සිරාවටම මේකෙන් බැලුවේඑක හොදයි කියාල් හිතුන දැම්ම එකේ වරදක් නෑනේ මොකද එහෙම දාන්න බැරි කමක් නැහනේ
එහෙමනම් ඉතින් එළකිරියේ ත්රෙඩ් වලින් 85% අයින් කරන්න වෙනවනේඅනික කොතනකවත් කියල නැහැනේ මේක මගේ කියල
පික් එකේම තියෙනවනේ සම්පුර්ණ විස්තරය
සගවන්න එපා හසරැල්![]()


එහෙනම් කියලා වැඩක් නෑ.. my bad.
හාelakiri සර්වර් එක කැඩිලා වගේ,
NASA site එකෙන් නෙමෙයිනේ කොපි කරේ,
දැන දැන් ඔහොමත් කරනවද..? හිතලමද මෙහෙම කොපි කරන්නේ.එහෙනම් කියලා වැඩක් නෑ.. my bad.
ටික ටික හැදෙන්න බලන්න, එතකොට හසරැල් එයි![]()



??????aha ethakota mewa copy newei da
mara anduwak ne oi meka
ane mehemath un innawa ne
heta mekema set wemu baba mokada mam yana welawa hari off line gihillath awy oyage comment eka dakalaලොකුව තදින් නරක් වෙච්ච බේබද්දන් පිරිසක් රැදිච්ච
අරුම පුදුම ලන්තයක් තියනව ඕයි
එලකිරියෙන් වට කෙරිච්ච ගොම් තැම්බක හැඩය වෙච්ච
ඒකට මරු නමක් කියනව ඕයි
ඒ ත්රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
ඒ ත්රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
එකෙක් පනින කොට කොටුවකට
අහවල් කටු ඇනෙයි අරුන්ට
කොටවයි සේරම හෙලයි පහලට ඕයි
ත්රෙඩ් වල උන් වලි අදින කොට
ලොක්ක වැඩේ දෙනවයි ලෙසටම
බයේ දුවල සේරම ටික ඕයි
ඉන්න බැරි උනත් ගලකට
බැනල ගියේ එලකිරියට
ඒකයි උන්ගෙ ඉහලම සන්තෝසෙ ඕයි
ලක්ෂ ගණන් මෙම්බස් මැද
බාධක සැම එක ලෙස ජය ගෙන
එලකිරි යයි ඉදිරියටම ඕයි
ඒ ගලේ මිනිසු තනිකර කෙලින්නෙ පිස්සු
ඒ ත්රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ බොරු ඕයි
ඒ ලන්තෙ මිනිස්සු තනිකර බේබද්දොලූ ඕයි
2 Be Continued...








හා
??????
heta mekema set wemu baba mokada mam yana welawa hari off line gihillath awy oyage comment eka dakala
oya thamyi meke wadiyenma pissu keline
anunta bana kiyan oyage charithe gune
heta set wemu sorry wenna ona mam yana welawa meka panala yanawa neme heta enawa![]()




උබත් මූ දාන්නම ඕනා ලින්ක් හොයාගෙන යන්න. අර තොත්ත බබා කෙලින්ම ලින්ක් දාද්දි උබට හොදයිනේ. ඌ ඒම දාලා කොපි රයිටුත් දාගන්නේ. අන්න එව්වා හදාගනින් ඉස්සෙල්ලා.Oh man..! at least change the thread topic when coping...
direct image copy also, please upload it to another host.Code:http://www.amaderforum.com/archive/index.php/t-1022748.html
image will be not visible due to bandwidth theft...


උබ අනුන්ගේ කොපි හොයන්න කලින් උබේ කොපිය හදාගනින්.
Oh man..! at least change the thread topic when coping...
direct image copy also, please upload it to another host.Code:http://www.amaderforum.com/archive/index.php/t-1022748.html
image will be not visible due to bandwidth theft...