.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011

  • Total voters
    200
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇතිවූ බලපෑම් හේතුවෙන් මම මේ ත්‍රෙඩ් එකෙන් ඉවත් වෙන්න තීරණය කරා...
    මාව quote කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි...:(:(:(
    :shocked::shocked::shocked::shocked::shocked:
    කවුද බලපෑම් කරලා තියෙන්නේ?
    කායික එකක්ද මානසික එකක්ද?
    අද්භූත එකක්ද?
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :no::no::no:බෑ බෑ කියන්න බෑ එක කියනවට වඩා හොඳයි EK දාල යන එක :(:(

    මං යනවා මචෝ සමහර විට මං ආයෙත් EK එන්නේ නැති වෙයි :(:(:(:(:(

    මේ මොකෝ මේ????? මම හිතුවේ විහිලුවට කිව්වා කියලනේ...මොකක්ද හේතුව??
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං යනවා මචෝ සමහර විට මං ආයෙත් EK එන්නේ නැති වෙයි :(:(:(:(:(
    මොකක්ද උඔට වෙලා තියෙන්නේ?
    මහේෂි බැන්නද?
    වෙන කවුරුහරි බැන්නද?
    කියලා පලයන්
    නැතිනම් අපිටත් යන්න වෙයි
     
    නිවැරදි ආකාරයටම 2011 මැය් මස 02 දින පෙරවරු 10.22 ට poll එක අවසන් වූ බව සතුටින් දැන්වීමට කැමතෙමි.නමුත් පෙර සදහන් කල ආකාරයට 12.00 a .m ට poll එක අවසන් කල නොහැකි වුයේ poll එක අරබන විට පැය ගණනින් නොව දින ගණනින් සටහන් කරන නිසාය එනම් මා එදින 10.22 සිට දින 2ක් ඉදිරියට අවසන් දිනය ලෙස සටහන් කරන ලදී.
    තවද එළකිරියේ ක්‍රියාකාරී සාමාජිකයන් 350 පමණ vote 200 ලැබීමට හේතුව ලෙස දකිනුයේ පෙර සටහන් කල තරග කරුවන් කිහිපදෙනෙක් ඔව්න්ගේ පව්ද්ගලික හේතුන් මත නික්ම යාම නිසා, ඔව්න්ට හිමි චන්ද ද සටහන් නොවන බැවිනි .නමුත් vote 200 යනු ද සැලකිය යුතු ප්‍රමාණයක් ලෙස දකිමි .

    නිල වශයෙන් තරගය තවම අවසන් වී නොමැත, මගේ මැදිහත් වීමෙන් සියලුම චන්දය බාවිතා කල සාමාජිකයන් ගේ තොරතුරු සොයා බලා තරග නීති වලට අනුකුල චන්ද පමණක් සටහන් කෙරෙනු ඇත.

    සියලුම තරග කරුවන්ට සුබ පතමි තවද මෙම තරගය වර්ණවත් කිරීමට තරග කරුවන් ලබා දුන් සහයෝයගට ස්තුතිය පලකරමි.යම් හෙයකින් වරදක් සිදු වුනි නම් කාරුණික සමාව අපේක්ෂා කරමි. තවද තරගය සාර්ථක කර ගැනීමට චන්ද ලබා දුන් ඔබ සැමට හද පිරි ස්තුතිය පලකරමි.

    සියලු චන්ද ගණනය කර, වසරේ හොදම ඔබට කිරිලු පලදවමින් නැවත හැකි ඉක්මනින් හමු වෙමු ...............................

    award.jpg

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිවැරදි ආකාරයටම 2011 මැය් මස 02 දින පෙරවරු 10.22 ට poll එක අවසන් වූ බව සතුටින් දැන්වීමට කැමතෙමි.නමුත් පෙර සදහන් කල ආකාරයට 12.00 a .m ට poll එක අවසන් කල නොහැකි වුයේ poll එක අරබන විට පැය ගණනින් නොව දින ගණනින් සටහන් කරන නිසාය එනම් මා එදින 10.22 සිට දින 2ක් ඉදිරියට අවසන් දිනය ලෙස සටහන් කරන ලදී.
    තවද එළකිරියේ ක්‍රියාකාරී සාමාජිකයන් 350 පමණ vote 200 ලැබීමට හේතුව ලෙස දකිනුයේ පෙර සටහන් කල තරග කරුවන් කිහිපදෙනෙක් ඔව්න්ගේ පව්ද්ගලික හේතුන් මත නික්ම යාම නිසා, ඔව්න්ට හිමි චන්ද ද සටහන් නොවන බැවිනි .නමුත් vote 200 යනු ද සැලකිය යුතු ප්‍රමාණයක් ලෙස දකිමි .

    නිල වශයෙන් තරගය තවම අවසන් වී නොමැත, මගේ මැදිහත් වීමෙන් සියලුම චන්දය බාවිතා කල සාමාජිකයන් ගේ තොරතුරු සොයා බලා තරග නීති වලට අනුකුල චන්ද පමණක් සටහන් කෙරෙනු ඇත.

    සියලුම තරග කරුවන්ට සුබ පතමි තවද මෙම තරගය වර්ණවත් කිරීමට තරග කරුවන් ලබා දුන් සහයෝයගට ස්තුතිය පලකරමි.යම් හෙයකින් වරදක් සිදු වුනි නම් කාරුණික සමාව අපේක්ෂා කරමි. තවද තරගය සාර්ථක කර ගැනීමට චන්ද ලබා දුන් ඔබ සැමට හද පිරි ස්තුතිය පලකරමි.

    සියලු චන්ද ගණනය කර, වසරේ හොදම ඔබට කිරිලු පලදවමින් නැවත හැකි ඉක්මනින් හමු වෙමු ...............................

    Komasaris Ta Ape Acharaya