Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
අපෝ නෑ. එකට කියන්නේ ත්‍රස්තවාදේ නෙවෙයි, කාලකන්නි ජරා ගතිය කියල. ඔසාමාල, තලේබාන්වරු ත්‍රස්තවාදියෝ වෙන්නේ එයාල ඊට අමතරව මිනිස්සු මරපු නිසා. වෙන රටවලට බෝම්බ ගහපු නිසා. ජිහාඩ් කරන්න හදපු නිසා. තමන්ගේ ආගම අදහන්නේ නැති අය මරන්න ඕන කියල හිතාගෙන හිටි නිසා. නැතුව මම නම් මුස්ලිම් හැමෝම terrorists ල කියල හිතාගෙන නෑ. :no::no:

ඉතින් ඔයා කියන්නේ හැම middle east රටක්ම එහෙම ඒවා කරන එක හරි වැඩක් කියලද? මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්න බැරි රටවල ඉපදෙන එකත් පවක්. :(

ඔයාගේ පවුලේ සහෝදරියක් අනාචාරේ ගියාම ඔයා මොනවද කරන්නේ.....ඔයාගේ සහෝදරයෙක් කෙල්ලෙක්ව දූෂනය කරාම ඔයා මොනවද කරන්නේ....:confused:
 
ogsamoda

Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    I'm not justifying al qaeda... but some say the 9/11 incident was a preplanned one by the CIA...

    The following Documentary is about that...

    Zeitgeist:the movie(2007)

    Official site
    http://www.zeitgeistmovie.com/

    Download links to the first part(Zeitgeist:the movie(2007))
    http://www.mediafire.com/?xtawzlavr8f4911
    http://www.mediafire.com/?jxd7y427553ss41#1
    http://www.mediafire.com/?25ty74k2wpnn6x2#2
    http://www.mediafire.com/?krhctwqkg165frz#2
    http://www.mediafire.com/?khnzu4hwy69zbec
    http://www.mediafire.com/?aijoj8wbtx78uoa
    http://www.mediafire.com/?iq4pif2ap6js8p2

    Another source...
    http://www.911truth.org/article.php?story=20041221155307646

    I don't know about the truth... It's up to you to decide..:yes::yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    was Osama a real terrorist? how would say that? you said that cause medias put that into your mind. have you ever seen Osama killed someone. I haven't honestly. I don't even know this guy. he hasn't done anything to me or anyone that I know. though he has done there weren't any direct clues to prove them. it was media made him terrorist. it was Russia invaded Afganistan during cold war and ruined the entire country and pushed him to be a terrorist, it was US invaded middle east and encouraged him to fight for his people and devastate people and properties. all has he done fought for his people while devastating his enemies. it happened since Crusade. Muslims vs Christians have been fighting for long times.
    I am not a Muslim but a true Christian but I am not a biased person. I said what I saw in history.

    Well, the criteria for calling him a terrorist here is the fact that he killed people. And as for proof that he killed people..he himself kept saying he killed them in all those videos of his.

    All the things you say are true. Americans started this mess. But fighting for his people doesn't mean killing other people with bombs, like Prabhakaran did. That makes him a terrorist. This isn't the middle ages where crusades were fought. Today we try to avoid killing innocent people in name of religion.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔයාගේ පවුලේ සහෝදරියක් අනාචාරේ ගියාම ඔයා මොනවද කරන්නේ.....ඔයාගේ සහෝදරයෙක් කෙල්ලෙක්ව දූෂනය කරාම ඔයා මොනවද කරන්නේ....:confused:

    සහෝදරයෙක් කෙල්ලෙක් දුෂණය කලොත් එකට නීතියෙන් උපරිම දඬුවම් දෙන්න ඕන. හැබැයි ඔය රටවල දුෂණය කලත් අන්තිමට වැරදි කෙල්ල නේ. අර මුක්තාර් මායි ට වගේ. අන්තිමට දඬුවම් දෙන්නෙත් දුෂණය කරලා නේද?

    කවුරුහරි අනාචාරේ යනවා කියන්නේ ඒ කෙනාගේ කැමැත්තෙන් කරන දෙයක් . එක මම අනුමත කලත් නොකලත් ඒ කෙනා මරන්න කාටවත් අයිතියක් නෑ. අනාචාරේ කැමැත්තෙන් කරන දෙයක්. දුෂණය බලෙන් කරන දෙයක්. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අනික් එක කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාලු උනාම එකත් අනාචාරේද?

    එතකොට ගෑනුන්ට ඉගෙන ගන්න දෙන්නේ නැති, රස්සා කරන්න දෙන්නේ නැති, drive කරන්න , vote කරන්න දෙන්නේ නැති ඒවත් සාදාරනීකරණය කරන්න පුලුවන්ද? පොඩි කාලේ කසාද බන්දලා දෙන එක වයසක පිරිමින්ට? ඒක හරිද?
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Well, the criteria for calling him a terrorist here is the fact that he killed people. And as for proof that he killed people..he himself kept saying he killed them in all those videos of his.

    All the things you say are true. Americans started this mess. But fighting for his people doesn't mean killing other people with bombs, like Prabhakaran did. That makes him a terrorist. This isn't the middle ages where crusades were fought. Today we try to avoid killing innocent people in name of religion.

    Have you ever watched Jurassic Park? , Star wars?, AI ? ,2012? were those movies real? you see, US are capable of creating whatever they want. even they made fake evidences which eventually led Sadaham Hussen to death-raw.
    and for Crusade. yeah we should avoid killing people. but didn't US kill anyone?
    that's the war. in War there is no peace only a slaughter. understand the reality. when you get away from the biased mentality you may see the truth. the real terrorist is actually US Government. even American citizens accept that. anyway I am off from this conversation. I really hate politics. :-(
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    සහෝදරයෙක් කෙල්ලෙක් දුෂණය කලොත් එකට නීතියෙන් උපරිම දඬුවම් දෙන්න ඕන. හැබැයි ඔය රටවල දුෂණය කලත් අන්තිමට වැරදි කෙල්ල නේ. අර මුක්තාර් මායි ට වගේ. අන්තිමට දඬුවම් දෙන්නෙත් දුෂණය කරලා නේද?

    කවුරුහරි අනාචාරේ යනවා කියන්නේ ඒ කෙනාගේ කැමැත්තෙන් කරන දෙයක් . එක මම අනුමත කලත් නොකලත් ඒ කෙනා මරන්න කාටවත් අයිතියක් නෑ. අනාචාරේ කැමැත්තෙන් කරන දෙයක්. දුෂණය බලෙන් කරන දෙයක්. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අනික් එක කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාලු උනාම එකත් අනාචාරේද?

    එතකොට ගෑනුන්ට ඉගෙන ගන්න දෙන්නේ නැති, රස්සා කරන්න දෙන්නේ නැති, drive කරන්න , vote කරන්න දෙන්නේ නැති ඒවත් සාදාරනීකරණය කරන්න පුලුවන්ද? පොඩි කාලේ කසාද බන්දලා දෙන එක වයසක පිරිමින්ට? ඒක හරිද?

    ලොල්...ඔයා කවුද කියපු බන්ක් මෙතන දොඩනවා...pakistan වල හරියට ඉස්ලාමීව නීතිය ක්‍රියාත්මක වෙන්නැහැ...වෙන එකක් කියන්න....:dull:

    එතකොට ගෑනුන්ට ඉගෙන ගන්න දෙන්නේ නැති, රස්සා කරන්න දෙන්නේ නැති, drive කරන්න , vote කරන්න දෙන්නේ නැති ඒවත් සාදාරනීකරණය කරන්න පුලුවන්ද? පොඩි කාලේ කසාද බන්දලා දෙන එක වයසක පිරිමින්ට? ඒක හරිද?

    මේවා කොහෙද වෙන්නේ....ම්ට ටිකක් කියන්න පුළුවන්ද විස්තර එක්ක....:nerd: ඒ වගේම මේවා නොවෙන්නේ කොහෙද කියලත් පොඩ්ඩක් කියන්න.....:lol:
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Dude cont try to justify terrorism......
    Bin Laden, Prabhakaran all are in d same boat.....
    They are mentally challenged people who get satisffaction only through causing harm to others.......
    If you said Bin laden fought for Jihad in the name of allah...... then prabhakaran also fought for his country - eelam....

    These are the lies that terrorist leaders spread among their followers.....

    Bin laden and Prabhakaran are rotting in hell now.... Thank God for that!
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔයාගේ පවුලේ සහෝදරියක් අනාචාරේ ගියාම ඔයා මොනවද කරන්නේ.....ඔයාගේ සහෝදරයෙක් කෙල්ලෙක්ව දූෂනය කරාම ඔයා මොනවද කරන්නේ....:confused:
    :yes: oluwata gal gahala maranawa:D