මේක මම හදන්න හිතුවෙ වයස කීයද කියන ත්රෙඩ් එක දැකල. අපෙ එලකිරි එකේ වැඩියෙන් ඉන්නෙ කොයි පළාත් වල අයද කියල දැණගන්න ආසයි. ඒත් එක්කම ඔයාල ඉන්න දිස්ත්රික්කෙත් දාන්න.