මූණුපොත

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    මම දැක්කා ගොඩක් යාලුවෝ ‍ෆේස්බුක් එකේ එක එක විදියේ උදව් ඉල්ලලා තියෙනවා:)....මේ ‍ත්රෙඩ් එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ ව‍ගේ දේවල් වලට උදව් කරන්න ;)වගෙම... ෆේස්බුක් එකේ අලුත් අංග මෙන්ම ගොඩක් අය නොදන්න දේවල් බෙදා හදා ගන්න...හැමෝම එකතුවෙලා අපි දන්න දේවල් බෙදා ගනිමු.:yes::yes:

    සැ.යු - ‍ෆේස්බුක් ගිණුම් හැක් කිරීම පිළිබද ගැටලු ඉදිරිපත් නොකරන්න :dull:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    මුලින්ම කියන්න යන්නේ ‍ෆේස්බුක් එකේ අපේ ආරක්ෂාව තහවුරු කරගන්න ක්‍රමයක්..... මුලින්ම බලන්න ඔයා මූණුපොතේ ඉද්දි Facebook.com කියන නමට ඉස්සරහ තියෙන්නෙ http:// කියලද තියෙන්නේ කියලා එහෙම වුණොත් ඔයාගේ ආරක්ෂාව මදි....ඒ සදහ https:// විය යුතුයි.....:yes:
    ඒක මේ විදියට හදාගන්න:)

    Account-> Account Settings-> Account Security.



    Browse Facebook on a secure connection (https) whenever possible
    කියන එක් ඉස්සරහ හරි සලකුණ යොදන්න


     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ෆේස් බුක් එකෙන් කෙල්ලෙක් සෙට් කර ගන්න හැටි තියන Tute එකක් දාපන්කො..

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    machan

    online inna eun offline yawanda widihak tiyanawada...uwa block karanne natuwa..