Elakiri Get together @ kurunegala

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්

    mata nam meka hodai ban
    meka elakiri
    uba gewanawa nam
    ara hotel walin kannam awualk ne
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මං මුලින්ම ගියේ දඹුල්ල පාරේ උපුල් සහෝදරයා කියපු ක්රෝල් විලේජ් හෝටලේට ඒ හෝටලේ මැයි 8 වෙඩින් 2 කට බුක් කරලා

    පස්සේ ගියා වයිට් පැලස් හෝටලේට. උන් කිවා ඇවිත් කාල යනවා නම් බුෆේ දාල දෙන්නම් ෆ්‍රයිඩ් රයිස් ප්ලේට් එකට 250 ක ඕන,

    වැඩි වෙලා ඉඳල බොන්න සින්දු කියන්න සෙට් වෙනවා නම් හෝල් එක බුක් කරගන්න ඒකට 2500 ක් ඕන කිව
    මේ තියෙන්නේ එතනට යන වියදම, (මෙතනට යන්න බස් ගාස්තුව එක්කෙනෙකුට 15/= ක් විතර වෙයි.)

    250*30 = 7500
    7500+2500=10,000

    ඊළඟට ගියේ ස්ටේෂන් එක ලඟම තියන කැන්ඩියන් රීච් හොටෙල් එක ඉස්සරහ තියන අවන්හල කියන එකට. ඒකෙ බාර් එක තමා ලොකුම ආදායම් මාර්ගය. බොන උන් & බාර් එක පිටිපස්සේ තියෙන්නේ ඉස්සරහ රෙස්ටෝරන්ට් එක බුෆේ දාල දෙන්නම් කිව මේ තියෙන්නේ උන්ගේ මෙනු එක

    *වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් (කුමාර වගේ නිර්මාංශික උන් ඉන්න නිසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් දැම්මේ නැත්තේ)
    *චිකන් කරි
    *මික්ස් වෙජිටබල් කරි
    *බෝයිල්ඩ් එග් වෙජිටබල් සැලඩ් එක්ක
    *චිලි පේස්ට්

    ඔය මෙනු එක ගන්නවා නම් ප්ලේට් එක 480 හැබැයි 30 ට ඕඩර් කරලා 30 ට අඩුවෙන් හිටියත් උන් 30 ගානම ගන්නවා.. ඒ කියන්නේ 14,400/=

    ඒ වගේම මෙතනින් කෑම ගන්නවා නම් සිකුරාදා වෙනකොට කියල 5,000/= ඇඩ්වාන්ස් දෙන්න ඕන.

    නැත්නම් මේ ඔක්කොම අතැරලා වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්

    දැන් කස්ටිය කියන්න බලන්න අදහස්..



    wewa raume set wena eka aulak nedda machan police maamala awilla karadara karana ekak nedda?
     

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    මම දැන් යනවා මෙයා..
    අපි හෙටත් සෙට් වෙලා ඔන්ලයින් සැපක් ගමු.
    දැන් ඉතින් ඔයාට සුද්දො ලොකු වෙලානේ :(:(

    සිරාවටම මට දුකයි බන් උඹේ කෙල්ල ගැන... කෙල්ලගේ අහල පහල ගෙවල් වල උන්ට දැන් මාර ආතල් ඇති.
    :lol::lol:
     

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    බොන්න නැත්නම් weed ටිකක්වත් අරන් පලයල්ලා.. නැත්නම් fun එකක් නෑනෙ. ;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ne machan hadissiyak unoth ai baya wenna deyak ne ne
    kurunagala poddak nithi thadailune
    ekatai me aruwa set karagaththe
    bonna ehema poddak kes kurunagala
    ඒකනම් ඇත්ත බං
    කපල් එහෙම අල්ලනවා පොලිසියෙන්
    එලකිරි කපල් සේරම අල්ලන් යන්න හැදුවෝත්
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පොලිස් අයියල අරන් යන්නේ අසංවර විදියට හැසිරෙන කපල්. කෑම කන කවා ගන්න උන්ව නෙමෙයි.. බලමුකෝ.. රයිස් ප්ලේට් කියල වැව රවුම ලග තියන රෙස්ටුරන්ට් එකක් තියනවා එකට සාමාන්‍ය විදියට ගිහින් කාල එමු, නැත්නම් අරන් ගිහින් කමු.. කෑමට ලොකු වියදමක් දරන එක බොරු වැඩක්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පොලිස් අයියල අරන් යන්නේ අසංවර විදියට හැසිරෙන කපල්. කෑම කන කවා ගන්න උන්ව නෙමෙයි.. බලමුකෝ.. රයිස් ප්ලේට් කියල වැව රවුම ලග තියන රෙස්ටුරන්ට් එකක් තියනවා එකට සාමාන්‍ය විදියට ගිහින් කාල එමු, නැත්නම් අරන් ගිහින් කමු.. කෑමට ලොකු වියදමක් දරන එක බොරු වැඩක්

    machan kema kawagattata mukuth kiyanne nane. mokada ithin ehema dawasak set wenne kalathurakinne ban;);) kohomath man hithanneth wewa raume wade hodai.