යකෝ බැදලත් නැත්නම් කොහොමද බං Mrs genius වෙන්නෙ
මෙහෙමයි මචෝ.. මං උඹ ගැනත් උඹ මං ගැනත් හරියටම දන්නේ නෑනේ.. ජීවිතයම වූ ආදරය ත්‍රෙඩ් එක කියෙවුවා නම් උඹට තේරෙයි මායි Mrs Genius යි අපේ ලව වෙනුවෙන් කාපු කට්ට, විඳපු දුක..

ඒ නිසා මං මුළු ජීවිතේටම Mrs Genius ඇර වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ.. අපි හම්බුන වෙලාවක මගේ හිතවත් වගේම, ඉස්කෝලේ යාලුවෝ එහෙම හම්බුනාම Mrs Geniusව දන්නේ නැති කෙනෙක් හිටියොත් අඳුන්වල දෙන්නේ මේ ඉන්නේ මගේ wife කියල.. ඒවගේ බැඳීමක් අපි අතර තියෙන්නේ ඒ වගේම එයාගේ ප්‍රොෆයිල් නම යෝජනා කලෙත් Mrs Geniusම තමා..




අපේ ජීනියස් අක්කව විහිලුවකට ගන්න එපා


