අසරන සමනල්ලු..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මලක පෙති කොච්චර ලස්සනද
    සමහර මල් වල සුවද ඒ මල් වලට තවත් ලස්සනක් ගෙනල්ල දෙනව
    ඒ මලේ සුවද සදාකාලිකයි කියල රවෙටෙන සමනල්ලු කොච්චරනම් ඈත්ද නේද
    මතකෙ තියනකල් එකම මල දිහා හූල්ල හූල්ල බලන් ඉදල
    අන්තිමටන සමනලයටවත් කියන්නෙ නෑතුව මල පරවෙලා යනව
    ඒක කොච්චර අසාදාරන උනත් ආයෙත් ඒ මල පිපෙන්නෑ
    ඉස්සර ආදරේ කරපු සුවද විතරමද ඉතුරු වෙන්නෙ
    ඈස් රිදෙනකල් බලන් ඉදල බලාපොරොත්තු කඩවුනාම
    වෙන මලක් හොයාගෙන යන එකද කරන්න ඔනෙ
    නෑත්තන් අකාලෙ මරුනෙ නෑත්තන් කවද හරි මරෙනකල්
    ඒ සුවදට ආදරේ කරන්නද ඔනෙ
    කවදාවත් ඒ මලම ආයෙ පිපෙන එකක් නෑද්ද
    එහෙම වෙනවනම් කොච්චර කාලක් හරි
    බලන් ඉන්න පුලුවන් එතකල්
    මේ ආත්මෙ පින් කරල තියනවනම් ඒක එහෙමම උනාවෙ
    පනට පන හරි පොරොන්දු වෙනව සත්තයි
    තාමත් මම බලන් ඉන්නව
    කවද හරි ආයෙ මේ සමනලය බලන්න එයි කියල
    පිපෙන්න පුලුවන්නම් මන් වෙනුවෙන්
    තවත් බෑ උහුලන්න ඒකයි මෙච්චරම ඉල්ලන්නෙ:(
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඈස් රිදෙනකල් බලන් ඉදල බලාපොරොත්තු කඩවුනාම
    වෙන මලක් හොයාගෙන යන එකද කරන්න ඔනෙ
    නෑත්තන් අකාලෙ මරුනෙ නෑත්තන් කවද හරි මරෙනකල්
    ඒ සුවදට ආදරේ කරන්නද ඔනෙ
    කවදාවත් ඒ මලම ආයෙ පිපෙන එකක් නෑද්ද
    එහෙම වෙනවනම් කොච්චර කාලක් හරි
    බලන් ඉන්න පුලුවන් එතකල්
    මේ ආත්මෙ පින් කරල තියනවනම් ඒක එහෙමම උනාවෙ
    පනට පන හරි පොරොන්දු වෙනව සත්තයි
    තාමත් මම බලන් ඉන්නව
    කවද හරි ආයෙ මේ සමනලය බලන්න එයි කියල
    පිපෙන්න පුලුවන්නම් මන් වෙනුවෙන්
    තවත් බෑ උහුලන්න ඒකයි මෙච්චරම ඉල්ලන්නෙ
    :(


    මේ ටික මාරයි බන්... පට්ටයි
    රෙප් බෑලු බන්, පස්සෙ දෙන්නම්...
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මේ ටික මාරයි බන්... පට්ටයි
    රෙප් බෑලු බන්, පස්සෙ දෙන්නම්...


    රෙප් බලාපොරොත්තු උනෙ නෑ මිත්‍රයා.වචනෙකින් හරි කරන උදවුව ගොඩක් වටිනව මචො. උබලත් එක්ක දුක බෙදාගන්නයි ඔනෙ උනේ.
    ගොඩක් ස්තුත්යි