Elakiri Get together @ kurunegala

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    My Girlfriend. උඹ පොලිසියෙන්ද? නැත්නම් මගේ මාමණ්ඩියාද? :shocked::shocked:

    යකෝ බැදලත් නැත්නම් කොහොමද බං Mrs genius වෙන්නෙ

    Mrs (UK) or Mrs. (USA, Canada) is an honorific used for women, usually for those who are married............

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරි මචං එහෙනම් මට කියපන් කවුද MRS GENIUS කියලා

    :confused::confused::confused::confused::confused:

    My Girlfriend. උඹ පොලිසියෙන්ද? නැත්නම් මගේ මාමණ්ඩියාද? :shocked::shocked:

    උඹ හිතුවද Mrs Genius කියන්නේ ෆේක් ප්‍රෝ ෆයිල් එකක් කියල.. මචෝ මං මුලින්ම එළකිරි එකට ආවේ 2008 මුල, ඒත් රෙජිස්ටර් උනේ මගේ ඇත්තම නමින්, ඒ වගේම මුල් කාලේ මං එළකිරි එකේ මෙහෙම community එකක් තියනවා කියල දැනගන හිටියෙත් නෑ. කැෆේ එකකට ගිය වෙලාවට සින්දු බාන්න තමා මේකේ රෙජිස්ටර් වුනේ. පස්සේ මං ගෙදරට නෙට් ගත්තට පස්සේ තමා මේ community එක ගැන දැනගන මගේ පුද්ගලිකත්වයට හානි වෙන්නේ නැති නමකින් ජෝඉන් වුනේ.. ඒ අතර එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් දැක්කම ඒවගේ ලින්ක් Mrs Geniusට මේල් කරනවා. එයත් ඔය විදියට එළකිරියේ කැරකි කැරකි ඉන්නකොට තම මං කිවේ ඔයාටත් ප්‍රොෆයිල් එකක් හදල දෙන්නද කියල.. ඔහොම තමා Mrs Genius එළකිරි ආවේ..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    :lol::lol::lol::lol::lol: maru nidana kathawa. Mrs. Soomapaalatath enna kiyanna one.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ හිතුවද Mrs Genius කියන්නේ ෆේක් ප්‍රෝ ෆයිල් එකක් කියල.. මචෝ මං මුලින්ම එළකිරි එකට ආවේ 2008 මුල, ඒත් රෙජිස්ටර් උනේ මගේ ඇත්තම නමින්, ඒ වගේම මුල් කාලේ මං එළකිරි එකේ මෙහෙම community එකක් තියනවා කියල දැනගන හිටියෙත් නෑ. කැෆේ එකකට ගිය වෙලාවට සින්දු බාන්න තමා මේකේ රෙජිස්ටර් වුනේ. පස්සේ මං ගෙදරට නෙට් ගත්තට පස්සේ තමා මේ community එක ගැන දැනගන මගේ පුද්ගලිකත්වයට හානි වෙන්නේ නැති නමකින් ජෝඉන් වුනේ.. ඒ අතර එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් දැක්කම ඒවගේ ලින්ක් Mrs Geniusට මේල් කරනවා. එයත් ඔය විදියට එළකිරියේ කැරකි කැරකි ඉන්නකොට තම මං කිවේ ඔයාටත් ප්‍රොෆයිල් එකක් හදල දෙන්නද කියල.. ඔහොම තමා Mrs Genius එළකිරි ආවේ..

    hari ban kellek awahama oka thamai elakiri eke seen eka
    pissu yakku ekka be eda seen eka shep kiyala mis G ta ayi enna kiyahan
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ හිතුවද Mrs Genius කියන්නේ ෆේක් ප්‍රෝ ෆයිල් එකක් කියල.. මචෝ මං මුලින්ම එළකිරි එකට ආවේ 2008 මුල, ඒත් රෙජිස්ටර් උනේ මගේ ඇත්තම නමින්, ඒ වගේම මුල් කාලේ මං එළකිරි එකේ මෙහෙම community එකක් තියනවා කියල දැනගන හිටියෙත් නෑ. කැෆේ එකකට ගිය වෙලාවට සින්දු බාන්න තමා මේකේ රෙජිස්ටර් වුනේ. පස්සේ මං ගෙදරට නෙට් ගත්තට පස්සේ තමා මේ community එක ගැන දැනගන මගේ පුද්ගලිකත්වයට හානි වෙන්නේ නැති නමකින් ජෝඉන් වුනේ.. ඒ අතර එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් දැක්කම ඒවගේ ලින්ක් Mrs Geniusට මේල් කරනවා. එයත් ඔය විදියට එළකිරියේ කැරකි කැරකි ඉන්නකොට තම මං කිවේ ඔයාටත් ප්‍රොෆයිල් එකක් හදල දෙන්නද කියල.. ඔහොම තමා Mrs Genius එළකිරි ආවේ..
    සුදු පූසිත් ඉන්නවා දැන්....:cool::cool::cool::yes::yes: