ලොකු වතුර බෝතලයක් අරන් වරෙල්ලා
wathura newei oi api bonne
gal,white dimond,suda sodic,red lable
ana ewa
ලොකු වතුර බෝතලයක් අරන් වරෙල්ලා
වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්
මං මුලින්ම ගියේ දඹුල්ල පාරේ උපුල් සහෝදරයා කියපු ක්රෝල් විලේජ් හෝටලේට ඒ හෝටලේ මැයි 8 වෙඩින් 2 කට බුක් කරලා
පස්සේ ගියා වයිට් පැලස් හෝටලේට. උන් කිවා ඇවිත් කාල යනවා නම් බුෆේ දාල දෙන්නම් ෆ්‍රයිඩ් රයිස් ප්ලේට් එකට 250 ක ඕන,
වැඩි වෙලා ඉඳල බොන්න සින්දු කියන්න සෙට් වෙනවා නම් හෝල් එක බුක් කරගන්න ඒකට 2500 ක් ඕන කිව
මේ තියෙන්නේ එතනට යන වියදම, (මෙතනට යන්න බස් ගාස්තුව එක්කෙනෙකුට 15/= ක් විතර වෙයි.)
250*30 = 7500
7500+2500=10,000
ඊළඟට ගියේ ස්ටේෂන් එක ලඟම තියන කැන්ඩියන් රීච් හොටෙල් එක ඉස්සරහ තියන අවන්හල කියන එකට. ඒකෙ බාර් එක තමා ලොකුම ආදායම් මාර්ගය. බොන උන් & බාර් එක පිටිපස්සේ තියෙන්නේ ඉස්සරහ රෙස්ටෝරන්ට් එක බුෆේ දාල දෙන්නම් කිව මේ තියෙන්නේ උන්ගේ මෙනු එක
*වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් (කුමාර වගේ නිර්මාංශික උන් ඉන්න නිසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් දැම්මේ නැත්තේ)
*චිකන් කරි
*මික්ස් වෙජිටබල් කරි
*බෝයිල්ඩ් එග් වෙජිටබල් සැලඩ් එක්ක
*චිලි පේස්ට්
ඔය මෙනු එක ගන්නවා නම් ප්ලේට් එක 480 හැබැයි 30 ට ඕඩර් කරලා 30 ට අඩුවෙන් හිටියත් උන් 30 ගානම ගන්නවා.. ඒ කියන්නේ 14,400/=
ඒ වගේම මෙතනින් කෑම ගන්නවා නම් සිකුරාදා වෙනකොට කියල 5,000/= ඇඩ්වාන්ස් දෙන්න ඕන.
නැත්නම් මේ ඔක්කොම අතැරලා වැව රවුමේ ගිහින් පාඩුවේ අයිනක් අල්ලගන ටෙක් අවේ එකකින් කෑම අරන් ඇවිත් කන්නත් පුළුවන්
දැන් කස්ටිය කියන්න බලන්න අදහස්..
මම දැන් යනවා මෙයා..
අපි හෙටත් සෙට් වෙලා ඔන්ලයින් සැපක් ගමු.
දැන් ඉතින් ඔයාට සුද්දො ලොකු වෙලානේ![]()


wewa raume set wena eka aulak nedda machan police maamala awilla karadara karana ekak nedda?

අපි බයද බොල පොලිසියට?onna mama thawa ape kurunegala ina eketath enna kiwwa
unge ayya bedapu akkage ayya kurunagala police eke weda karanne
ai kisima dekata baya wenna epa TH eke kollek


අපි බයද බොල පොලිසියට?![]()
දෙන්නේ මං උඩ විසිවෙන්න...


අපි බයද බොල පොලිසියට?![]()




ඒකනම් ඇත්ත බංne machan hadissiyak unoth ai baya wenna deyak ne ne
kurunagala poddak nithi thadailune
ekatai me aruwa set karagaththe
bonna ehema poddak kes kurunagala
පොලිස් අයියල අරන් යන්නේ අසංවර විදියට හැසිරෙන කපල්. කෑම කන කවා ගන්න උන්ව නෙමෙයි.. බලමුකෝ.. රයිස් ප්ලේට් කියල වැව රවුම ලග තියන රෙස්ටුරන්ට් එකක් තියනවා එකට සාමාන්‍ය විදියට ගිහින් කාල එමු, නැත්නම් අරන් ගිහින් කමු.. කෑමට ලොකු වියදමක් දරන එක බොරු වැඩක්

kohomath man hithanneth wewa raume wade hodai.ewath dan mara higai banබොන්න නැත්නම් weed ටිකක්වත් අරන් පලයල්ලා.. නැත්නම් fun එකක් නෑනෙ.![]()
issara 100 kalla dan 200i.ekath hoyaganda amarui