Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
mama nam 2007 patan gaththe sambande thamath shakthimathwa thiyenwa
meya hambauneth puduma widiyata

:nerd::nerd::nerd::shocked::shocked::shocked: උඹේ කතාවත් දාපන්කෝ කොටස් වශයෙන් අලුත් ත්‍රෙඩ් එකක අපිටත් කියවන්න..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
machanlaaaaaaaaa adare gena ubala kiyana kathawalata godak dewal kiyanna hithenawa. but machan e dewal ubala kohoma bara ganiyda kiyala man danne nha. mokada mage jeewithe adare gena hoda wagema narakath thiyanawa. godak adare labalath thiyanawa e wagema e ayagen duka danilath thiyanawa. ithin oya dekama sama se man athdekala thiyanawa.

kiyanna thiyenne me loke kisima deyak stheera ne kiyala stheera deyak thiyanawanam e astheera bawa witharay. hema dema sama samawa balaporoththu wenna.

adare karana hemotama man suba pathanawa.

api den ayeth thread eke topic ekata yamuda? sanwidayaka mahathwarungen illanna one mata tikak me gena wisthara kiyanna puluwanda pehadiliwa

:yes::yes::yes: මොනවද දැනගන්න ඕන?
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:eek::growl::growl: පලයකෝ යන්න..මං යන යන තැන තෝ රිංගනවා

:lol::lol::lol::lol: මට උඹල දාන ඒවා දැක්කම එඩ්වඩ් ජයකොඩිගේ "සමනලයා,මල හා ළමයා " කියන සින්දුව මතක් වෙනවා.. :lol::lol::lol:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
උඔත් දන්නවද සමනල කතාව????:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

මං මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳල අගටම තියන කමෙන්ට්ස් ඔක්කොම කියවල තියනවා බං මේක පටන් ගත්ත දවසේ ඉඳල.. :yes::yes::yes:
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මෙහෙමයි මචෝ.. මං උඹ ගැනත් උඹ මං ගැනත් හරියටම දන්නේ නෑනේ.. ජීවිතයම වූ ආදරය ත්‍රෙඩ් එක කියෙවුවා නම් උඹට තේරෙයි මායි Mrs Genius යි අපේ ලව වෙනුවෙන් කාපු කට්ට, විඳපු දුක.. :(:( ඒ නිසා මං මුළු ජීවිතේටම Mrs Genius ඇර වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ.. අපි හම්බුන වෙලාවක මගේ හිතවත් වගේම, ඉස්කෝලේ යාලුවෝ එහෙම හම්බුනාම Mrs Geniusව දන්නේ නැති කෙනෙක් හිටියොත් අඳුන්වල දෙන්නේ මේ ඉන්නේ මගේ wife කියල.. ඒවගේ බැඳීමක් අපි අතර තියෙන්නේ ඒ වගේම එයාගේ ප්‍රොෆයිල් නම යෝජනා කලෙත් Mrs Geniusම තමා..


    machan Bokkemma suba pathanawa ubala dennata...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් මේ වගේම කෙනෙක් හිටියා.අපිත් අවුරුදු 4 ක් විතර ආදරේ කලා.මේ කියලා තියෙන විදිහටනම් මමත් උබත් සමානයි.එතකොට උබේ ගිර්ල් මගේ ගිර්ල් ගොඩක් සමානයි.එත් අද වෙනකොට එයා මං ලග නැ මචං.දෙයක් නැති උනාම තමා එකේ අගේ පාළුව ගොඩක් දැනේනේ....උබේ ආදරේ හැමදාමත් උබලා ලග තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මචං
    :shocked::shocked: :(:( :growl::growl:
     

    Mozilla

    Well-known member
  • මොසිල්ල උබ එනව නෙද යන්න.උබ ෆන් පොරක් වගේ බං

    එහෙම තමයි සමනල්ලු...:lol::lol::lol::lol:;);)

    :lol::lol::lol::lol: මට උඹල දාන ඒවා දැක්කම එඩ්වඩ් ජයකොඩිගේ "සමනලයා,මල හා ළමයා " කියන සින්දුව මතක් වෙනවා.. :lol::lol::lol:

    උඔත් දන්නවද සමනල කතාව????:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මං මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳල අගටම තියන කමෙන්ට්ස් ඔක්කොම කියවල තියනවා බං මේක පටන් ගත්ත දවසේ ඉඳල.. :yes::yes::yes:

    උබලා ඔක්කොටම මං කිව්වා කියලා හිතා ගනිල්ලා.....සුදු පුසා:frown: තෝ තාම මේ ඔක්කොටම මුල....උබට හොද වැඩක් දෙන්නම්කො :yes:..... උබලා දන්නවද මගේ එකම ප්‍රාර්ථනාව මොකද්ද කියලා?උබලා යන කෝච්චියේ හුලං පල කියලා....:dull::lol:.....GAC කියනවා 5.30 එන්නලු කොටුවට....:lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ සෙට් වෙන්නේ කොළඹින්ද? කුරුණෑගලින්ද?

    machan man kegalle so kurunegala langay. uraj ehema enawa neda? koi paththenda danne ne enne neda machan????ehema unoth mata polgahawelein eyalata set wenna unath puluwan.