ow..math yanne e paththa nisa baya wenna deyak na...
bus eke thaniyema yana eka hodai kiyala hithei..nariyata kukullu baradunna wage wei nethnam..


ow..math yanne e paththa nisa baya wenna deyak na...


mama nam 2007 patan gaththe sambande thamath shakthimathwa thiyenwa
meya hambauneth puduma widiyata





උඹේ කතාවත් දාපන්කෝ කොටස් වශයෙන් අලුත් ත්‍රෙඩ් එකක අපිටත් කියවන්න..machanlaaaaaaaaa adare gena ubala kiyana kathawalata godak dewal kiyanna hithenawa. but machan e dewal ubala kohoma bara ganiyda kiyala man danne nha. mokada mage jeewithe adare gena hoda wagema narakath thiyanawa. godak adare labalath thiyanawa e wagema e ayagen duka danilath thiyanawa. ithin oya dekama sama se man athdekala thiyanawa.
kiyanna thiyenne me loke kisima deyak stheera ne kiyala stheera deyak thiyanawanam e astheera bawa witharay. hema dema sama samawa balaporoththu wenna.
adare karana hemotama man suba pathanawa.
api den ayeth thread eke topic ekata yamuda? sanwidayaka mahathwarungen illanna one mata tikak me gena wisthara kiyanna puluwanda pehadiliwa


මොනවද දැනගන්න ඕන?bus eke thaniyema yana eka hodai kiyala hithei..nariyata kukullu baradunna wage wei nethnam..![]()



එල එල.. 8 ක් හිටියටත් වඩා හොඳින්, සැපෙන්, සනීපෙන්, ආදරෙන් තව අවුරුදු 80කටත් වඩා ඉන්න ලැබේවා...
![]()
X 50bus eke thaniyema yana eka hodai kiyala hithei..nariyata kukullu baradunna wage wei nethnam..![]()


පලයකෝ යන්න..මං යන යන තැන තෝ රිංගනවා පලයකෝ යන්න..මං යන යන තැන තෝ රිංගනවා
පලයකෝ යන්න..මං යන යන තැන තෝ රිංගනවා



මට උඹල දාන ඒවා දැක්කම එඩ්වඩ් ජයකොඩිගේ "සමනලයා,මල හා ළමයා " කියන සින්දුව මතක් වෙනවා.. 


ෆන් කරේ ඕකාගේමොසිල්ල උබ එනව නෙද යන්න.උබ ෆන් පොරක් වගේ බං

උඔත් දන්නවද සමනල කතාව????මට උඹල දාන ඒවා දැක්කම එඩ්වඩ් ජයකොඩිගේ "සමනලයා,මල හා ළමයා " කියන සින්දුව මතක් වෙනවා..
![]()











මොනවද දැනගන්න ඕන?
උඔත් දන්නවද සමනල කතාව????![]()



machan set wenna one thena welawa dinaya, mulya prathipadana dennekuta, denata kee denek enawada kiyana eka
මෙහෙමයි මචෝ.. මං උඹ ගැනත් උඹ මං ගැනත් හරියටම දන්නේ නෑනේ.. ජීවිතයම වූ ආදරය ත්‍රෙඩ් එක කියෙවුවා නම් උඹට තේරෙයි මායි Mrs Genius යි අපේ ලව වෙනුවෙන් කාපු කට්ට, විඳපු දුක..ඒ නිසා මං මුළු ජීවිතේටම Mrs Genius ඇර වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ.. අපි හම්බුන වෙලාවක මගේ හිතවත් වගේම, ඉස්කෝලේ යාලුවෝ එහෙම හම්බුනාම Mrs Geniusව දන්නේ නැති කෙනෙක් හිටියොත් අඳුන්වල දෙන්නේ මේ ඉන්නේ මගේ wife කියල.. ඒවගේ බැඳීමක් අපි අතර තියෙන්නේ ඒ වගේම එයාගේ ප්‍රොෆයිල් නම යෝජනා කලෙත් Mrs Geniusම තමා..
මටත් මේ වගේම කෙනෙක් හිටියා.අපිත් අවුරුදු 4 ක් විතර ආදරේ කලා.මේ කියලා තියෙන විදිහටනම් මමත් උබත් සමානයි.එතකොට උබේ ගිර්ල් මගේ ගිර්ල් ගොඩක් සමානයි.එත් අද වෙනකොට එයා මං ලග නැ මචං.දෙයක් නැති උනාම තමා එකේ අගේ පාළුව ගොඩක් දැනේනේ....උබේ ආදරේ හැමදාමත් උබලා ලග තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මචං




මොසිල්ල උබ එනව නෙද යන්න.උබ ෆන් පොරක් වගේ බං
එහෙම තමයි සමනල්ලු...![]()
මට උඹල දාන ඒවා දැක්කම එඩ්වඩ් ජයකොඩිගේ "සමනලයා,මල හා ළමයා " කියන සින්දුව මතක් වෙනවා..
![]()
උඔත් දන්නවද සමනල කතාව????![]()
මං මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳල අගටම තියන කමෙන්ට්ස් ඔක්කොම කියවල තියනවා බං මේක පටන් ගත්ත දවසේ ඉඳල..![]()
තෝ තාම මේ ඔක්කොටම මුල....උබට හොද වැඩක් දෙන්නම්කො
..... උබලා දන්නවද මගේ එකම ප්‍රාර්ථනාව මොකද්ද කියලා?උබලා යන කෝච්චියේ හුලං පල කියලා....
.....GAC කියනවා 5.30 එන්නලු කොටුවට....


උඹ සෙට් වෙන්නේ කොළඹින්ද? කුරුණෑගලින්ද?