේ මාමණ්ඩියාද?![]()
උඹ හිතුවද..බ්ලා බ්ලා බ්ලා බ්ලා









(eek 50) {දැන් වැඩිය eek දාන්න බෑනේ}උඹ හිතුවද Mrs Genius කියන්නේ ෆේක් ප්‍රෝ ෆයිල් එකක් කියල.. මචෝ මං මුලින්ම එළකිරි එකට ආවේ 2008 මුල, ඒත් රෙජිස්ටර් උනේ මගේ ඇත්තම නමින්, ඒ වගේම මුල් කාලේ මං එළකිරි එකේ මෙහෙම community එකක් තියනවා කියල දැනගන හිටියෙත් නෑ. කැෆේ එකකට ගිය වෙලාවට සින්දු බාන්න තමා මේකේ රෙජිස්ටර් වුනේ. පස්සේ මං ගෙදරට නෙට් ගත්තට පස්සේ තමා මේ community එක ගැන දැනගන මගේ පුද්ගලිකත්වයට හානි වෙන්නේ නැති නමකින් ජෝඉන් වුනේ.. ඒ අතර එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් දැක්කම ඒවගේ ලින්ක් Mrs Geniusට මේල් කරනවා. එයත් ඔය විදියට එළකිරියේ කැරකි කැරකි ඉන්නකොට තම මං කිවේ ඔයාටත් ප්‍රොෆයිල් එකක් හදල දෙන්නද කියල.. ඔහොම තමා Mrs Genius එළකිරි ආවේ..




maru nidana kathawa. Mrs. Soomapaalatath enna kiyanna one.උඹ හිතුවද Mrs Genius කියන්නේ ෆේක් ප්‍රෝ ෆයිල් එකක් කියල.. මචෝ මං මුලින්ම එළකිරි එකට ආවේ 2008 මුල, ඒත් රෙජිස්ටර් උනේ මගේ ඇත්තම නමින්, ඒ වගේම මුල් කාලේ මං එළකිරි එකේ මෙහෙම community එකක් තියනවා කියල දැනගන හිටියෙත් නෑ. කැෆේ එකකට ගිය වෙලාවට සින්දු බාන්න තමා මේකේ රෙජිස්ටර් වුනේ. පස්සේ මං ගෙදරට නෙට් ගත්තට පස්සේ තමා මේ community එක ගැන දැනගන මගේ පුද්ගලිකත්වයට හානි වෙන්නේ නැති නමකින් ජෝඉන් වුනේ.. ඒ අතර එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් දැක්කම ඒවගේ ලින්ක් Mrs Geniusට මේල් කරනවා. එයත් ඔය විදියට එළකිරියේ කැරකි කැරකි ඉන්නකොට තම මං කිවේ ඔයාටත් ප්‍රොෆයිල් එකක් හදල දෙන්නද කියල.. ඔහොම තමා Mrs Genius එළකිරි ආවේ..
සුදු පූසිත් ඉන්නවා දැන්....උඹ හිතුවද Mrs Genius කියන්නේ ෆේක් ප්‍රෝ ෆයිල් එකක් කියල.. මචෝ මං මුලින්ම එළකිරි එකට ආවේ 2008 මුල, ඒත් රෙජිස්ටර් උනේ මගේ ඇත්තම නමින්, ඒ වගේම මුල් කාලේ මං එළකිරි එකේ මෙහෙම community එකක් තියනවා කියල දැනගන හිටියෙත් නෑ. කැෆේ එකකට ගිය වෙලාවට සින්දු බාන්න තමා මේකේ රෙජිස්ටර් වුනේ. පස්සේ මං ගෙදරට නෙට් ගත්තට පස්සේ තමා මේ community එක ගැන දැනගන මගේ පුද්ගලිකත්වයට හානි වෙන්නේ නැති නමකින් ජෝඉන් වුනේ.. ඒ අතර එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් දැක්කම ඒවගේ ලින්ක් Mrs Geniusට මේල් කරනවා. එයත් ඔය විදියට එළකිරියේ කැරකි කැරකි ඉන්නකොට තම මං කිවේ ඔයාටත් ප්‍රොෆයිල් එකක් හදල දෙන්නද කියල.. ඔහොම තමා Mrs Genius එළකිරි ආවේ..




