chuty malli..kumarayai set wenna hadanne
![]()
මට චූටි මල්ලිල එපා... ඕනිම නැහැ..
chuty malli..kumarayai set wenna hadanne
![]()
ඔයත් මාර බඩුවක් තමයි. සැප දෙනකල් ඔක්කොම හරි. දැන් එපා වෙලා..
ඇයි දැන් එපා වෙලා ඉන්නේ අහක බලා..
මොසිලා... උඹ හා පැටියෙක් ද...?


mozilla ඔන්න මචන් උබට වැඩේ හරි,සැප අරගෙන උබ මාරු උනාලු නේද?

ඔව් එයා මාර බෝයි කෙනෙක් තමයි..
මට තරහත් යනව එයත් එක්ක 

හපොයි... කුමාරයෝ.. තොගේ ගෑනි මේවා දැක්කොත් වහ බොයි..!!!


පට්ට ටෝක් ටික බන්

පට්ට ටෝක් ටික බන්
මේ මචං මොකද වෙන්නේ? අලුතින් ට්‍රෙඩ් එකක් දාපන් වෙන්න ඕනි, කරන්න ඕනි, අරන් එන්න ඕනි ජාති, සින් ටික.. දැන් ඉතින් ලක ලෑස්ති වෙන්න කාලෙ හරි..
වල් කොල්ලා. මට විලි ලැජ්ජාවෙ බැහැ. මෙයා නරක විහිළුමයි කරන්නේ. මම ඔයත් එක්ක තරහම තරහයි.
බෑ බං අපි යනකං මේ ත්‍රෙඩ් එක ඇදගෙන යං


මේක දැන් සමනල් පාරාදිසයක් වෙලා බන්. මේක සබ්ජෙක් කාරයන්ට හොද ප්ලේස් එකක් වෙලා. අපිනම් ඕවට නැතෝ.....



ඔෆිස් එකේ එවුන් උබගෙ නම්බර් එක ඉල්ලනව,මොකද කියන්නේ

සමනල් කුමාරයාගේ ඔක්කොම විස්තරේ මං ලග තියනවා.. ෆෝන් නම්බරේ ඕනද?![]()


ට්‍රිප් එක යන ඔක්කොම කොල්ලෝ සීන් වගේ... චා චා චා!!!


මේ මොන පගරනැට්ටෙක්ද? උඹ කැනඩාවෙ ඉදන් තනියෙන් ආතල් ගනින්. අපේ ආතල් වලට උදැල්ල දාන්නෙ නැතුව![]()





මේ මොන පගරනැට්ටෙක්ද? උඹ කැනඩාවෙ ඉදන් තනියෙන් ආතල් ගනින්. අපේ ආතල් වලට උදැල්ල දාන්නෙ නැතුව![]()






