maath EK eke wadiyenma aduranne oyawa thamai
SAME HERE SIS!! maath oya diya yatin gindara geniyana kenek neweikiyanna oona deyak muunatama kiyanawa......

maath EK eke wadiyenma aduranne oyawa thamai
SAME HERE SIS!! maath oya diya yatin gindara geniyana kenek neweikiyanna oona deyak muunatama kiyanawa......

ඇතිවූ බලපෑම් හේතුවෙන් මම මේ ත්රෙඩ් එකෙන් ඉවත් වෙන්න තීරණය කරා...
මාව quote කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි...![]()

කවුද බලපෑම් කරලා තියෙන්නේ?
කායික එකක්ද මානසික එකක්ද?
අද්භූත එකක්ද?

මානසික එකක් බං අය්යෝ මගේ ජීවතේ නැති උනා වගේ වෙයි
![]()

කවුද උඔට බලපෑම් කලේ?මානසික එකක් බං අය්යෝ මගේ ජීවතේ නැති උනා වගේ වෙයි
![]()

මොකක්ද උනේ කියලා කිව්වනම්![]()

බෑ බෑ කියන්න බෑ එක කියනවට වඩා හොඳයි EK දාල යන එක 

බෑ බෑ කියන්න බෑ එක කියනවට වඩා හොඳයි EK දාල යන එක
![]()
මං යනවා මචෝ සමහර විට මං ආයෙත් EK එන්නේ නැති වෙයි![]()
මොකක්ද උඔට වෙලා තියෙන්නේ?මං යනවා මචෝ සමහර විට මං ආයෙත් EK එන්නේ නැති වෙයි![]()
මොකක්ද උඔට වෙලා තියෙන්නේ?
මහේෂි බැන්නද?
වෙන කවුරුහරි බැන්නද?
කියලා පලයන්
නැතිනම් අපිටත් යන්න වෙයි

පිස්සුද බං?faw ban ai uba ehema banne![]()
නිවැරදි ආකාරයටම 2011 මැය් මස 02 දින පෙරවරු 10.22 ට poll එක අවසන් වූ බව සතුටින් දැන්වීමට කැමතෙමි.නමුත් පෙර සදහන් කල ආකාරයට 12.00 a .m ට poll එක අවසන් කල නොහැකි වුයේ poll එක අරබන විට පැය ගණනින් නොව දින ගණනින් සටහන් කරන නිසාය එනම් මා එදින 10.22 සිට දින 2ක් ඉදිරියට අවසන් දිනය ලෙස සටහන් කරන ලදී.
තවද එළකිරියේ ක්රියාකාරී සාමාජිකයන් 350 පමණ vote 200 ලැබීමට හේතුව ලෙස දකිනුයේ පෙර සටහන් කල තරග කරුවන් කිහිපදෙනෙක් ඔව්න්ගේ පව්ද්ගලික හේතුන් මත නික්ම යාම නිසා, ඔව්න්ට හිමි චන්ද ද සටහන් නොවන බැවිනි .නමුත් vote 200 යනු ද සැලකිය යුතු ප්රමාණයක් ලෙස දකිමි .
නිල වශයෙන් තරගය තවම අවසන් වී නොමැත, මගේ මැදිහත් වීමෙන් සියලුම චන්දය බාවිතා කල සාමාජිකයන් ගේ තොරතුරු සොයා බලා තරග නීති වලට අනුකුල චන්ද පමණක් සටහන් කෙරෙනු ඇත.
සියලුම තරග කරුවන්ට සුබ පතමි තවද මෙම තරගය වර්ණවත් කිරීමට තරග කරුවන් ලබා දුන් සහයෝයගට ස්තුතිය පලකරමි.යම් හෙයකින් වරදක් සිදු වුනි නම් කාරුණික සමාව අපේක්ෂා කරමි. තවද තරගය සාර්ථක කර ගැනීමට චන්ද ලබා දුන් ඔබ සැමට හද පිරි ස්තුතිය පලකරමි.
සියලු චන්ද ගණනය කර, වසරේ හොදම ඔබට කිරිලු පලදවමින් නැවත හැකි ඉක්මනින් හමු වෙමු ...............................