Elakiri Get together @ kurunegala

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒ පාර මේක love thread එකක් වෙලාද??????සංගීත බාන්ඩ එහෙම ගෙන එවනවා හොයන්න..........නැත්නං උඩ බලාගෙන තමය් යන්න වෙන්නේ.........:nerd::nerd::nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :nerd::nerd::nerd::shocked::shocked::shocked: උඹේ කතාවත් දාපන්කෝ කොටස් වශයෙන් අලුත් ත්‍රෙඩ් එකක අපිටත් කියවන්න..

    එච්චර ඕන නෑ මම කියන්නම් මෙතන

    මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා

    2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ
    ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්‍ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ
    එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ
    කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා
    එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

    ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ
    මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි

    අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා

    ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන

    අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ
    පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ
    එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා

    ඔන්න ඕකයි මගේ ආදර කථාව
    සංෂිප්තව පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනවද බලන්න

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබලා ඔක්කොටම මං කිව්වා කියලා හිතා ගනිල්ලා.....සුදු පුසා:frown: තෝ තාම මේ ඔක්කොටම මුල....උබට හොද වැඩක් දෙන්නම්කො :yes:..... උබලා දන්නවද මගේ එකම ප්‍රාර්ථනාව මොකද්ද කියලා?උබලා යන කෝච්චියේ හුලං පල කියලා....:dull::lol:.....GAC කියනවා 5.30 එන්නලු කොටුවට....:lol::lol::lol:
    තෝ ආවේ නැත්නං ආයේ එළකිරි පස් පාගන්න දෙන්නේ නෑ උබට.....:frown::frown::frown:
     
    Mozilla

    Well-known member
  • ඒ පාර මේක love thread එකක් වෙලාද??????සංගීත බාන්ඩ එහෙම ගෙන එවනවා හොයන්න..........නැත්නං උඩ බලාගෙන තමය් යන්න වෙන්නේ.........:nerd::nerd::nerd:

    pocket radio තියෙන්නේ ඒවාට තාම යකෝ.:oo:.. ඔය එක එක මගුල් ගෙනල්ල සද්ද දානවා නෙමෙයි.:frown:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan man kegalle so kurunegala langay. uraj ehema enawa neda? koi paththenda danne ne enne neda machan????ehema unoth mata polgahawelein eyalata set wenna unath puluwan.

    උඹට පොල්ගහවෙල ස්ටේෂන් එකේදී මුන්ට සෙට් වෙන්න පුළුවන්.. කට්ටිය එන්නේ උදේ 6.10 ට කොළඹින් එන කෝච්චියේ.. උඹ පොඩ්ඩක් මේකේ බලපන් ඒ කෝච්චිය පොල්ගහවෙලට එන වෙලාව.

    http://www.railway.gov.lk/sinhala/index.php
     
    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    labels=0
    labels=0
    6szbksffjeh.png
    live forever
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එච්චර ඕන නෑ මම කියන්නම් මෙතන
    2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ
    ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්‍ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ
    එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ
    කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා
    එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

    :(:(:(බබෝ මම අහපු දුක හිතෙනම ආදර කතාවක් බන්............සිරා දුක හිතෙනවා.......මට නම් හිත ගන්නවත් බෑ බන්..........:(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට පොල්ගහවෙල ස්ටේෂන් එකේදී මුන්ට සෙට් වෙන්න පුළුවන්.. කට්ටිය එන්නේ උදේ 6.10 ට කොළඹින් එන කෝච්චියේ.. උඹ පොඩ්ඩක් මේකේ බලපන් ඒ කෝච්චිය පොල්ගහවෙලට එන වෙලාව.

    http://www.railway.gov.lk/sinhala/index.php

    machan onna demma mage love story eka
    eka mage life story eka kiwwoth hari
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    pocket radio තියෙන්නේ ඒවාට තාම යකෝ.:oo:.. ඔය එක එක මගුල් ගෙනල්ල සද්ද දානවා නෙමෙයි.:frown:
    උබ radio කනේ ගහගෙන ඉන්න හැදුවොත් බලාගමුකෝ..........:frown::frown::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(බබෝ මම අහපු දුක හිතෙනම ආදර කතාවක් බන්............සිරා දුක හිතෙනවා.......මට නම් හිත ගන්නවත් බෑ බන්..........:(:(:(

    machan kella kalin dawase dekkata passe ai dekke ne ban
    thawama katawathma body ekawath hamba welaa nea
    eka mama karala thibba lokuma pawak wenna ethi
    e unata deyiyo maawa thani karala ne mata gelapena hodama kenama ewala thiyenawa
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එච්චර ඕන නෑ මම කියන්නම් මෙතන

    මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා

    2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ
    ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්‍ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ
    එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ
    කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා
    එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

    ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ
    මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි

    අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා

    ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන

    අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ
    පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ
    එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා

    ඔන්න ඕකයි මගේ ආදර කථාව
    සංෂිප්තව පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනවද බලන්න

    මාර සිද්දි නේද මචෝ..

    උඹල 2ටත් බොහොම සාර්ථක, වාසනාවන්ත, ආදරණිය අනාගතයක් හිමිවේවා..