actress කෙනෙක් උනාම ඕක සාමාන්‍ය දෙයක් නෙ![]()
Exactly. Lankawe ayata oka itin maha loku deyak wunata wena ratawala hollywood and bollywood wage tanwala oka normal deyak 
රට කැවා කිව්වොත් නිවැරදි![]()
moda gani..salli walata indian karayonta ahuwuna.dan ithin iwarama thama







Exactly. Lankawe ayata oka itin maha loku deyak wunata wena ratawala hollywood and bollywood wage tanwala oka normal deyak
![]()

ඔව් මචන් වෙලා තියෙන්නෙ අපෙ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ adults only කිව්වොත් ඒකෙ තියෙන sex scenes බලන්න විතරයි. [මම කියන්නෙ ඒ වෙනුවෙන්ම හදන xx films ගැන නෙවෙයි] ඒ නිසා තමයි නිකන් මෙයා porn video එකක හිටිය වගේ කෑගහන්නෙ. film එකෙ කතාව අනුව සමහරවිට sex scene එකක් තියෙන්න පුලුවන්. එහෙම වෙලත් හොද films හැටියට පිලිගන්න ඒව ලෝකෙ තියෙනව. ලංකාවෙම උනත් සංගීතා වගේ අයත් topless ඉදල තියෙනව මම දන්න තරමින්. අනික මේකට බනින එකෙක්හරි actor කෙනෙක් වෙලා හිටිය නම් එපා කියයිද? දැන් මේ video එක නොබලා ඉදීද?




