Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
යකෝ බැදලත් නැත්නම් කොහොමද බං Mrs genius වෙන්නෙ

:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

මෙහෙමයි මචෝ.. මං උඹ ගැනත් උඹ මං ගැනත් හරියටම දන්නේ නෑනේ.. ජීවිතයම වූ ආදරය ත්‍රෙඩ් එක කියෙවුවා නම් උඹට තේරෙයි මායි Mrs Genius යි අපේ ලව වෙනුවෙන් කාපු කට්ට, විඳපු දුක.. :(:( ඒ නිසා මං මුළු ජීවිතේටම Mrs Genius ඇර වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ.. අපි හම්බුන වෙලාවක මගේ හිතවත් වගේම, ඉස්කෝලේ යාලුවෝ එහෙම හම්බුනාම Mrs Geniusව දන්නේ නැති කෙනෙක් හිටියොත් අඳුන්වල දෙන්නේ මේ ඉන්නේ මගේ wife කියල.. ඒවගේ බැඳීමක් අපි අතර තියෙන්නේ ඒ වගේම එයාගේ ප්‍රොෆයිල් නම යෝජනා කලෙත් Mrs Geniusම තමා..
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
විහිලුවටනෙ මලයා.
ගනං ගන්න එපා බන්.

:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: (eek 50) {දැන් වැඩිය eek දාන්න බෑනේ}

:lol::lol::lol::):) නෑ මචන් උඹ ඕව අහපු එක ගොඩක් හොඳයි.. මොකද හුගක් උන් හිතන් ඉන්නේ Mrs Genius කියන්නේ මගේ ෆේක් එක කියල.. මට ෆේක් හදන්න ඕන නම් මං මගේ නමට සමාන නමකින් හදන් නෑනේ.. :lol::lol: ඒ වගේ කොමන් සෙන්ස් නැති ෆේක් ප්‍රොෆයිල් කාරයෝ ඒක දැනගත්තට කමක් නෑ..:lol::lol::lol: මේක බලන සමහරු දන්නවා කවුද ඒ බෑන් වුන එකා කියල :lol::lol::lol:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි මචෝ.. මං උඹ ගැනත් උඹ මං ගැනත් හරියටම දන්නේ නෑනේ.. ජීවිතයම වූ ආදරය ත්‍රෙඩ් එක කියෙවුවා නම් උඹට තේරෙයි මායි Mrs Genius යි අපේ ලව වෙනුවෙන් කාපු කට්ට, විඳපු දුක.. :(:( ඒ නිසා මං මුළු ජීවිතේටම Mrs Genius ඇර වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ.. අපි හම්බුන වෙලාවක මගේ හිතවත් වගේම, ඉස්කෝලේ යාලුවෝ එහෙම හම්බුනාම Mrs Geniusව දන්නේ නැති කෙනෙක් හිටියොත් අඳුන්වල දෙන්නේ මේ ඉන්නේ මගේ wife කියල.. ඒවගේ බැඳීමක් අපි අතර තියෙන්නේ ඒ වගේම එයාගේ ප්‍රොෆයිල් නම යෝජනා කලෙත් Mrs Geniusම තමා..
    ලොකු බැඳීමක් ඇත්තම ආදරයක් තියෙනවනම් ඇත්තටම හොදයි මචන්.මං උඔලට විෂ් කරනවා.ඒත් ගෑණු ගැන ඔච්චරම වර්ණනා කරන්න යන්න එපා.අන්තිම අඩියටම විෂ්වාස කරන්නත් එපා.උඔට තාම පොඩි වයසයි.ඔය වයස හොදටම මදි කෙල්ලක් තේරුම් ගන්න.අනිත් එක මේ පොඩි කාලෙට ඔච්චර දුර හිතන්නත් එපා.අපි හිතන ඒවා නෙමෙයි මේ ලෝකේ වෙන්නනේ.මං උඔගේ පවුල කඩන්න හදනවා නෙමෙයි.ඒත් උඔ යන විදිහට මොකක්හරි අවුලක් බැරිවෙලාවත් උනොත් උඔට මුළු ජීවිතේම එපා වෙනවා.ඇත්ත ආදරේ මොකක්ද කියලා උඔ තාම පොඩ්ඩක්වත් අඳුරන්නේ නෑ.... ටිකක් පරිස්සමින් යන ගමන කල්පනාවෙන් පලයන්... අපි ඉන්නවා ඕනි දේකට.... සුභ පැතුම්....:):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hari ban kellek awahama oka thamai elakiri eke seen eka
    pissu yakku ekka be eda seen eka shep kiyala mis G ta ayi enna kiyahan

    අපිට නම් ඔය ඕන මගුලක්නේ මචෝ.. එක එකා කැගැහුවට අපි සත 5 කට ගණන් ගන්නේ නෑනේ.. ඒත් ගෑනු එහෙම නෙමේනේ.. එදා අර සිද්දිය වුන දවසේ රෑත් පනයනකල් අඬනවා.. පස්සේ මං කතා කරලා මේවා පැහැදිලි කරලා තමා ශේප් කරගත්තේ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ලොකු බැඳීමක් ඇත්තම ආදරයක් තියෙනවනම් ඇත්තටම හොදයි මචන්.මං උඔලට විෂ් කරනවා.ඒත් ගෑණු ගැන ඔච්චරම වර්ණනා කරන්න යන්න එපා.අන්තිම අඩියටම විෂ්වාස කරන්නත් එපා.උඔට තාම පොඩි වයසයි.ඔය වයස හොදටම මදි කෙල්ලක් තේරුම් ගන්න.අනිත් එක මේ පොඩි කාලෙට ඔච්චර දුර හිතන්නත් එපා.අපි හිතන ඒවා නෙමෙයි මේ ලෝකේ වෙන්නනේ.මං උඔගේ පවුල කඩන්න හදනවා නෙමෙයි.ඒත් උඔ යන විදිහට මොකක්හරි අවුලක් බැරිවෙලාවත් උනොත් උඔට මුළු ජීවිතේම එපා වෙනවා.ඇත්ත ආදරේ මොකක්ද කියලා උඔ තාම පොඩ්ඩක්වත් අඳුරන්නේ නෑ.... ටිකක් පරිස්සමින් යන ගමන කල්පනාවෙන් පලයන්... අපි ඉන්නවා ඕනි දේකට.... සුභ පැතුම්....:):):)

    මචං අපි දැනට අවුරුදු 4 ක් ආදරේ කරනවා, මං එයාව 2003 ඉඳල යාලුවෙක් විදියට අශ්‍රයකලා. මං පොඩි උදාහරණයක්‌ කියන්නම්.. මට තරහ ගියාම බොහොම ඉක්මනට ඒක අඩු වෙනවා ඒත් අර තරහ තියන සුළු වෙලාවේදී මං මහා දරුණු විදියට කතා කරන්නේ.. Mrs Genius ඇරෙන්නේ වෙන කෙල්ලෙක්නම් මාව කසාද බැඳලා හිටියත් 100 පාරක් දාලගිහින්.. එයාගේ ඒ ඉවසිමම තමා මං මගේ තරහ මෙච්චර හරි පාලනය කරන තැනකට ගෙනත් තියෙන්නේ.. ඕක එක දෙයක් විතරයි.. එයා ගැන කියනවා නම් මට දවස් ගානක් වුනත් නොනවත්වා කියන්න දේවල් තියනවා.. මං මටත් වඩා Mrs Genius විශ්වාස කරනවා ඒකෙ 2ක් නෑ.. උඹේ සුබ පැතුමට ගොඩක් ස්තුතියි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට නම් ඔය ඕන මගුලක්නේ මචෝ.. එක එකා කැගැහුවට අපි සත 5 කට ගණන් ගන්නේ නෑනේ.. ඒත් ගෑනු එහෙම නෙමේනේ.. එදා අර සිද්දිය වුන දවසේ රෑත් පනයනකල් අඬනවා.. පස්සේ මං කතා කරලා මේවා පැහැදිලි කරලා තමා ශේප් කරගත්තේ..

    ape ekkenawath ekkan awa ban
    mama oya widiyata
    eya oya post ehema demma
    macho eka eka un anan manan kiyala pm gahanawalu
    ita passe ahanneth nethuwa macho mokadda tharagekata eyage name eka dala
    machan ita passe meka fake profile ekak kiyala eka eka pissu yakku ke gahala kellawa upset kerewuwa ban ita passe yanna giya awe ne

    kalakanniyo ban inne ola mottala gon harak samaharu hithan inne
    un ta witharai meke ayithi kiyala
     
    • Like
    Reactions: Osha RoX

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මචං අපි දැනට අවුරුදු 4 ක් ආදරේ කරනවා, මං එයාව 2003 ඉඳල යාලුවෙක් විදියට අශ්‍රයකලා. මං පොඩි උදාහරණයක්‌ කියන්නම්.. මට තරහ ගියාම බොහොම ඉක්මනට ඒක අඩු වෙනවා ඒත් අර තරහ තියන සුළු වෙලාවේදී මං මහා දරුණු විදියට කතා කරන්නේ.. Mrs Genius ඇරෙන්නේ වෙන කෙල්ලෙක්නම් මාව කසාද බැඳලා හිටියත් 100 පාරක් දාලගිහින්.. එයාගේ ඒ ඉවසිමම තමා මං මගේ තරහ මෙච්චර හරි පාලනය කරන තැනකට ගෙනත් තියෙන්නේ.. ඕක එක දෙයක් විතරයි.. එයා ගැන කියනවා නම් මට දවස් ගානක් වුනත් නොනවත්වා කියන්න දේවල් තියනවා.. මං මටත් වඩා Mrs Genius විශ්වාස කරනවා ඒකෙ 2ක් නෑ.. උඹේ සුබ පැතුමට ගොඩක් ස්තුතියි..
    එල එල ඒක එච්චර සීරියස් ගන්න එපා මචන්.නිකන් පොඩි ඇලර්ට් එකක් කියලා හිතා ගනින්කෝ.මං ඉන්නවා ඕන් උඔලගේ ඕනි දේකට.කවදාහරි ප්‍රෂ්ණයක් ආවොත් උඔල දෙන්නට.හිත හිත ඉන්න එපා කියපන් සුදු පූසට.අනිවා මං ඉන්නවා උදවුවට.... ඕනිම දේකට....:):):):)
     
    Mozilla

    Well-known member

  • මචං අපි දැනට අවුරුදු 4 ක් ආදරේ කරනවා, මං එයාව 2003 ඉඳල යාලුවෙක් විදියට අශ්‍රයකලා. මං පොඩි උදාහරණයක්‌ කියන්නම්.. මට තරහ ගියාම බොහොම ඉක්මනට ඒක අඩු වෙනවා ඒත් අර තරහ තියන සුළු වෙලාවේදී මං මහා දරුණු විදියට කතා කරන්නේ.. Mrs Genius ඇරෙන්නේ වෙන කෙල්ලෙක්නම් මාව කසාද බැඳලා හිටියත් 100 පාරක් දාලගිහින්.. එයාගේ ඒ ඉවසිමම තමා මං මගේ තරහ මෙච්චර හරි පාලනය කරන තැනකට ගෙනත් තියෙන්නේ.. ඕක එක දෙයක් විතරයි.. එයා ගැන කියනවා නම් මට දවස් ගානක් වුනත් නොනවත්වා කියන්න දේවල් තියනවා.. මං මටත් වඩා Mrs Genius විශ්වාස කරනවා ඒකෙ 2ක් නෑ.. උඹේ සුබ පැතුමට ගොඩක් ස්තුතියි..

    මටත් මේ වගේම කෙනෙක් හිටියා.අපිත් අවුරුදු 4 ක් විතර ආදරේ කලා.මේ කියලා තියෙන විදිහටනම් මමත් උබත් සමානයි.එතකොට උබේ ගිර්ල් මගේ ගිර්ල් ගොඩක් සමානයි.එත් අද වෙනකොට එයා මං ලග නැ මචං.දෙයක් නැති උනාම තමා එකේ අගේ පාළුව ගොඩක් දැනේනේ....උබේ ආදරේ හැමදාමත් උබලා ලග තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මචං
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ape ekkenawath ekkan awa ban
    mama oya widiyata
    eya oya post ehema demma
    macho eka eka un anan manan kiyala pm gahanawalu
    ita passe ahanneth nethuwa macho mokadda tharagekata eyage name eka dala
    machan ita passe meka fake profile ekak kiyala eka eka pissu yakku ke gahala kellawa upset kerewuwa ban ita passe yanna giya awe ne

    kalakanniyo ban inne ola mottala gon harak samaharu hithan inne
    un ta witharai meke ayithi kiyala

    :yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එල එල ඒක එච්චර සීරියස් ගන්න එපා මචන්.නිකන් පොඩි ඇලර්ට් එකක් කියලා හිතා ගනින්කෝ.මං ඉන්නවා ඕන් උඔලගේ ඕනි දේකට.කවදාහරි ප්‍රෂ්ණයක් ආවොත් උඔල දෙන්නට.හිත හිත ඉන්න එපා කියපන් සුදු පූසට.අනිවා මං ඉන්නවා උදවුවට.... ඕනිම දේකට....:):):):)

    thnx macho..
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    මචං අපි දැනට අවුරුදු 4 ක් ආදරේ කරනවා, මං එයාව 2003 ඉඳල යාලුවෙක් විදියට අශ්‍රයකලා. මං පොඩි උදාහරණයක්‌ කියන්නම්.. මට තරහ ගියාම බොහොම ඉක්මනට ඒක අඩු වෙනවා ඒත් අර තරහ තියන සුළු වෙලාවේදී මං මහා දරුණු විදියට කතා කරන්නේ.. Mrs Genius ඇරෙන්නේ වෙන කෙල්ලෙක්නම් මාව කසාද බැඳලා හිටියත් 100 පාරක් දාලගිහින්.. එයාගේ ඒ ඉවසිමම තමා මං මගේ තරහ මෙච්චර හරි පාලනය කරන තැනකට ගෙනත් තියෙන්නේ.. ඕක එක දෙයක් විතරයි.. එයා ගැන කියනවා නම් මට දවස් ගානක් වුනත් නොනවත්වා කියන්න දේවල් තියනවා.. මං මටත් වඩා Mrs Genius විශ්වාස කරනවා ඒකෙ 2ක් නෑ.. උඹේ සුබ පැතුමට ගොඩක් ස්තුතියි..

    අපෙනුත් සුබ පැතුම් යාලුවා මගේ ආදරේට දැන් අවුරුදු 8ක්.ට(තවම බැන්දේ නැ හැබැයි.:nerd::nerd::nerd:).උබ අවංකවම ආදරේ කරපං.අපි වපුරණ දේ තමා අපිට කවද හරි ලැබෙන්නෙ මචං.

    :):):):):):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මටත් මේ වගේම කෙනෙක් හිටියා.අපිත් අවුරුදු 4 ක් විතර ආදරේ කලා.මේ කියලා තියෙන විදිහටනම් මමත් උබත් සමානයි.එතකොට උබේ ගිර්ල් මගේ ගිර්ල් ගොඩක් සමානයි.එත් අද වෙනකොට එයා මං ලග නැ මචං.දෙයක් නැති උනාම තමා එකේ අගේ පාළුව ගොඩක් දැනේනේ....උබේ ආදරේ හැමදාමත් උබලා ලග තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මචං

    :(:(:( හ්ම්ම්ම්ම්... එහෙම දෙයක් උනාම වෙන දේ හිතාගන්න පුළුවන්.. බොහොම ස්තුතියි මචෝ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපෙනුත් සුබ පැතුම් යාලුවා මගේ ආදරේට දැන් අවුරුදු 8ක්.ට(තවම බැන්දේ නැ හැබැයි.:nerd::nerd::nerd:).උබ අවංකවම ආදරේ කරපං.අපි වපුරණ දේ තමා අපිට කවද හරි ලැබෙන්නෙ මචං.

    :):):):):):):)

    :yes::yes::yes: එල එල.. 8 ක් හිටියටත් වඩා හොඳින්, සැපෙන්, සනීපෙන්, ආදරෙන් තව අවුරුදු 80කටත් වඩා ඉන්න ලැබේවා...:yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machanlaaaaaaaaa adare gena ubala kiyana kathawalata godak dewal kiyanna hithenawa. but machan e dewal ubala kohoma bara ganiyda kiyala man danne nha. mokada mage jeewithe adare gena hoda wagema narakath thiyanawa. godak adare labalath thiyanawa e wagema e ayagen duka danilath thiyanawa. ithin oya dekama sama se man athdekala thiyanawa.

    kiyanna thiyenne me loke kisima deyak stheera ne kiyala stheera deyak thiyanawanam e astheera bawa witharay. hema dema sama samawa balaporoththu wenna.

    adare karana hemotama man suba pathanawa.

    api den ayeth thread eke topic ekata yamuda? sanwidayaka mahathwarungen illanna one mata tikak me gena wisthara kiyanna puluwanda pehadiliwa