Elakiri Get together @ kurunegala

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ආපෝ.. කෙල්ලො 100 ක් උනත් මම බලාගන්නම්.. ආපු ගමන් මට බාර දියන්..............:yes::yes::yes::yes:

    මූට දුන්නොත් නරියට කුකුල්ලු බාර දුන්න වගේ වෙයි බං.ඔන්න ඔහෙ මට බාරදියන්.මම කොහොමත් චූටි මල්ලිනේ
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    machanla api kawrut kalin dakala nane sundy ude tama mulinma dakinne mata nam lajjayth wage bun iselma dakinakota monawa hitheyda danne na


    උබ නිකං සලමල කුමාර වගේනෙ බං.
    සිරාවට කුමාරය පේන්න නෑනේ.කොල්ලො සෙට් එකකට අහු වෙලාද මංදා


    :oo::oo::oo::oo::oo:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan.. really sorry about wht happand to you.. jeewithe ohoma thamai... im not gonna ask wht did she do to you in public.. will talk whn we meet..ok..

    kella giyanam duk wenna epa.. mokada kawadahari yanawa...

    ok machan hambemu. una dewal gena kata karala wedak ne:sorry::sorry::sorry::(:(:(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න මං ආවෝ.. කස්ටියගේ සැප සනීප කොහොමද? අද ගෙදර එනකොට 8.30 කොළඹ ඉඳල.. මගේ නම් පශ්චාත් භාගය ෆ්ලැට් වෙලා බයික් එකේ වාඩි වෙලා ඉඳලා..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔන්න මං ආවෝ.. කස්ටියගේ සැප සනීප කොහොමද? අද ගෙදර එනකොට 8.30 කොළඹ ඉඳල.. මගේ නම් පශ්චාත් භාගය ෆ්ලැට් වෙලා බයික් එකේ වාඩි වෙලා ඉඳලා..
    tho kolabada hitiye..? call karanna epai hivalo
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    j638l5.jpg
    :eek::eek::(:(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machanla ape genius lokkata kiyapan Mrs.Somapaala Sahabagi wenne ne kiyala aye kawadawathma. eth moka nawath may mage thawa yaaluwekuy enawa kiyala.

    :(:(:( ow ban ada. iye re idan waliya set wela thibbe machan. eth eya kala warada mata samawa denna puluwan tharame waradak newe machan. boot size 8 withara machan.

    හපොයි.. :eek::eek::eek: මේ මොකද කොල්ලෝ මේ? :shocked::shocked::shocked: අවුලක් ගන්න එපා.. විසදන්න බැරි ප්‍රශ්න මේ ලෝකේ නෑ බං.. කාලයට ඉඩ දීපන්..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    tho kolabada hitiye..? call karanna epai hivalo

    හෙඩ් ඔපිසියට ආවා බං.. උදේ 10.30 ඉඳල හවස 5 වෙනකල් එතන හිටියේ.. සුපිරි කට්ට.. මායි තව වැඩ කරන කොල්ලෝ දෙන්නෙකුයි ගියේ බයික් 2 කේ. එනකොට නම් පික්සු හදුනා..