♥Our amazing planet in one image♥

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    6821c7.jpg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Oh man..! at least change the thread topic when coping...

    Code:
    http://www.amaderforum.com/archive/index.php/t-1022748.html
    direct image copy also, please upload it to another host.
    image will be not visible due to bandwidth theft...

    හා :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol::lol::lol: එකත් එහෙමද අහු උනොත් :P

    මෙහෙම කොපි කරන්න එපා බන්, හරි නෑ:no: නැඟී එන සාමාජිකයටත් යෝජනාවුනානේ:yes:
    අඩුගානේ පින්තූරේවත් වෙන එකකට අප්ලෝඩ් කරපන්:yes:
     
    • Like
    Reactions: Prothean

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙහෙම කොපි කරන්න එපා බන්, හරි නෑ:no: නැඟී එන සාමාජිකයටත් යෝජනාවුනානේ:yes:
    අඩුගානේ පින්තූරේවත් වෙන එකකට අප්ලෝඩ් කරපන්:yes:

    හා tfi ;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    migaramk
    user_online.gif

    Senior Member

    Last Activity: Today 01:10 AM
    Current Activity: Viewing Thread ♥Our amazing planet in one image♥

    ඇස් දෙක රිදෙන්නේ නැද්ද බන් එකම දිහා බලන් ඉන්නකොට :lol::lol::lol:

    උඹටත් වෙන වැඩක් නැත්ද බන් අනුන්ගේ profile බලන්න.. වැඩේ කියන්නේ උඹ බලලා නෑනේ.. මොන ID එකෙන්ද බැලුවේ:lol::lol::lol:;)

    capturecj.png
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹටත් වෙන වැඩක් නැත්ද බන් අනුන්ගේ profile බලන්න.. වැඩේ කියන්නේ උඹ බලලා නෑනේ.. මොන ID එකෙන්ද බැලුවේ:lol::lol::lol:;)

    capturecj.png
    :lol::lol::lol::lol:
    asasasau.jpg

    හා හා හෙහ් හා මේක දැක්කම කොපියක් කියාලා ඕන කෙනෙක් දන්නවා බන් මට එක සගවන්න උවමනාවක් තිබුනේ නැහැ :lol::lol:උබට ගොඩක් රිදිලා වගේ ;) මම වෙන එකකින් බැලුවේ නැහැ :yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol::lol::lol:

    හා හා හෙහ් හා මේක දැක්කම කොපියක් කියාලා ඕන කෙනෙක් දන්නවා බන් මට එක සගවන්න උවමනාවක් තිබුනේ නැහැ :lol::lol:උබට ගොඩක් රිදිලා වගේ ;) මම වෙන එකකින් බැලුවේ නැහැ :yes:

    වෙන එකකින් දන්නේ නෑ, ඕකෙන් නම් බලලා නෑ.
    කොපි කියන්නේ ඉමේජ් එකත් ඒකම දාපු එකනේ වැඩේ:P
    නිකන් බොරු දාන්න මහන්සිවෙන වෙලාවේ තමන්ගේ කියලා ත්‍රෙඩ් එකක් දාපන්.:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වෙන එකකින් දන්නේ නෑ, ඕකෙන් නම් බලලා නෑ.
    කොපි කියන්නේ ඉමේජ් එකත් ඒකම දාපු එකනේ වැඩේ:P
    නිකන් බොරු දාන්න මහන්සිවෙන වෙලාවේ තමන්ගේ කියලා ත්‍රෙඩ් එකක් දාපන්.:yes:

    සිරාවටම මේකෙන් බැලුවේ:yes: එක හොදයි කියාල් හිතුන දැම්ම එකේ වරදක් නෑනේ මොකද එහෙම දාන්න බැරි කමක් නැහනේ :P
    එහෙමනම් ඉතින් එළකිරියේ ත්‍රෙඩ් වලින් 85% අයින් කරන්න වෙනවනේ:shocked: අනික කොතනකවත් කියල නැහැනේ මේක මගේ කියල:no: පික් එකේම තියෙනවනේ සම්පුර්ණ විස්තරය :yes:

    සගවන්න එපා හසරැල් :lol: