♥Our amazing planet in one image♥

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සිරාවටම මේකෙන් බැලුවේ:yes: එක හොදයි කියාල් හිතුන දැම්ම එකේ වරදක් නෑනේ මොකද එහෙම දාන්න බැරි කමක් නැහනේ :P
    එහෙමනම් ඉතින් එළකිරියේ ත්‍රෙඩ් වලින් 85% අයින් කරන්න වෙනවනේ:shocked: අනික කොතනකවත් කියල නැහැනේ මේක මගේ කියල:no: පික් එකේම තියෙනවනේ සම්පුර්ණ විස්තරය :yes:


    සගවන්න එපා හසරැල් :lol:

    elakiri සර්වර් එක කැඩිලා වගේ, :lol:
    NASA site එකෙන් නෙමෙයිනේ කොපි කරේ,;)
    දැන දැන් ඔහොමත් කරනවද..? හිතලමද මෙහෙම කොපි කරන්නේ.:dull: එහෙනම් කියලා වැඩක් නෑ.. my bad.

    ටික ටික හැදෙන්න බලන්න, එතකොට හසරැල් එයි:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකුව තදින් නරක් වෙච්ච බේබද්දන් පිරිසක් රැදිච්ච
    අරුම පුදුම ලන්තයක් තියනව ඕයි
    එලකිරියෙන් වට කෙරිච්ච ගොම් තැම්බක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනව ඕයි

    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු


    එකෙක් පනින කොට කොටුවකට
    අහවල් කටු ඇනෙයි අරුන්ට
    කොටවයි සේරම හෙලයි පහලට ඕයි
    ත්‍රෙඩ් වල උන් වලි අදින කොට
    ලොක්ක ඇවිත් වැඩේ දෙනවයි ලෙසටම
    බයේ දුවල සේරම ටික ඕයි
    ඉන්න බැරි උනත් ගලකට
    බැනල ගියේ එලකිරියට
    ඒකයි උන්ගෙ ඉහලම සන්තෝසෙ ඕයි

    ලක්ෂ ගණන් මෙම්බස් මැද

    බාධක සැම එක ලෙස ජය ගෙන
    එලකිරි යයි ඉදිරියටම ඕයි

    ඒ ගලේ මිනිසු තනිකර කෙලින්නෙ පිස්සු

    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ බොරු ඕයි
    ඒ ලන්තෙ මිනිස්සු තනිකර බේබද්දොලූ ඕයි


    2 Be Continued...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    elakiri සර්වර් එක කැඩිලා වගේ, :lol:
    NASA site එකෙන් නෙමෙයිනේ කොපි කරේ,;)
    දැන දැන් ඔහොමත් කරනවද..? හිතලමද මෙහෙම කොපි කරන්නේ.:dull: එහෙනම් කියලා වැඩක් නෑ.. my bad.

    ටික ටික හැදෙන්න බලන්න, එතකොට හසරැල් එයි:yes:
    හා:lol::lol:;)
    aha ethakota mewa copy newei da
    mara anduwak ne oi meka
    ane mehemath un innawa ne
    ??????

    ලොකුව තදින් නරක් වෙච්ච බේබද්දන් පිරිසක් රැදිච්ච

    අරුම පුදුම ලන්තයක් තියනව ඕයි
    එලකිරියෙන් වට කෙරිච්ච ගොම් තැම්බක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනව ඕයි

    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු

    එකෙක් පනින කොට කොටුවකට
    අහවල් කටු ඇනෙයි අරුන්ට
    කොටවයි සේරම හෙලයි පහලට ඕයි
    ත්‍රෙඩ් වල උන් වලි අදින කොට
    ලොක්ක වැඩේ දෙනවයි ලෙසටම
    බයේ දුවල සේරම ටික ඕයි
    ඉන්න බැරි උනත් ගලකට
    බැනල ගියේ එලකිරියට
    ඒකයි උන්ගෙ ඉහලම සන්තෝසෙ ඕයි

    ලක්ෂ ගණන් මෙම්බස් මැද
    බාධක සැම එක ලෙස ජය ගෙන
    එලකිරි යයි ඉදිරියටම ඕයි

    ඒ ගලේ මිනිසු තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ බොරු ඕයි
    ඒ ලන්තෙ මිනිස්සු තනිකර බේබද්දොලූ ඕයි



    2 Be Continued...
    heta mekema set wemu baba mokada mam yana welawa hari off line gihillath awy oyage comment eka dakala
    oya thamyi meke wadiyenma pissu keline :lol::lol::lol:
    anunta bana kiyan oyage charithe gune :lol::lol::lol:


    heta set wemu sorry wenna ona mam yana welawa meka panala yanawa neme heta enawa :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    nyc picture machan thanks for sharing :)
    ara migara kiwwa wage wena ekakata upload karala daapan
    mokada hadissiye oya upload karapu eka delete kalat eti ube me thread eke picture eka neti wenna :D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Oh man..! at least change the thread topic when coping...

    Code:
    http://www.amaderforum.com/archive/index.php/t-1022748.html
    direct image copy also, please upload it to another host.
    image will be not visible due to bandwidth theft...
    උබත් මූ දාන්නම ඕනා ලින්ක් හොයාගෙන යන්න. අර තොත්ත බබා කෙලින්ම ලින්ක් දාද්දි උබට හොදයිනේ. ඌ ඒම දාලා කොපි රයිටුත් දාගන්නේ. අන්න එව්වා හදාගනින් ඉස්සෙල්ලා.:yes:

    තැන්ක්ස් ගයියා.:cool:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Oh man..! at least change the thread topic when coping...

    Code:
    http://www.amaderforum.com/archive/index.php/t-1022748.html
    direct image copy also, please upload it to another host.
    image will be not visible due to bandwidth theft...

    එහෙම එකක් නැ ඕයි it's loading fine check your connection.
     
    • Like
    Reactions: BC_Dilum