ayyo ayyoමේක මට වුන සීන් 1ක්.
6 වසරෙදි, අපේ ඉස්කෝලෙට ගිහින් සතියක් විතර ඇති එතකොට. ඒ වෙනකොට අපි වැඩිය ඉස්කෝලෙ ගැන දන්නෙ නෑ. ඉතිං කඩ්ඩ ටීච ඇවිත් අපිව සමර් හට් 1ට එක්ක ගියා. මෙතෙන්ට පිට්ටනිය හොදට පේනව. පිට්ටනියෙ බෑන්ඩ් 1 ප්‍රැක්ටිස කරනව. අපිට මැජික්. ඒ අස්සෙ අරය උගන්නනව. අපේ සෙට් 1 බෑන්ඩ් ෂෝ 1ක් බලනව. දැන් ටීච උගන්නල, මොනාද එක එකාගෙන් අහන් එනව. මගේ එහා පැත්තෙ එකාගෙනුත් ඇහුව, ඌත් බයිලයක් කිව්ව මට තේරුණේ නෑ. දැන් මගෙනුත් ඇහුව මිස්, මට කරගන්න දෙයක් නෑ. මම කිව්ව "I live in Gampaha, Where do you??" කියල. ඊට පස්සෙ එක පාරට ඩෝං ගෑව. මාව ඉන්ද වුනා









. දැන් ටීච උගන්නල, මොනාද එක එකාගෙන් අහන් එනව. මගේ එහා පැත්තෙ එකාගෙනුත් ඇහුව, ඌත් බයිලයක් කිව්ව මට තේරුණේ නෑ. දැන් මගෙනුත් ඇහුව මිස්, මට කරගන්න දෙයක් නෑ. මම කිව්ව "I live in Gampaha, Where do you??" කියල. ඊට පස්සෙ එක පාරට ඩෝං ගෑව. මාව ඉන්ද වුනා
එයා උගන්නනකොට අපි නෙවෙයි අහක බැලුවේ 



නැත්නම් හොරෙන්
ඉතින් ඉශාන් ට company එකෙ annual overseas tour එක යන්න chance එකක් ආව මේක එන ගමන් Nokia latest model phone එකක් ගෙනාව.. මූ next week වැඩට එද්දි එක අරන් තමයි ආවෙ. මම ඔකගෙන් මේක ඉල්ලගෙන options check කර කර හිටිය..
එතකොට බොසා මූට රූම් එකට කතා කලා.. මම මේකෙ video quality එක බලන්න videos open කලා..
ඒකෙ තිබ්බ එක video එකක් විතරඉ මම ඒක open කලා.. එකේ හිටියෙ අර අක්ක..
එක දකල මට shock එකට දාඩිය දාල phone එක අතින් වැටුන ..
ඒත් මූ අද වෙනකන් දන්නැහැ මම ඔය scene එක දැක්ක එක.. මට දැන් කෙලින් ඒ අක්ක දිහා බලල කතා කරන්නත් බෑ අරක මතක් වෙනව..
ඔන්න අද තමඉ first time වැමෑරුවෙ
