Beauty and Fashion ~ Discover your beauty in you ~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමද?
    මං මොනවද හොරකම් කලේ?
    අසික්කිත වදන් දොඩන්න එපා බවලත් ත්‍රෙඩ් වල
    සීලය රකින්න

    ඇයි අර ගම්මු කියන්නේ ගෙවල් පැත්තේ කුකුල් හොරකමේ යනවා කියල රෑට රෑට :rolleyes:
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මිස්ටි පයිය සුදු වෙන්න ගාන ක්‍රීම් එකක් කියන්න බැරිද? :sorry:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මේක මට කාලාන්තරයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්..... තමන්ට ගැලපෙන විදිහට කොන්ඩේ සකස් කර ගන්නේ කොහොම ද???
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මේක මට කාලාන්තරයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්..... තමන්ට ගැලපෙන විදිහට කොන්ඩේ සකස් කර ගන්නේ කොහොම ද???

    oyage features anuwa thamai.. ookata honda experianced hair dresser kenek gaawata giya nam kiyai.. or oyage pic ekak daanna, mang kiyannam :)