ඇමරිකන් දෙබිඩ්ඩෝ
මීට දින දෙකකට උඩදී ඇමරිකන් හමුදාව බින්ලාඩන් නම් දරුණුතම ත්‍රස්ථාවාදියා මරා දැමීය. පසුව සදහන් කලේ අනුස්මරණය වැලකීමෙහිලා මලකද මූදට දැමූබවයි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම පිළිබද කිසිම ගැටලුවක් අපට නැත. ඒ පිළිබද විමසීමටද උවමනාවක් නැත. නමුත් ප්‍රශ්නය වන්නේ ත්‍රස්තවාදය නැතිකිරීමේ ගමනේදී ඇමරිකාව අනුගමනය කරන දෙබිඩි පිළිවතයි , බින්ලාඩන් මරා මූදට දැමූ ඔවුන් ප්‍රභාකරන්ගේ මරන සහතික ඉල්ලා සිටියේ කුමක් අරඹයාද? ගුවන්තාන්නමෝ කදවුරේ සිරකරුවන්ට දස වද දුන් ඇමරිකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු හඩක් නොනගන්නේය නමුත් ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තයින් මරා දැමූ අපට ඇගිලි දික්කරමින් සිටී. බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ඔබාමා ජාතිය අමතා ප්‍රකාශ කලේ ඔවුන් යුක්තිය ඉටුකරගත් බවත් දේශයට තර්ජනයක් වූ තැනදී ක්‍රියාත්මක වූ බවත්ය. සැබැවින්ම සත්‍ය එයයි. එය එසේ සාධාරණී කරනය කල හැක්කේය , එසේනම් එය අපටද පොදු කාරණයකි , අපේ ස්වාධීන රාජ්‍යයේ ත්‍රස්ථවාදය අතුගා දැමීමටද , සාමය පතුරුවා ලීමටද අපට අයිතියක් ඇත්තේය.
එය එකී මෙකී නොකී සියලු දෙනාම තරයේ මතක තබා ගත යුතු වන්නේය.
.............................................................................
ගුවන්තාන්නමෝ සිරකදවුරේ ඡායාරූප කීපයක්
විශාල කර බලන්න

Code:
http://www.google.lk/search?q=guantanamo+prison&hl=en&prmd=ivnsum&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=DYXBTbX4N8jSrQf9tOXtBw&ved=0CDsQsAQ&biw=1024&bih=635
Code:
http://asipiya.blogspot.com/