මොන පළාතෙද?

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මේක මම හදන්න හිතුවෙ වයස කීයද කියන ත්‍රෙඩ් එක දැකල. අපෙ එලකිරි එකේ වැඩියෙන් ඉන්නෙ කොයි පළාත් වල අයද කියල දැණගන්න ආසයි. ඒත් එක්කම ඔයාල ඉන්න දිස්ත්‍රික්කෙත් දාන්න.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    so which one is true and which one is false?
    strings are considered as true. so finally u got false answer.
    :>
    ඒ කියන්නෙ ලොවෙත් නෑ කියලද.. ස්ට්‍රින්ග්ස් ගැන හිතන්න එපා මේ දෙක වැලියු ටයිප්ස් :P