උදව්!!!!! - HELP PLEASE!!!

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    එලකිරි යාලුවන්ගෙන් ලොකු හෙල්ප් එකක් ඕනි.
    මේක VB.Net සහ MS SQL Server 2005 සම්බන්ධ ප්‍රශ්ණයක්.

    මේකයි ප්‍රශ්ණය:

    ඩේටාබේස් එකේ තියන ටේබල් එකකට, අලුතින්ම රෙකෝඩ් එකක් දාන්නෙ නැතුව, තියන රෙකෝඩ් එකක් අප්ඩේට් කරන්නෙ කොහොමද?



    උදාහරණයක් විදියට දැනට ඩේටාබේස් එකේ NewCategory කියන ටේබල් එකේ මේ රෙකෝඩ්ස් තියනවා.
    CategoryCode_______CategoryName
    Cat1_______________ ABC
    Cat2
    _______________CDE
    Cat3
    _______________EFG

    දැන් Cat2 කියන රෙකෝඩ් එක අප්ඩේට් කරන්න පුලුවන් විදියක් තමයි මට ඕනි. මට දැන ගන්න ඕනි VB.Net වල code එක ලියන විදිය, SQL Statement එක නෙවෙයි. :)


    දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න.:)
    ප්‍රශ්ණෙ අපැහැදිලි නම් කියන්න මං ආයෙත් කියන්නම්.

    තරහ නැතුව බම්ප් එකක් හරි දාලා යන්න යාලුවනේ.
    :)
     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    add karapu data nawatha retrieve karlla thami update karanne..sql query walin thami karanne..add karadi use karapu filed waltama retrieve karalla nawath edit karalla add karanna....:)

    මචන් කෝඩ් එක පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :sorry:
    මම වීබී6 වලින් කරපු එකක් ඩොට්නෙට් වලට හරවන්න හදන්නෙ. මේක ඩොට්නෙට් වල කරන හැටි ටිකක් අවුල් වගේ.
    :yes:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    Declaration

    Imports System.Data.SqlClient
    Dim myConnection As SqlConnection
    Dim myCommand As SqlCommand
    Dim ra as Integer


    Function

    myConnection = New SqlConnection(connection string)
    myConnection.Open()
    myCommand = New SqlCommand("Update NewCategory Set CategoryName ='New Value' where CategoryCode = 'Cat2' ",myConnection)
    ra=myCommand.ExecuteNonQuery()
    myConnection.Close()
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Declaration

    Imports System.Data.SqlClient
    Dim myConnection As SqlConnection
    Dim myCommand As SqlCommand
    Dim ra as Integer


    Function

    myConnection = New SqlConnection(connection string)
    myConnection.Open()
    myCommand = New SqlCommand("Update NewCategory Set CategoryName ='New Value' where CategoryCode = 'Cat2' ",myConnection)
    ra=myCommand.ExecuteNonQuery()
    myConnection.Close()

    මේ තියෙන්නෙ
    :)
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    Declaration

    Imports System.Data.SqlClient
    Dim myConnection As SqlConnection
    Dim myCommand As SqlCommand
    Dim ra as Integer


    Function

    myConnection = New SqlConnection(connection string)
    myConnection.Open()
    myCommand = New SqlCommand("Update NewCategory Set CategoryName ='New Value' where CategoryCode = 'Cat2' ",myConnection)
    ra=myCommand.ExecuteNonQuery()
    myConnection.Close()

    me thiyenna ...:yes::yes:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Code:
    Dim yourString As String = ""
    Dim con as SqlConnection = new SqlConnection(connectionStringGoeshere)
    con.Open();
    Dim commandStr as String= "UPDATE yourTableName SET CategoryName=@catName WHERE CategoryCode='Cat2'";
    Dim cmd as SqlCommand = new SqlCommand(SqlConnection,connectionVariable)
    cmd.Parameters.AddWithValue("@catName", yourString);
    cm.ExecuteNonQuery();
    cmd.close();
     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Thanks machanka help walata.... :)

    me thiyenne mage code eka... poddak balapalla...

    Dim da As New SqlDataAdapter("SELECT * FROM NewCategory", con)
    Dim ds As New DataSet

    Dim com As SqlCommandBuilder = New SqlCommandBuilder(da)


    con.Open()

    da.Fill(ds, "category")
    con.Close()

    Dim dt As DataTable = ds.Tables("category")


    con.Open()


    Dim cmd As SqlCommand = New SqlCommand("SELECT * FROM NewCategory WHERE CatCode = '" & cmbCatCode.Text & "'", con)


    Dim dr As DataRow = dt.NewRow


    Dim reader As SqlDataReader = cmd.ExecuteReader()


    If reader.HasRows Then
    'methanata oni code eka thamai mata danaganna oni..
    Else
    'the data does not exist.
    dr("CatCode") = cmbCatCode.Text
    dr("CatName") = cmbCatName.Text
    dt.Rows.Add(dr)
    Dim drmod As DataRow() = ds.Tables("category").Select(Nothing, Nothing, DataViewRowState.Added)

    da.Update(drmod)

    End If