oyage features anuwa thamai.. ookata honda experianced hair dresser kenek gaawata giya nam kiyai.. or oyage pic ekak daanna, mang kiyannam



Maru neh ..මේක මට කාලාන්තරයක් තිස්සේ තියෙන ප්රශ්නයක්..... තමන්ට ගැලපෙන විදිහට කොන්ඩේ සකස් කර ගන්නේ කොහොම ද???
Macahn misty kiuwa kathawa hari..poddak net eke search karahan..ube muune hadeta anuwa tama macahn suit wenne..man num hama dema karala tiynawa..and ekama fashion eke inna epa kiyana ekai mage mathaya..



btw, tanko weva aiye !!
මූනට ගැලපෙන හෙයාර් ස්ටයිල් එකක් තෝර ගන්නේ කොහොමද? 
