Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
:cool::cool::cool:
picture.php
:cool::cool::cool:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Tnx machan, ube organising part eka 100% maxxa.. mama eda nikamata kiyapu eka uba hoda meter eken save karagena thiyenawa.
ela ela.. podi point ekak unath uba atharinne nethuwa salakala thiyenawa hema deema,,meka widarak nemei.. ube organising walata magen podi ++++rep ekak,,

හෆ්ෆේ... මට නම් මේක දැකල සන්තෝසේ බැරුවා... බොහොම ඉස්තුතියි සමනල කුමාරයෝ.. ;);)
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆ්ෆේ... මට නම් මේක දැකල සන්තෝසේ බැරුවා... බොහොම ඉස්තුතියි සමනල කුමාරයෝ.. ;);)

    ඉතින් ඕකනේ බැරි. තොට හොද කියන්න ගිහින් මට අනන් මනන් පද අහගන්න වෙනවා..:growl::growl:
    උඹලත් එක්ක බැහැ බන්.. :growl::growl:
    මම එන්නේ නැහැ. තොපි පල..:no::no:

     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    genius ayya dan colombo walata set wena aya keeyak witara innawada..?


    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.





    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC

    12.BC_Dilum
    13.Knight_Black
    14.thilina91
    15.thanuja.kumarasinghe
    16.sellasami
    17.chamal89
    18.Ravisuru
    19.upulcla
    20. anuru_1
    21.surprice EK member
    22.Somapaala with Mrs
    23. kalanaweerkLK
    24.sudu pusa


    රතු පාටට ඉන්නේ කොටුවට එන අය


    මේ වැට උඩ ඉන්න කට්ටිය..

    rotiya
    Sanddun
    migaramrk
    Mozilla
    urajdrlk
    Maheshi
    Sasith - negombo


    තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න


     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඉතින් ඕකනේ බැරි. තොට හොද කියන්න ගිහින් මට අනන් මනන් පද අහගන්න වෙනවා..:growl::growl:
    උඹලත් එක්ක බැහැ බන්.. :growl::growl:
    මම එන්නේ නැහැ. තොපි පල..:no::no:


    හරි හරි.. හෆ්ෆා... ඔයා නිකන් ජෝක්ස් දන්නැති කුමාරය වෙන්න එනවනේ.. ඊයේ කියපුවා ගෑනි දන්නවනම් වහබොනවා.. :lol::lol::lol:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    ඉතින් ඕකනේ බැරි. තොට හොද කියන්න ගිහින් මට අනන් මනන් පද අහගන්න වෙනවා..:growl::growl:
    උඹලත් එක්ක බැහැ බන්.. :growl::growl:
    මම එන්නේ නැහැ. තොපි පල..:no::no:


    :lol::lol::lol:අෆෝ පිස්සු කෙලින්නේ නැතුව වරෙන්:lol::lol::lol:සමනලයා කියන්නේ කෙල්ලො ආස ලස්සන සතෙක්නෙ බන්:lol::lol:
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඇයි උඹ හංදියෙ තෝසෙ කඩේට ගියෙ නැද්ද...????

    machan... අපි පොඩියට වැව රවුමෙ සෙට් වෙමුද..?? කස්ටිය මොකද කියන්නෙ..? 35ක් 40ක් හෝ වැඩියෙන් ආවොත් අර 10000 පොට් එකට යමු.

    මමනම් කැමති කැළයක් ඇතුලෙ, ගල් තලාවක් උඩ, කෙහෙල් කොළයක ඔතපු රතුහාල් බත්මුලක් ලෙහාගෙන කන්න...

    මේ වැඩේට හරියන නියම පොට් එකක් තියනවා ඉබ්බගලේ. එතන මේස වගේ තියන ගල් සෙට් එකක් තියනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    5.Srimaster
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC
    13.Knight_Black
    20. anuru_1
    21.surprice EK member(machan den wath me name eka kiyahan ban nethnam api kohomei kawuda kiyala danne)

    thawa machan mage yaluwek enawa elakiri innawa mans
    mama me kastiyage arakshawa gena balagannam colomo wala idala kurunagala wenakam magin nagina dilum and thilinath ehemai


     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අලුත් ත්‍රෙඩ් එකක් දාමුද? අවසාන වැඩසටහන් විස්තරය දාල??

    දාමු දාමු මෙදාසැරෙ උබ දාපන්.ඔක්කම විස්තර දාන්න ඔනේ අපි කුරුනෑගලින් කීයටද සෙට් වෙන්නෙ කියලත් දාෆන් කොහෙදිද ඔක්කම දාපන්;);):):)