Osama Bin Laden මැරිලා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    :shocked:
    එහෙම සීන් එකක්ද....?:dull:

    ow machan ehema scn ekak kiynwa. kohoma hari man marila..

    Fox News says he was killed in a missile strike last week and that they’ve been waiting on an announcement until they had DNA confirmation from the remains that it was him. If there was ever a question of discontinuing drone attacks in Pakistan, there won’t be after this.
     
    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    අරූ දැන් පොර වගේ කියෝනව , වා ක්‍රයිම් එහෙම උනේ නැද්ද දන්නෑ , දරුස්මාන්ට කියල රිපොර්ට් එකක් හදාගන්න. හැබැයි යුද්ධයනම් ඉවරවෙන එකක් නෑ, අලුත් නායකයෙක් යටතේ නැවත පටන්ගනී.

    :yes::yes::yes: ou ban unge hena set ekak innava.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අරූ දැන් පොර වගේ කියෝනව , වා ක්‍රයිම් එහෙම උනේ නැද්ද දන්නෑ , දරුස්මාන්ට කියල රිපොර්ට් එකක් හදාගන්න. හැබැයි යුද්ධයනම් ඉවරවෙන එකක් නෑ, අලුත් නායකයෙක් යටතේ නැවත පටන්ගනී.

    :yes::yes: lankawe une ltte eka samuha gathanaya wela nayakaya maruna eka eth methana wela thiyenne al quida eka ehemama tiyeddi nayakaya maruna eka so aye aluth leader kenek yatathe enna puluwan
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඉතින් මේ වගේ ත්‍රාස්තවාදියෙක් නැති වුන එක ගැන මුළු ලෝකයම සන්තොස වෙයි..
    එත් ඉතින් අපිට නම් පොඩි දුකක් හරි ඇති වෙනවා නේ..
    මේ තරම් ලෝකයේ අංක එකේ ත්‍රාස්තවාදියෙක් හැටියට නම් දරාගෙන හිටිය කෙනෙක් නැති වුනාම...
    කොහොම වුනත් ඉතින් හැමෝටම මරණයක් අත් වෙනවා නේ..
    ඒ හින්දා මේ දේ කවදා වුනත්.. මරණය අභියස දුකක් ඇති වෙන එක සාධාරණයි..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අයියෝ ඔසාමා අයිය පන්ඩිතය වගේ කොහේ හරි තියෙන සොරොව්වක් හරි ​වේල්ලක් හරි වහන් නැති.. ඒකනේ කෙලවුනේ

    :shocked::shocked::shocked::shocked::lol::lol::shocked::shocked::shocked::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අරූ දැන් පොර වගේ කියෝනව , වා ක්‍රයිම් එහෙම උනේ නැද්ද දන්නෑ , දරුස්මාන්ට කියල රිපොර්ට් එකක් හදාගන්න. හැබැයි යුද්ධයනම් ඉවරවෙන එකක් නෑ, අලුත් නායකයෙක් යටතේ නැවත පටන්ගනී.

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අයියෝ ඔසාමා අයිය පන්ඩිතය වගේ කොහේ හරි තියෙන සොරොව්වක් හරි ​වේල්ලක් හරි වහන් නැති.. ඒකනේ කෙලවුනේ

    :shocked::shocked::shocked::shocked::lol::lol::shocked::shocked::shocked::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙයා ලෝක ත්‍රස්තවාදියා කියන නාමයට ගැල පෙන්නේ නැති උනහම් එයාව ඉවත් කරලා.ඔය character එකට
    ඇමෙරිකාව තව බින් ලාඩන් කෙනෙක්ව බිහිකරාවී ඉක්මනටම
    බිස්නස් ටික කරගෙන යන්නත් එපයි
    :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලංකාව මැදිහත් වෙලා වොක්‍රයිම් රිපෝර්ට් එකක් හදල ඔබාමව වොල්ට් 33000 ට්‍රාන්ස්ෆෝමරයක් උඩ ඉන්දන්න ඕනෙ (මූ කරපුවට පුටුවෙ කරන්ට් එක මදි:lol:)