Elakiri Get together @ kurunegala

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uba badalada bun apoo nakiyekne baba kiyala nama dagan inne:lol::lol::lol::lol:

    වයිෆ් තවම Class යනවද?
    බබාල බලාගන්න ඉගෙනගන්නද?

    nakiya wenne koheda ban thama 23i yako :frown:
    5.gif
    :frown:
    5.gif

    management degree ekak karanawa ban

    eke class ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දැන් ඌ පුදුම වෙනව ඇති අපි කොහොමද ඒක දැනගත්තේ කියලා

    :lol::lol::lol::lol::lol:

    උඹ කොහොමද ඒක දැනගත්තේ? උඹත් ඒ පැත්තේ රවුම් ගැහුව නේද?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ehenam next year ready wela idahan ko macho:yes:

    එළ...එළ...
    ලංකාවෙ හිටියොත්.. අනිව එනව.. බැහැල වැඩ කරනවා... හැබැයි, මට හරි යන පොඩි කෙල්ලෙක් බ්‍රයිඩ්ස්-මේට් ට ගනින්... මොකද මට තාම 20යි නෙ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කස්ටිය... ඔන්න මට ඔක්කොම සපෝර්ට් එකා දෙන්න ඕන හරි.. මගේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වගමු ත්‍රෙඩ් එක ::Elakiri Award::.(Best Health & Lifestyle Thread Of the Year) තේරිලා තියෙන්නේ කස්ටියම ගිහින් මගේ අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු ත්‍රෙඩ් එකට චන්දෙ දෙන්න ඕන හොඳේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1121514
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කස්ටිය... ඔන්න මට ඔක්කොම සපෝර්ට් එකා දෙන්න ඕන හරි.. මගේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වගමු ත්‍රෙඩ් එක ::Elakiri Award::.(Best Health & Lifestyle Thread Of the Year) තේරිලා තියෙන්නේ කස්ටියම ගිහින් මගේ අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු ත්‍රෙඩ් එකට චන්දෙ දෙන්න ඕන හොඳේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1121514

    ඔන්න දුන්නා මචෝ.:):)
    මමත් ආසාවෙන් කියවපු ත්‍රෙඩ් එකක්:confused::confused::confused::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ...එළ...
    ලංකාවෙ හිටියොත්.. අනිව එනව.. බැහැල වැඩ කරනවා... හැබැයි, මට හරි යන පොඩි කෙල්ලෙක් බ්‍රයිඩ්ස්-මේට් ට ගනින්... මොකද මට තාම 20යි නෙ...

    ela ela aniwa elakiri eke ayawa amathaka karanawada ban
    phone eke salli nethi kale api adare kare elakiri chat eken ne ban :lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ela ela aniwa elakiri eke ayawa amathaka karanawada ban
    phone eke salli nethi kale api adare kare elakiri chat eken ne ban :lol:

    එළ...එළ...

    එලකිරි ID එක මොකක්ද?
    ඒගමන මූ මොකාටද එන්න හදන්නෙ...?
    චූටි මල්ලි එන පොටනම් හොද නෑ ගොයියෝ..........