කලු කෙල්ලක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    b0aa236bd59b6fe7f8426bdf110f3892.jpg

    :love::love::love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    කළු ලස්සන කෙල්ලො ඉන්නවා කළු කියන්නෙ කැතයි කියන එක නෙවෙයි කළු හෝ සුදු කෙල්ල ලස්සන වෙන්නයි ඕන හැබැයි මෙන්න මේකට අවංකවම උත්තරයක් දියල්ලා කොල්ලො විදිහට ඔන්න කෙල්ලෙක් ඉන්නවා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන හැබැයි එයා කලුයි ඇගේ කිසි ශේප් එකක් නෑ බැරල් එකක් වගේ මහත.....(තව මේ වගේ ලිස්ට් එකක්ම දැම්ම කියලා හිතහන්කො) කොටින්ම කැතම කැත කෙල්ලෙක් උබලා කැමතිද කැත උනාට එයා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන කෙල්ලෙක් නිසා එයාව කසාද බදින්න??? අවංකවම හිතට එකගව කියපල්ලා?? මගෙ නම් උත්තරේ නෑ කියන එක...කලු සුදු අදාල නෑ ඕනම කොල්ලෙක් කැමති ලස්සන කෙල්ලෙක්ට අනිවාරෙන්ම ලස්සන උනා කියලා මෝඩ ගොන් බඩු වලට කරගහපන් කියලා නෙවෙයි කියන්නෙ බැදලා හොද ජීවිතයක් ගෙවන්නනං අනිවාරෙන් ඒ කෙල්ල හොද උගත් හොද චරිතයක් තියන කෙල්ලෙක් වෙන්නම ඕනෙ ඒකෙ කිසි තර්කයක් නෑ හැබැයි ඒත් එක්කම ලස්සන වෙන්නත් ඕන.....අද ලංකාවේ හොද චරිතයක් තියාගෙන ඉන්න උගත් කෙල්ලො ගොඩක් අඩුයි ඉන්න ඒ අතරෙනුත් ලස්සන කෙල්ලො ඉන්නෙ හුගාක් අඩුවෙන් ඒකයි අද කොල්ලෙක්ට බදින්න හරිහමන් කෙල්ලෙක්ව හොයාගන්න එක කළුනික හොයනවා වගේ වෙලා තියෙන්නෙ ඒ හොද උගත් චරිතයක් තියාගෙන ඉන්න කුලකයේ ඉන්න ලස්සන නැති කෙල්ලොන්ට කරන්න තියන හොදමදේ "මම මම විදිහටම ඉන්නවට කැමති....වටිනාකම තේරුම්ගන්න.....etc බුවෙක් එනකං ඕහෙ බිකවගෙන ඉන්න එක නෙවෙයි අද ලෝකෙ දියුණුයි ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් ඒ කියන්නෙ තමන් කළුනං අර ඉන්ජෙක්ෂන් එක ගහගෙන තම්බපු ඉස්සො වගේ සුදු වෙන්න හදන එක නෙවෙයි තමන්ගෙ උපතින් ලැබුණු පෙනුම පුලුවන්තරං හොද තත්වෙකට ගේන්න මහන්සි වෙන එක (උදා:- තමන් බැරල් එකක් වගේ මහතයි නං ජිම් ගිහිං වර්ක් අවුට් , ඩයට්, යෝගා වගේ දේවල් කරලා ඇගේ ශේප් එක හදාගන කලුයි නං තියන හම පැහැපත් කරගන්න....etc ට්‍රයි කරන එක) මේකෙ කියලා තිබ්බෙ ඕන කෙල්ලෙක් උපතින්ම ලස්සනයි කියලා මම හිතන්නෙ මෙහෙමයි හොද උගත් චරිතයක් තියාගෙන ඉන්න කෙල්ලො කියන්නෙ මැණික් ගල් වගේ 10%ක් වගේ ඒවා කපලා ඔප දාලා පොලිෂ් වෙලා මයි ෆැක්ට්‍ර්එකෙන්ම එලියට එන්නෙ ඒවා හැමෝටම ලස්සනට පේනවා ඒත් සමහර ගල් මැණික් ගල් කියලා කවුරුත් දන්නෙත් නෑ ඒවා ෆැක්ට්‍ර්එකෙන් එද්දී default තත්වෙන් ඇවිල්ලා තියෙන්නෙ තමන් කවුද කියලා අදුරගෙන තමන්ව කපලා පොලිෂ් කරලා ගන්න එක එයාල කරගන්න ඕන

    සංවාදයට විවෘතයි.....
     
    • Like
    Reactions: visalbro

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පිරිමි ආසයි ලස්සන ගැහැණුන්ට,ඒත් විවාහයට තෝර ගන්නෙ ගෞරවණීය කාන්තාවක්ව, ඒක තමයි ඇත්ත

    :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    උඹේ කතාවට මාත් උඩින්ම එකගයි මචන් . බඳින කෙල්ල උනාම මට නම් සාමාන්‍ය පෙනුමක් හරි ලස්සන හරි වෙන්න ඕනේ.කැත එකක් නම් කොච්චර හොඳ උනත් දේපලක් තිබ්බත් හිත හදා ගන්න අමාරුයි . හැබැයි මම දන්න එවුන් ඉන්නවා කැත ගෑණු බැඳලා හොඳට ඉන්න. උන් කියන්නේ ඒවගේ ගෑනියෙක් දිහා කවුරුත් වැඩිය බලන්නෙත් නෑ අනික් එක කොල්ලන්ට demand එකක් තියෙනවලු .
    ලස්සන එවුන් බැන්දම උන් demand කරනවා. හැබැයි මේ ගෑණු කෙනා කියන සමහර දේවල් වලට මම එකඟ නෑ . එයා කියනවා ලස්සන කෙල්ලෝ කසාද ඇන ගන්නවා කියලා . මම දන්න අය ඉන්නවා ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන . එක එකාගේ කැමැත්ත තමා .
     
    පිස්සුද බං හැම කොල්ලම කැමති ලස්සන කෙල්ලෙක් තමන්ගෙ වයිෆ් කරගන්න ඔය කතන්දර ඉතිං වෙන කොරගන්න දෙයක් නැතුව කැත එකක් කරගහපු උන්ගෙ සිත නිවන කතා තමා