Tnx machan, ube organising part eka 100% maxxa.. mama eda nikamata kiyapu eka uba hoda meter eken save karagena thiyenawa.
ela ela.. podi point ekak unath uba atharinne nethuwa salakala thiyenawa hema deema,,meka widarak nemei.. ube organising walata magen podi ++++rep ekak,,


thaama na..... dath madaka kanna oni...
ane wasanawan
suba anagathayakata pera man
dath medalada den oya inne
thaama na..... dath madaka kanna oni...
Machanla Mama Colombo Station Eka Lagata Ena Ayage Name List Eka Ewanna
Mama Colombo Walata Set Wena Ayawa Balagannam
Train Eke Ena Nisa E Gollanwa Contact Karagana Puluwan Genius Ta Numbers Yawanna
ai uba watcher wadakda karanne... nathnam baby sitting ekakda..?
uba laga mage number eka thiyanawa neda????



හෆ්ෆේ... මට නම් මේක දැකල සන්තෝසේ බැරුවා... බොහොම ඉස්තුතියි සමනල කුමාරයෝ..![]()






genius ayya dan colombo walata set wena aya keeyak witara innawada..?
ඉතින් ඕකනේ බැරි. තොට හොද කියන්න ගිහින් මට අනන් මනන් පද අහගන්න වෙනවා..
උඹලත් එක්ක බැහැ බන්..
මම එන්නේ නැහැ. තොපි පල..



anith okkoma kurunagalada..?
poddak hitu.. moona hodala ennam...
ඉතින් ඕකනේ බැරි. තොට හොද කියන්න ගිහින් මට අනන් මනන් පද අහගන්න වෙනවා..
උඹලත් එක්ක බැහැ බන්..
මම එන්නේ නැහැ. තොපි පල..


අෆෝ පිස්සු කෙලින්නේ නැතුව වරෙන්

සමනලයා කියන්නේ කෙල්ලො ආස ලස්සන සතෙක්නෙ බන්

ඇයි උඹ හංදියෙ තෝසෙ කඩේට ගියෙ නැද්ද...????
machan... අපි පොඩියට වැව රවුමෙ සෙට් වෙමුද..?? කස්ටිය මොකද කියන්නෙ..? 35ක් 40ක් හෝ වැඩියෙන් ආවොත් අර 10000 පොට් එකට යමු.
මමනම් කැමති කැළයක් ඇතුලෙ, ගල් තලාවක් උඩ, කෙහෙල් කොළයක ඔතපු රතුහාල් බත්මුලක් ලෙහාගෙන කන්න...
අලුත් ත්රෙඩ් එකක් දාමුද? අවසාන වැඩසටහන් විස්තරය දාල??




අලුත් ත්රෙඩ් එකක් දාමුද? අවසාන වැඩසටහන් විස්තරය දාල??