මමද?හොර පූස![]()
මමද?
මං මොනවද හොරකම් කලේ?
අසික්කිත වදන් දොඩන්න එපා බවලත් ත්රෙඩ් වල
සීලය රකින්න

අපෝ නෑඇයි අර ගම්මු කියන්නේ ගෙවල් පැත්තේ කුකුල් හොරකමේ යනවා කියල රෑට රෑට![]()
උඔ එනවද 8 කුරුණෑගල?
කෙල්ලෝ ඉන්නවා හරියට
උඹ කෙල්ලන්ට මුකුත් කරනවා නෙවෙයි එදාට 


මම ලංකාවට එන්නේ ජුනි නේඋඹ කෙල්ලන්ට මුකුත් කරනවා නෙවෙයි එදාට
![]()
මෙයාගේ ෆැෂන් කරන්න ගිහින් අපිට මොනවා වෙයිද?මූනට ගැලපෙන හෙයාර් ස්ටයිල් එකක් තෝර ගන්නේ කොහොමද?

මේක මට කාලාන්තරයක් තිස්සේ තියෙන ප්රශ්නයක්..... තමන්ට ගැලපෙන විදිහට කොන්ඩේ සකස් කර ගන්නේ කොහොම ද???
