එලකිරි යාලුවන්ගෙන් ලොකු හෙල්ප් එකක් ඕනි.
මේක VB.Net සහ MS SQL Server 2005 සම්බන්ධ ප්රශ්ණයක්.
මේකයි ප්රශ්ණය:
ඩේටාබේස් එකේ තියන ටේබල් එකකට, අලුතින්ම රෙකෝඩ් එකක් දාන්නෙ නැතුව, තියන රෙකෝඩ් එකක් අප්ඩේට් කරන්නෙ කොහොමද?
උදාහරණයක් විදියට දැනට ඩේටාබේස් එකේ NewCategory කියන ටේබල් එකේ මේ රෙකෝඩ්ස් තියනවා.

දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න.
ප්රශ්ණෙ අපැහැදිලි නම් කියන්න මං ආයෙත් කියන්නම්.
තරහ නැතුව බම්ප් එකක් හරි දාලා යන්න යාලුවනේ.

CategoryCode_______CategoryName
Cat1_______________ ABC
Cat2 _______________CDE
Cat3 _______________EFG
දැන් Cat2 කියන රෙකෝඩ් එක අප්ඩේට් කරන්න පුලුවන් විදියක් තමයි මට ඕනි. මට දැන ගන්න ඕනි VB.Net වල code එක ලියන විදිය, SQL Statement එක නෙවෙයි. Cat1_______________ ABC
Cat2 _______________CDE
Cat3 _______________EFG

දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න.

ප්රශ්ණෙ අපැහැදිලි නම් කියන්න මං ආයෙත් කියන්නම්.
තරහ නැතුව බම්ප් එකක් හරි දාලා යන්න යාලුවනේ.

Last edited:

bump...