Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තොපිත් එක්ක සෙට් වෙලා ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එක අපේ ඔෆිස් එකේ මහ එකා කෑව. :growl::growl:

අවුලක් ගන්න එපා කොල්ලෝ.. අපි තව ට්‍රිප් එකක් සෙට් කරගමු ඉස්සරහට..
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

:yes::yes::yes:අනිත් සැරේ අෆි යමු නිලාවැලි:baffled::baffled::rofl::P
PL00094_photo.jpg
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:yes::yes::yes:අනිත් සැරේ අෆි යමු නිලාවැලි:baffled::baffled::rofl::P
PL00094_photo.jpg

අනේ ෆල!!! තෝ යෝජනාව දායි.. ඒත් යන්න එන්නේ නෑනේ.. මහවැලිය බලන්න නුවර එන්න බැරි එකා යයි නිලාවැලි!! :lol::lol::lol::lol:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
අනේ ෆල!!! තෝ යෝජනාව දායි.. ඒත් යන්න එන්නේ නෑනේ.. මහවැලිය බලන්න නුවර එන්න බැරි එකා යයි නිලාවැලි!! :lol::lol::lol::lol:

:shocked::eek::eek:ගිහින් නැති හින්දා qවේ :growl::growl:මම qව්වේ නැහැ බොල නුවර යන් කියලා:nerd::nerd:මහවැලියේ කොහෙද බොල Bikini අදින සුද්දියො මහ වැලියෙ ඉදී කිබුලියො:baffled::P:P:rofl::rofl::rofl::rofl::rofl:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:shocked::eek::eek:ගිහින් නැති හින්දා qවේ :growl::growl:මම qව්වේ නැහැ බොල නුවර යන් කියලා:nerd::nerd:මහවැලියේ කොහෙද බොල Bikini අදින සුද්දියො මහ වැලියෙ ඉදී කිබුලියො:baffled::P:P:rofl::rofl::rofl::rofl::rofl:

නිලාවැලියෙ කොහෙද බොල බිකිනි අඳින සුද්දියෝ?? :confused::confused::confused: උන් නාන්නේ දිය රෙද්ද ඇඳලා.. :lol::lol::lol: උඹට බිකිනි අඳින සුදු, කළු, බඩු, සුද්දියෝ බලන්න ඕන නම් එළකිරි එකේ රවුමක් ගහපන්.. එතකොට එපා වෙනකල් ඉන්නවා... :lol::lol:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
නිලාවැලියෙ කොහෙද බොල බිකිනි අඳින සුද්දියෝ?? :confused::confused::confused: උන් නාන්නේ දිය රෙද්ද ඇඳලා.. :lol::lol::lol: උඹට බිකිනි අඳින සුදු, කළු, බඩු, සුද්දියෝ බලන්න ඕන නම් එළකිරි එකේ රවුමක් ගහපන්.. එතකොට එපා වෙනකල් ඉන්නවා... :lol::lol:

:lol::lol::yes::yes:4tos wadhak nahaban live balaaganna one:shocked::baffled::P:P:rofl: