Elakiri Get together @ kurunegala

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:අෆෝ පිස්සු කෙලින්නේ නැතුව වරෙන්:lol::lol::lol:සමනලයා කියන්නේ කෙල්ලො ආස ලස්සන සතෙක්නෙ බන්:lol::lol:

    අන්න එහෙම කියහන්..එහෙනන් මම එන්නම ඕනි..
    ඉතින් දැන් කවුද කෙල්ලො එන්නේ ??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එකක් දාමුද? අවසාන වැඩසටහන් විස්තරය දාල??


    ඔව් ඔව් දාපන් දාපන්.
    අපි මොන කෝච්චියෙද නුවරට යන්නෙ?
    නුවර ගිහින් පේරාදෙණියෙ මල් වත්තට යන්නෙ කෑමෙන් පස්සෙද??
    උඹ උදේට අපිට මොනාද කන්න අරන් දෙන්නෙ? :shocked::shocked:
    ඔය ඔක්කොම සින් ටික දාපන්.
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අන්න එහෙම කියහන්..එහෙනන් මම එන්නම ඕනි..
    ඉතින් දැන් කවුද කෙල්ලො එන්නේ ??

    අනේ මන්දා මම නම් දන්නෙ නැහැ ජීනියස්ගෙන් අහල බලපන්;);):):)
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ow machan kastiyata eda dawase monada wenne kiyala poddak details ekka danna
    podi podi tharaga ehema nedda danne ne neda fun ekak ganna

    :confused::confused::confused: වැව වැටේ රවුමක් දුවන්න, ගල උඩ ඉන්න රිලවුන්ගෙන් කඩල ඇට උදුරගන්න වගේද? :confused::confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow machan kastiyata eda dawase monada wenne kiyala poddak details ekka danna
    podi podi tharaga ehema nedda danne ne neda fun ekak ganna

    දැන් මචං 22 ක් අනිවා එනවනේ. ඉතින් 11 ගානේ ටිම් දෙකක් සෙට් වෙලා ඇඩෙනකල් ගහමු කිරිකට්.. :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: edenakal gehuwama ithn ai trip ekak yanna kawuruth ena ekak ne

    :lol::lol::lol: එහෙනන් ඉතින් 20*20 සින් එකක් දාමු. ඊට පස්සෙ පොඩි සද්දයක් දාලා සින්දුවක් එහෙම කියල ගමු ආතල් එකක් ...:lol::lol:
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    එච්චර ඕන නෑ මම කියන්නම් මෙතන

    මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා

    2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ
    ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්‍ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ
    එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ
    කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා
    එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

    ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ
    මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි

    අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා

    ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන

    අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ
    පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ
    එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා


    ඔන්න ඕකයි මගේ ආදර කථාව
    සංෂිප්තව පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනවද බලන්න




    Thawama marry karala nadhdha?
    :):):lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol: එහෙනන් ඉතින් 20*20 සින් එකක් දාමු. ඊට පස්සෙ පොඩි සද්දයක් දාලා සින්දුවක් එහෙම කියල ගමු ආතල් එකක් ...:lol::lol:

    epa ban cricket gehuwama ai ithn nawathinna thamai wenne
    pare enna wenne haddo wage ban api wena mona hari karamu
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    5.Srimaster
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC
    13.Knight_Black
    20. anuru_1
    21.surprice EK member(machan den wath me name eka kiyahan ban nethnam api kohomei kawuda kiyala danne)

    thawa machan mage yaluwek enawa elakiri innawa mans
    mama me kastiyage arakshawa gena balagannam colomo wala idala kurunagala wenakam magin nagina dilum and thilinath ehemai


    උඹ සිරාවටම සිකුරුටි කෙනෙක්ද...? ඕන වෙලාවක ආරක්ශාව ගැන කතාව... උඹව ඕන්නම් මගෙ බොඩි ගාඩ් වැඩේට ගන්නම්, එදාට... ;););)
    දැන් මචං 22 ක් අනිවා එනවනේ. ඉතින් 11 ගානේ ටිම් දෙකක් සෙට් වෙලා ඇඩෙනකල් ගහමු කිරිකට්.. :lol::lol:

    උඹටත් තියෙන්නෙ පුදුම ක්‍රිකට් ඇම්මක්....


    Thawama marry karala nadhdha?
    :):):lol:

    ඇයි උඹ කපු කමක් කරල දෙන්නද...? :lol::lol::lol:
    අනෙ මටත් හොයලා දීපන් කෙල්ලෙක්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹටත් තියෙන්නෙ පුදුම ක්‍රිකට් ඇම්මක්....



    උඹට කියනවනම් මගේ කිරිකට ඇම්ම ගැන..
    2002 පස්සේ බැට් එකක් බෝලයක් අල්ලපු දවසක් මතක නැහැ..
    :shocked::shocked: