.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011

  • Total voters
    200
  • Poll closed .

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ඔය බොරු සහෝදරකම බං
හිත යටින් දෙන්නට දෙන්න බැනගන්නවා:yes::yes:

:lol::lol: සිරාවටම මචන් සීන් එක පට්ටම ඇත්ත
11.gif
11.gif
11.gif
:yes::yes:
 
*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔය බොරු සහෝදරකම බං
    හිත යටින් දෙන්නට දෙන්න බැනගන්නවා:yes::yes:

    අපෝ එහෙම නෑ මම මේකේ ගැනු ලමයි කියලා කතා කරලා තියෙන්නේ
    agresha & angel senuri එක්ක විතරමයි...මේ දෙන්නම හොද යාලුවෝ....අපි හිත උඩින් හොද පෙන්නගෙන යටින් හතුරුකම් කරන්නේ නෑ පූස් අයියේ...කියන්න තියනවා නම් මම කෙලින්ම ඔන දෙයක් කියනවා..හැංගි හැංගි වැඩ නැනේ මගේ ගාව
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ එහෙම නෑ මම මේකේ ගැනු ලමයි කියලා කතා කරලා තියෙන්නේ
    agresha & angel senuri එක්ක විතරමයි...මේ දෙන්නම හොද යාලුවෝ....අපි හිත උඩින් හොද පෙන්නගෙන යටින් හතුරුකම් කරන්නේ නෑ පූස් අයියේ...කියන්න තියනවා නම් මම කෙලින්ම ඔන දෙයක් කියනවා..හැංගි හැංගි වැඩ නැනේ මගේ ගාව
    ඔයා ගැන මං දන්නව බබා
    ඒකමයි ඔයා මේ රිසාල්ට් එක අරන් තියෙන්නේ...:yes::yes::yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අපෝ එහෙම නෑ මම මේකේ ගැනු ලමයි කියලා කතා කරලා තියෙන්නේ
    agresha & angel senuri එක්ක විතරමයි...මේ දෙන්නම හොද යාලුවෝ....අපි හිත උඩින් හොද පෙන්නගෙන යටින් හතුරුකම් කරන්නේ නෑ පූස් අයියේ...කියන්න තියනවා නම් මම කෙලින්ම ඔන දෙයක් කියනවා..හැංගි හැංගි වැඩ නැනේ මගේ ගාව

    මම අර උත්තරේ දුන්නේ ඔයාටත් එක්කම තමයි හොදද ;)

    ඔන්න අෆි කවදාවත් ගැණු ළමයිව ආශ්‍රය කරලා නෑලු :lol::lol::P:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපෝ එහෙම නෑ මම මේකේ ගැනු ලමයි කියලා කතා කරලා තියෙන්නේ
    agresha & angel senuri එක්ක විතරමයි...මේ දෙන්නම හොද යාලුවෝ....අපි හිත උඩින් හොද පෙන්නගෙන යටින් හතුරුකම් කරන්නේ නෑ පූස් අයියේ...කියන්න තියනවා නම් මම කෙලින්ම ඔන දෙයක් කියනවා..හැංගි හැංගි වැඩ නැනේ මගේ ගාව
    maath EK eke wadiyenma aduranne oyawa thamai

    SAME HERE SIS!! maath oya diya yatin gindara geniyana kenek newei :) kiyanna oona deyak muunatama kiyanawa......
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඇතිවූ බලපෑම් හේතුවෙන් මම මේ ත්‍රෙඩ් එකෙන් ඉවත් වෙන්න තීරණය කරා...
    මාව quote කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි...:(:(:(